මූ 100 එකට 200ක් ගණන්ව නම් මුන්ගේ permit ඇත්තට cancel කරන්න ඕන .
දඩ ගැහුවම මිනිස්සු මග දාල ගියපු එකාගේ permit දවස් 3 කට cancel කරේ
100 එක ට නම් 200 ගත්තේ මේවා නවත්තන්න ඕන .
මොකද ලංකාවට වඩා සංචාරකයෝ ආපු තැනක් Goa කියන්නේ ඉන්දියාවේ දැන් කවුරුත් එන්නේ නැහැ ,
මිනිස්සු රවට්ටලා වැඩි ගණන් ගන්න ඒවා නිසා .