හපුතලේ ඉඳන් Lipton seat ticket price කියද බස් එකේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,170
    6,654
    113
    East Blue (Goa Kingdom)
    මූ 100 එකට 200ක් ගණන්ව නම් මුන්ගේ permit ඇත්තට cancel කරන්න ඕන .
    දඩ ගැහුවම මිනිස්සු මග දාල ගියපු එකාගේ permit දවස් 3 කට cancel කරේ :lol:

    100 එක ට නම් 200 ගත්තේ මේවා නවත්තන්න ඕන .

    මොකද ලංකාවට වඩා සංචාරකයෝ ආපු තැනක් Goa කියන්නේ ඉන්දියාවේ දැන් කවුරුත් එන්නේ නැහැ ,

    මිනිස්සු රවට්ටලා වැඩි ගණන් ගන්න ඒවා නිසා .