Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳ ගමනට අවුරුදු 50යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඳේ ගුරුත්වාකර්ෂණය පොළොවේ ගුරුත්වාකර්ෂණය මෙන් 1/6 කි. මේ අනුව පොළොවේ අඩි 2 ක් උඩ පනින මිනිසකුට හඳේ මතුපිටදී අඩි 12 උඩ පැනීමට හැකිය. ඒ අවස්ථා නීල් ආම්ස්ට්රෝන් මනු ලොව සිටින ජනතාවට අභිමානවත්ව පෙන්වීය.

ඊට පසු අභ්යවකාශ තරණයේදී මියගිය ඇමරිකානු ගගනගාමීන් 3 දෙනකුගේ හා රුසියන් ගගනගාමීන් 2 දෙනකුගේ පදක්කම් සහිත සමරු ඵලකය සඳ මත සවිකරන ලදී. ලෝකයේ රටවල් 142 ක ජාතික කොඩි සඳ මතුපිට සවිකරන ලදී. ශී්ර ලංකා ජාතික කොඩිය ද සඳ මත සවිකිරීම අප රටට කළ උතුම් ගරු කිරීමකි. ඊට පසු චන්ද්රයා මත භූචලන මාපකයක් ද, ලේසර් මීටරයක් (පොළොව හා සඳ අතර දුර/ නිතර වෙනස් වීම බලා ගැනීමට) සවිකරන ලදී. පාටිකල් ක්ලේටර් යන්ත්රයක් සවිකරන ලද්දේ සඳේ ඇති වාත හා පාෂාණ අංශුන්/ දුවිලි අධ්යයනය කිරීම සඳහාය.

මීට අමතරව ප්රධාන කාර්යය වූයේ සඳේ මතුපිට කිහිප ස්ථානයකින්, සඳ පස් රාත්තල් 20 ක් රැගෙන ඒමය. ඒ සඳහා විශේෂ භාජනයක් භාවිතා කරන ලදී. සඳ මත විනාඩි 20 ක් ඇවිද පස් එකතු කරන ලදී. ඊට පසු නැවත චන්ද්ර යානය තුළ පැය 7 ක් නිදාගෙන, එහිදී දෙවේලක් කෑම කා ඇත. ඊට පසු චන්ද්ර යානය තුළට වී දොරටු වසා ගන්නා ලදී.

ඊට පසු චන්ද්ර යානයේ රොකටය පණ ගන්වා (පෘථිවි පාලක මැදිරියේ උපදෙස් පරිදි සියලූ යාන්ති්රක කි්රයාකාරීත්වයන් පරීක්ෂා කර) චන්ද්ර ආකාශයට පිවිස, චන්ද්රයා වටා භ්රමණය වූ මවු යානයට සම්බන්ධ වී නැවත පෘථිවිය කරා ගමන් අරඹන ලදී. නැවත චන්ද්ර යානයෙන් ගගනගාමීන් දෙදෙනා මවු යානයට පිවිසුණ පසු චන්ද්ර යානය අවකාශයට මුදා හරින ලදී.

ඇපලෝ ,, පෘථිවියේ සිට චන්ද්රයා වෙත ගමන් කිරීම, ආපසු පැමිණීම දැක්වෙන සටහන

1 කෙනෙඩි තුඩුවෙන් සැටර්න් 5 අහස්ගත වීම. 2 පෘථිවියට තිස් අටක් ඉහළින් සැටර්න් 5 ඔසවන යන්ත්රය ඉවත් කිරීම. 3 රොකට්ටුව පෘථිවිය වටා ගමන් කරවන දෙවන ඇන්ජිම කි්රයාත්මක කිරීම. 4 චන්ද්රයා බලා ගමන් ඇරඹීම 5 රොකට්ටුවේ දෙවන ඇන්ජිම ගැලවී යෑම. 6 චන්ද්ර කක්ෂයට යානය ඇතුළු වීම. 7 යානය චන්ද්රයා වෙත ගමන් කිරීම. 8 මවු යානයෙන් චන්ද්ර යානය වෙන් වීම. 9 චන්ද්ර යානය සඳ මත පතිත වීම. 10 මවු යානය සඳ වටා භ්රමණය කිරීම. 11 චන්ද්ර යානය සඳ මතින් ඉවත් වී මවු යානය කරා පැමිණීම. 12 චන්ද්ර යානය හා මවු යානය එක්වීම, චන්ද්ර යානයේ සිටින සඳ ගාමින් මවු යානයට ඇතුළු වීම. පොළොව කරා ගමන් ඇරඹීම. 13 චන්ද්ර යානය මවු යානයෙන් ඉවත් වීම. 14 මවු යානය පෘථිවිය කරා පැමිණීම. 15 පෘථිවි වායුගෝලයට යානය ඇතුළු වීමේදී ගිනියම් වීම. 16 ඇපලෝ ,, යානය අත්ලන්තික් සාගරයට පතිත වීම.

