හපන් සුදු මහතෙක් මහ මග මිනිසුන් හපමින් දිව යය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    හව් හව් කියමින් සුදු මහත්තයෙක් මිනිස්සු හපමින් ඉන්දියාවේ වීදියක් පුරා සැරි සරය්

    මිනිසුන් හපනාගෙන් බේරිමට මීක් කියමින් සී සී කඩ දිව යය්

    "සුදු මහත්තුරු කියන්නෙ ඉස්සරම ඉඳන්ම කොය් දේටත් හපන්නු කියල අපි දැනන් හිටියා. දත් පාවිච්චි කරන්න ඕනෙ කෑම හපන්න විතරක් කියන එක මේ 2500 පම්පෝරිය ගහන ගෝත්‍රික දූපතෙන් අපේ ඔලුවට දාපු මතයක්. රටවල් දියුණු වෙන්නනන් රටේ මිනිස්සු හපන්නු වෙලා හප හප යන්න ඕනෙ හෙහ් හෙහ්" එක්සත් සමස්ත ලංකා සුදු ලෝලී සංගමය ප්‍රකාශයක් නිකුත් කරය්