හප්පේ යකු...

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල

    එක බස් එකක් ට්‍රෑපික් එකේ තියෙද්දී අනිත් බස් එක අල්ලන්න දිව. මොකද එක මිස් උනොත් ආයේ යන්න වෙන්නේ කියටද ශූවර් නෑ. තාම හති. උගුර කට වේලිලා ගියා. :lol: :lol:

    අවිස්සාවල්ල තෙල් පෝලිම.​