ඊට පසු පොළොව මත අත්ලාන්තික් සාගරයට 1969 ජූලි 24 දා රාති්ර 10.19 ට මවු යානය පතිත විය. හෝර්නට් නෞකාවේ හෙළිකොප්ටර් යානා මගින් නිරුපද්රිතව වීර ගගනගාමීන් තිදෙනා හුස්ටන් අභ්යවකාශ මධ්යස්ථානයට විශේෂ කුටියක් තුළ රඳවාගෙන එන ලදී. සතියක් පුරා එම ආරක්ෂක කුටිය තුළ රඳවා සඳ මත ඇති ක්ෂුද්ර ජීවී/ අයහපත් දේ ශරීර ගත වී ඇත්දැයි විශේෂ වෛද්ය පරීක්ෂණයකට යොමු කරන ලදී.

මේ අතර පෘථිවියට පැමිණි සඳ තරණය කළ වීරයන් තිදෙනා ඇමරිකානු ජනාධිපති රිචර්ඞ් නික්සන්ගේ ප්රධානත්වයෙන් මුලින්ම රාජකීය ගෞරව සහිතව, කෝටි සංඛ්යාත ජනතාවගේ ජය ඝෝෂා මැද පිළිගන්නා ලදී. සියලූම රටවල රාජ්ය නායකයන් හා එවකට ශී්ර ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සඳගාමී වීරයන්ට සුබ පැතුහ.

* සඳ පස් පරීක්ෂා කිරීම

ශී්ර ලාංකික විද්යාඥයකු වූ (ගාල්ල ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්ය) ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඒම්ස් විද්යා පර්යේෂණාගාරයේ ජීව රසායන විද්යා අංශයේ ප්රධානි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් සඳ මතුපිටින් රැගෙන ආ පස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී. මෙම සඳ පස්වල පරිණාමය, ජීවීන් බිහි කිරීමට හැකි රසායනික ද්රව්ය තිබේ ද විශේෂ ක්ෂුද්ර ජීවීන්, වෛරස් බැක්ටීරියා වර්ග තිබේ ද ආදී විවිධ පරීක්ෂණ රාශියක්, විද්යාඥයන් 100 පමණ අතර පස් සාම්පල බෙදා හරින ලදී.

* සඳ ගමනින් මිනිසාට ලැබුණ ප්රයෝජන

ලොව විවිධ අභ්යවකාශ පර්යේෂණ සිදු කිරීමෙන් තාරකා විද්යාවේ විද්යාත්මක ප්රගතියක් ලබා ඇත. විශේෂයෙන් චන්ද්රගාමීන්ගේ/ අජටාකාශගාමීන්ගේ රොකොට්ටුව තුළදී රුධිර ස්පන්දනය, ශරීර උෂ්ණත්වය, විවිධ ශාරිරික ගොදුරුවීම් හට ගන්නා රෝගාබාධ හඳුනා ගැනීමට විශේෂ උපකරණ භාවිතා කරන ලදී. ඒ තුළින් රෝගීන්ගේ වෛද්ය පර්යේෂණ සඳහා භාවිතා වන ස්කෑනින් යන්ත්රය ලොව බිහි විය. අභ්යවකාශයේ රූපවාහිනි හා කාලගුණ චන්ද්රිකා භ්රමණය වීමට සැලැස්වීම නිසා පෘථිවිය පුරා රූපවාහිනී ජාත්යන්තර නාළිකා විකාශනය කිරීමට පහසු වී ඇත. කාලගුණ අනාවැකි කල්තියා දැන ගැනීමට හැකි වී ඇත. ගුවන් ගමන්වල අනතුරු වැළැක්වීමට (රේඩාර් හා විදුලි සංඥා නිවැරදිව ඉක්මනින් ලබාදීමට) හැකියාව ලැබී ඇත. චන්ද්රිකා මගින් පෘථිවිය සම්බන්ධ ඡුායාරූප ලබාදීමේදී සාගර මත්ස්ය සම්පත වැඩියෙන් ඇති ස්ථාන දැන ගැනීමට හැකිය. එය ධීවර කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇත. අන්තර්ජාතික වශයෙන් පණිවිඩ හුවමාරුව, ජංගම දුරකථන, විවිධ පරිගණක මගින් සිදුවන සේවා වර්තමානයේ දියුණු වී ඇත්තේ අභ්යවකාශ විද්යාවේ නව සොයා ගැනීම්වල ප්රතිඵලයක් ලෙසය.

