හපොයි.......

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනුරගේ වහල්ලු කක්කුස්සි හෝදලා ඉවරයි වගේ.එකෙක් NZ @u_make_me_sick_ අනික Aus @aggregate … හික් හික් හික් 🤭

    තොපිල ඔහොම නෙමෙයි කොහොම මඩ ගැහුවත් අනුරව ගොඩ ගන්න බෑ කුහකයිනේ 🤭
    ------ Post added on Jul 27, 2021 at 2:13 PM
    කවුද ඩෝව් ඕස්ට්‍රේලියා ඉන්නේ? නිකන් අපිට අගෞරව කරන්නෙපා හරිය :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,372
    113
    ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් කොරෝනා එන්තත් හිඟාකන බව අනුර කුමාර මහතා පවසයි.😂🤭🖖

    ගොඩගන්න බෑ රුචිර 🤭


    Whatever 🖖
    ------ Post added on Jul 27, 2021 at 1:55 PM
    පැනි පෝලිම් ගස්සගෙන පාලං උඩින් ගඟවල් වලට මුට්ටි පතබාන කාලේ ඕඩර් කරේ නැති උනාම වෙන දේවල් තමා.

    ගොඩනගන්න බෑ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,348
    1
    4,034
    113
    පරිසරයට හානියක් නෑ කියන්නෙ කොහොමද?

    1. ස්බාවික පරිසරයක් වෙනස් කිරීම ( මේක ලන්කාවෙ environmental act වල තියන වරදක් )
    2. පාර හොද උනාම වැඩිවෙන ට්‍රපික් එක නිසා, පරිසර දූශනය ආකාර කීපෙකින් වෙනව ( උදා. දුම, ශබ්දය )
    3. වාහන වල හැපිල සත්තු මැරෙනව
    4. සත්ව නිජබූමි කැබලි වෙනව
    5. සත්තුන්ගෙ නිදහස් සන්චරනයට බාදා ඇති වෙනව
    6. වාහන වැඩි වෙද්දි පරිසරයට එකතු වෙන ප්ලස්ටික්, කුනු වැඩි වෙනව.
    7. පාර අයින් රොටි කඩ අටව ගන්න අයගෙන වෙනම කුනු එකතු වෙනව
    Why Turtle's died due to Monsoon. There is no environmental damage from chemicals such as concentrated Nitrate (highly caustic even at laboratory only second to conc Sulfuric, and also Sodium Methoxide, etc...
    Moody and Fitch down graded Sri Lanka from B to C without any reason in 2019
    We contained Covid 19 using Syrup
    Now only country in the world to become 'Organic' even without knowing what 'Organic' means.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොලඹ 90%කට එන්නත් ගහලනම් දැන් කොලඹින් කොවිඩ් තියෙන අය හම්බවෙන්නෙ ඉතිරි 10% අතරින්ද?
    එන්නත් ගැහුවම කෝවිඩ් හැදෙන්න බැරිද ? මොනවද බන් කියවන්නේ 🤭
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න @nicjosh83 මහත්තයා පාන්දර වැඩ ඉවරවෙලා ඇවිත් රිප්ලයි කරයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    219856734_349725973279018_6806795201729149686_n.jpg
    යකෝ. මුන් මොක්කුද බන්.
    ජනාදිපති කාර්‍යයාලෙම වැරැද්දුවම
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න @nicjosh83 මහත්තයා පාන්දර වැඩ ඉවරවෙලා ඇවිත් රිප්ලයි කරයි.
    හවස cleaning එක ඉවරද?

    මේ හිඟන්නෝ දෙන්නට පොඩිකාලේ ඉඳන් කියල දීල තියෙන්නේ කක්කිසි හෝදන්න හරි රට පලයන් කියල. ඉතින් උන්ට රටෙන් පිට මතක් වෙන්නෙම කක්කුස්සි.උඹලට බැනල තේරුමක් නෑ. මුඩුක්කු මහ උන්ගේ අවුල් ඕව.එකනේ එකෙක් ඇහැක් ඇරලා දෙමව්පියන් දිහා බලන්නේ නැත්තේ 😂🤭🖖
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ හිඟන්නෝ දෙන්නට පොඩිකාලේ ඉඳන් කියල දීල තියෙන්නේ කක්කිසි හෝදන්න හරි රට පලයන් කියල. ඉතින් උන්ට රටෙන් පිට මතක් වෙන්නෙම කක්කුස්සි.උඹලට බැනල තේරුමක් නෑ. මුඩුක්කු මහ උන්ගේ අවුල් ඕව.එකනේ එකෙක් ඇහැක් ඇරලා දෙමව්පියන් දිහා බලන්නේ නැත්තේ 😂🤭🖖
    Cleaning eka iwarada? den gedara gihilla uber yanna leesthi weyan.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මේ හිඟන්නෝ දෙන්නට පොඩිකාලේ ඉඳන් කියල දීල තියෙන්නේ කක්කිසි හෝදන්න හරි රට පලයන් කියල. ඉතින් උන්ට රටෙන් පිට මතක් වෙන්නෙම කක්කුස්සි.උඹලට බැනල තේරුමක් නෑ. මුඩුක්කු මහ උන්ගේ අවුල් ඕව.එකනේ එකෙක් ඇහැක් ඇරලා දෙමව්පියන් දිහා බලන්නේ නැත්තේ 😂🤭🖖
    Mr. PhD in cleaning 🤭 කවුද හිතුවෙ 83 නාකි හම්පඩයෙක්ගෙන් මෙච්චර ආතල් එකක් ගන්න පුලුවන් කියලා.