හඳුනා මීක් කියයි, (නිර්)පාක්ශික ඩෝබිලාට රෙවෙයි 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,727
    75,884
    113
    කෙසෙල් කැන දෙන කෙනාට හොදයි නම්....
    කෙසෙල් කැන ගන්න කෙනාට හොදයි නම්...
    ඔයාට පාන්ද කළිදු ?
    ==================================
    මිනිසුන්ගේ සැබෑ ප්‍රතිරූපය දැකගත හැකිවන්නේ බලය නැති කල නොව.. බලය ඇති විට ඔවුන්ගේ ක්‍රියාකලාපයෙනි.
    බලය නැති කල නම් හදුන්නෙත්ති සෑම සතියකම මහරෑ වන තෙක් සිරස Mawatha - මාවත හි පාරදෘශ්‍යභාවය ගැන විද්වත් කතිකාවත් වල නියැලෙනවා දැකගත හැකිවිය.
    මේ රටට විපක්ෂයක් නෑ.. ඕනත් නෑ. රන්ජන් ලා.. හදුන්නෙත්තිලා , හේවගේලා ඒ වැඩේ කරනවා
    ඉතින් පුරවැසියනි... දැන් ඔබට පාන්ද?



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    කෙහෙල් කැන ගත්ත එකාට අක්කර 25ක කෙහෙල් වත්තක් තිබිල

    ජෙප්පන්ට තේරෙන්න කියනව නම් පර්චස් 4000 ක කෙහෙල් වගාවක් තිබිල උබලගේ වත්තේ තිබ්බ කෙහෙල් කැනත් වාහනේට දාගත්ත එකාට . .
    දැන් අහපන් අපිට පාන් ද කියලා :ROFLMAO: 🤌


     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මරු කතරට අවුරුද්දක වෙලේ ඉදන් බින්දුව බින්දුව එකතු වෙලා දැන් ගං වතුර බන් :ROFLMAO:
    සතියට බින්දුවක් දැම්මත් කිලෝ 600ක් ගන්න බෑ. පුක හෝදලා නිදාගනින් අයිසේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    කෙසෙල් කැන දෙන කෙනාට හොදයි නම්....
    කෙසෙල් කැන ගන්න කෙනාට හොදයි නම්...
    ඔයාට පාන්ද කළිදු ?
    ==================================
    මිනිසුන්ගේ සැබෑ ප්‍රතිරූපය දැකගත හැකිවන්නේ බලය නැති කල නොව.. බලය ඇති විට ඔවුන්ගේ ක්‍රියාකලාපයෙනි.
    බලය නැති කල නම් හදුන්නෙත්ති සෑම සතියකම මහරෑ වන තෙක් සිරස Mawatha - මාවත හි පාරදෘශ්‍යභාවය ගැන විද්වත් කතිකාවත් වල නියැලෙනවා දැකගත හැකිවිය.
    මේ රටට විපක්ෂයක් නෑ.. ඕනත් නෑ. රන්ජන් ලා.. හදුන්නෙත්තිලා , හේවගේලා ඒ වැඩේ කරනවා
    ඉතින් පුරවැසියනි... දැන් ඔබට පාන්ද?




    ethakota sudda karanna kiyala undiyal dapu dolar 150000k wage dunnama kohomada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,166
    113
    නිර්පාක්ෂික, ස්වාධීන සිලි bayyek thread එක දාලා තියෙන්නේ. 🤣🤣
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    හැමදාම නාකි සීයල දෙන්නෙක් හෝද හෝද ඉන්න වලව්වෙ වහල්ලුන්ට හදුනාගෙ කතාවේ කොනක් අල්ලං දගලන එක නිකං සෝමාලියාවට පාන් දැම්මා වගේ.

    මොනව උනත් පව්, රනිල්ගෙ ලොල්ලොටික ගොඩක් stress එකේ ඉන්නවා කියල පේනවා.