හපොයි...රුපියලේ අගයටත් මේකමද උනේ...?
මම නම් හිතන්නේ මොන ආණ්ඩුව රජ කලත් මහ බැංකුව දේශපාලනෙන් ඉවත් විය යුතුය! එසේ නොමැතිවූවහොත් එය රටේ ආර්ථිකයට ඍජුවම බලපායි. බුද්ධිමත් කොල්ලනේ ඔයාලත් මේකට එකඟද?
අද ඩොලර් එක 130 හෙට?...............
මෙය හුදෙක් දේශපාලන මඩ ගැසීමක් නොව..යථාර්තය පසක් කරගැනීම සඳහා පමණි.
(මෙයට non politic)