[QUOTE="araki, post: 24654464, member: 360239"] [SIZE=4]හඳේ ගුරුත්වාකර්ෂණය පොළොවේ ගුරුත්වාකර්ෂණය මෙන් 1/6 කි. මේ අනුව පොළොවේ අඩි 2 ක් උඩ පනින මිනිසකුට හඳේ මතුපිටදී අඩි 12 උඩ පැනීමට හැකිය. ඒ අවස්ථා නීල් ආම්ස්ට්රෝන් මනු ලොව සිටින ජනතාවට අභිමානවත්ව පෙන්වීය. ඊට පසු අභ්යවකාශ තරණයේදී මියගිය ඇමරිකානු ගගනගාමීන් 3 දෙනකුගේ හා රුසියන් ගගනගාමීන් 2 දෙනකුගේ පදක්කම් සහිත සමරු ඵලකය සඳ මත සවිකරන ලදී. ලෝකයේ රටවල් 142 ක ජාතික කොඩි සඳ මතුපිට සවිකරන ලදී. ශී්ර ලංකා ජාතික කොඩිය ද සඳ මත සවිකිරීම අප රටට කළ උතුම් ගරු කිරීමකි. ඊට පසු චන්ද්රයා මත භූචලන මාපකයක් ද, ලේසර් මීටරයක් (පොළොව හා සඳ අතර දුර/ නිතර වෙනස් වීම බලා ගැනීමට) සවිකරන ලදී. පාටිකල් ක්ලේටර් යන්ත්රයක් සවිකරන ලද්දේ සඳේ ඇති වාත හා පාෂාණ අංශුන්/ දුවිලි අධ්යයනය කිරීම සඳහාය. මීට අමතරව ප්රධාන කාර්යය වූයේ සඳේ මතුපිට කිහිප ස්ථානයකින්, සඳ පස් රාත්තල් 20 ක් රැගෙන ඒමය. ඒ සඳහා විශේෂ භාජනයක් භාවිතා කරන ලදී. සඳ මත විනාඩි 20 ක් ඇවිද පස් එකතු කරන ලදී. ඊට පසු නැවත චන්ද්ර යානය තුළ පැය 7 ක් නිදාගෙන, එහිදී දෙවේලක් කෑම කා ඇත. ඊට පසු චන්ද්ර යානය තුළට වී දොරටු වසා ගන්නා ලදී. ඊට පසු චන්ද්ර යානයේ රොකටය පණ ගන්වා (පෘථිවි පාලක මැදිරියේ උපදෙස් පරිදි සියලූ යාන්ති්රක කි්රයාකාරීත්වයන් පරීක්ෂා කර) චන්ද්ර ආකාශයට පිවිස, චන්ද්රයා වටා භ්රමණය වූ මවු යානයට සම්බන්ධ වී නැවත පෘථිවිය කරා ගමන් අරඹන ලදී. නැවත චන්ද්ර යානයෙන් ගගනගාමීන් දෙදෙනා මවු යානයට පිවිසුණ පසු චන්ද්ර යානය අවකාශයට මුදා හරින ලදී. ඇපලෝ ,, පෘථිවියේ සිට චන්ද්රයා වෙත ගමන් කිරීම, ආපසු පැමිණීම දැක්වෙන සටහන 1 කෙනෙඩි තුඩුවෙන් සැටර්න් 5 අහස්ගත වීම. 2 පෘථිවියට තිස් අටක් ඉහළින් සැටර්න් 5 ඔසවන යන්ත්රය ඉවත් කිරීම. 3 රොකට්ටුව පෘථිවිය වටා ගමන් කරවන දෙවන ඇන්ජිම කි්රයාත්මක කිරීම. 4 චන්ද්රයා බලා ගමන් ඇරඹීම 5 රොකට්ටුවේ දෙවන ඇන්ජිම ගැලවී යෑම. 6 චන්ද්ර කක්ෂයට යානය ඇතුළු වීම. 7 යානය චන්ද්රයා වෙත ගමන් කිරීම. 8 මවු යානයෙන් චන්ද්ර යානය වෙන් වීම. 9 චන්ද්ර යානය සඳ මත පතිත වීම. 10 මවු යානය සඳ වටා භ්රමණය කිරීම. 11 චන්ද්ර යානය සඳ මතින් ඉවත් වී මවු යානය කරා පැමිණීම. 12 චන්ද්ර යානය හා මවු යානය එක්වීම, චන්ද්ර යානයේ සිටින සඳ ගාමින් මවු යානයට ඇතුළු වීම. පොළොව කරා ගමන් ඇරඹීම. 13 චන්ද්ර යානය මවු යානයෙන් ඉවත් වීම. 14 මවු යානය පෘථිවිය කරා පැමිණීම. 15 පෘථිවි වායුගෝලයට යානය ඇතුළු වීමේදී ගිනියම් වීම. 16 ඇපලෝ ,, යානය අත්ලන්තික් සාගරයට පතිත වීම. ඊට පසු පොළොව මත අත්ලාන්තික් සාගරයට 1969 ජූලි 24 දා රාති්ර 10.19 