Balla ballamane ban....
hariyama kanna hamba une na bn athe thibba eken gahuwa hinda beruna nathan kanwa adendama

Balla ballamane ban....




TFS,Rep+++++
අපේ ඩැෂහවුන්ඩි පොඩි කුරැ බල්ලෙක් ඉන්නෙ,අවු 4 යි..පොඩි කාලේ ඉදලා හෙනට බුරනවා,හොරැ වගේ පෙනුම තියන බාස්ලා වගේ අයගේ කකුල අල්ලලා හපනවා,පන්නගන්නවා..හරි වසයි,වැදගත් පෙනුම තියන හොද ඇදුමි ඇදගත්ත අයට ටිකක් බුරලා, පස්සේ ටික වෙලාවකින් ලගට ඇවිල්ලා කකුල ලෙව කනවා,උ බලනවා මෙයා කවුරැවගේද කියලා..හුරතල් කරන,පොඩි බල්ලෙක් වුනාට මුරට,සත්තු දඩයමට දක්ශයා,දවසම බුරනවා,උට හොදට මොලේ තියනවා,මනුස්සයෙක් වගේ,හරිම කිකරැයි,හැබැයි සද්ද බද්දවලට හෙන බයයි,උව වෙවිලනවා බයට,කොයිවෙලවෙි බැලුවත් ඇග සුද්ද පවිත්‍ර කරගෙන පිරිසදුවට පිලිවෙලට ඉන්නවා,එල කොල්ලා.....
View attachment 65464
![]()
අපේ ගෙදර ඉන්නවා ridgeback කෙනෙක් . මෙලෝ රහක් නෑ.
කන්නම තමා උ ඉපදිලා ඉන්නේ.



ape un denna gedara ayata witharai keekaru pita ayata buranne nehe hemeeta lagata gihin allanawa kakula enisa gate eken eliyata yawanne nehe hathara pase denekutama hepuwa
මේ ඉන්න බල්ලෝ මොනාද කියලා හිතෙයි Kangal, Tosa inu, Caucasian Shepherd වගේ වර්ග බැලුවොත්. උන්ව යොදාගෙන bite force එක මැන්නා නම් ඔයිට වඩා result එක වෙනස් වෙන්න ඉඩ තිබුනා.
http://petslanka.com/article/70/most-dangerous-dog-breeds