ට මවු යානය පතිත විය. හෝර්නට් නෞකාවේ හෙළිකොප්ටර් යානා මගින් නිරුපද්රිතව වීර ගගනගාමීන් තිදෙනා හුස්ටන් අභ්යවකාශ මධ්යස්ථානයට විශේෂ කුටියක් තුළ රඳවාගෙන එන ලදී. සතියක් පුරා එම ආරක්ෂක කුටිය තුළ රඳවා සඳ මත ඇති ක්ෂුද්ර ජීවී/ අයහපත් දේ ශරීර ගත වී ඇත්දැයි විශේෂ වෛද්ය පරීක්ෂණයකට යොමු කරන ලදී. මේ අතර පෘථිවියට පැමිණි සඳ තරණය කළ වීරයන් තිදෙනා ඇමරිකානු ජනාධිපති රිචර්ඞ් නික්සන්ගේ ප්රධානත්වයෙන් මුලින්ම රාජකීය ගෞරව සහිතව, කෝටි සංඛ්යාත ජනතාවගේ ජය ඝෝෂා මැද පිළිගන්නා ලදී. සියලූම රටවල රාජ්ය නායකයන් හා එවකට ශී්ර ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සඳගාමී වීරයන්ට සුබ පැතුහ. * සඳ පස් පරීක්ෂා කිරීම ශී්ර ලාංකික විද්යාඥයකු වූ (ගාල්ල ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්ය) ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඒම්ස් විද්යා පර්යේෂණාගාරයේ ජීව රසායන විද්යා අංශයේ ප්රධානි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් සඳ මතුපිටින් රැගෙන ආ පස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී. මෙම සඳ පස්වල පරිණාමය, ජීවීන් බිහි කිරීමට හැකි රසායනික ද්රව්ය තිබේ ද විශේෂ ක්ෂුද්ර ජීවීන්, වෛරස් බැක්ටීරියා වර්ග තිබේ ද ආදී විවිධ පරීක්ෂණ රාශියක්, විද්යාඥයන් 100 පමණ අතර පස් සාම්පල බෙදා හරින ලදී. * සඳ ගමනින් මිනිසාට ලැබුණ ප්රයෝජන ලොව විවිධ අභ්යවකාශ පර්යේෂණ සිදු කිරීමෙන් තාරකා විද්යාවේ විද්යාත්මක ප්රගතියක් ලබා ඇත. විශේෂයෙන් චන්ද්රගාමීන්ගේ/ අජටාකාශගාමීන්ගේ රොකොට්ටුව තුළදී රුධිර ස්පන්දනය, ශරීර උෂ්ණත්වය, විවිධ ශාරිරික ගොදුරුවීම් හට ගන්නා රෝගාබාධ හඳුනා ගැනීමට විශේෂ උපකරණ භාවිතා කරන ලදී. ඒ තුළින් රෝගීන්ගේ වෛද්ය පර්යේෂණ සඳහා භාවිතා වන ස්කෑනින් යන්ත්රය ලොව බිහි විය. අභ්යවකාශයේ රූපවාහිනි හා කාලගුණ චන්ද්රිකා භ්රමණය වීමට සැලැස්වීම නිසා පෘථිවිය පුරා රූපවාහිනී ජාත්යන්තර නාළිකා විකාශනය කිරීමට පහසු වී ඇත. කාලගුණ අනාවැකි කල්තියා දැන ගැනීමට හැකි වී ඇත. ගුවන් ගමන්වල අනතුරු වැළැක්වීමට (රේඩාර් හා විදුලි සංඥා නිවැරදිව ඉක්මනින් ලබාදීමට) හැකියාව ලැබී ඇත. චන්ද්රිකා මගින් පෘථිවිය සම්බන්ධ ඡුායාරූප ලබාදීමේදී සාගර මත්ස්ය සම්පත වැඩියෙන් ඇති ස්ථාන දැන ගැනීමට හැකිය. එය ධීවර කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇත. අන්තර්ජාතික වශයෙන් පණිවිඩ හුවමාරුව, ජංගම දුරකථන, විවිධ පරිගණක මගින් සිදුවන සේවා වර්තමානයේ දියුණු වී ඇත්තේ අභ්යවකාශ විද්යාවේ නව සොයා ගැනීම්වල ප්රතිඵලයක් ලෙසය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom