හපොයි.......

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    222877860_335195991606919_2257698403969126134_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 contract එක තවම ඉවර නෑ වගේ. ඉදලා හිටලා පොඩි පොඩි පේමන්ට්ස් එනවද මද්‍යස්ත වෙලා ඉන්න?
     
    • Haha
    Reactions: kasun090354t

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @nicjosh83 contract එක තවම ඉවර නෑ වගේ. ඉදලා හිටලා පොඩි පොඩි පේමන්ට්ස් එනවද මද්‍යස්ත වෙලා ඉන්න?
    නෑ බන් ඔය ඕකා පුරුද්දට කරන දේවල්...
    පස්සේ තමා මතක් වෙන්නේ හුටා සල්ලි ගෙවන්නේ නෑ නේ කියලා...🤣🤣🤣🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පරිසරයට හානියක් නෑ කියන්නෙ කොහොමද?

    1. ස්බාවික පරිසරයක් වෙනස් කිරීම ( මේක ලන්කාවෙ environmental act වල තියන වරදක් )
    2. පාර හොද උනාම වැඩිවෙන ට්‍රපික් එක නිසා, පරිසර දූශනය ආකාර කීපෙකින් වෙනව ( උදා. දුම, ශබ්දය )
    3. වාහන වල හැපිල සත්තු මැරෙනව
    4. සත්ව නිජබූමි කැබලි වෙනව
    5. සත්තුන්ගෙ නිදහස් සන්චරනයට බාදා ඇති වෙනව
    6. වාහන වැඩි වෙද්දි පරිසරයට එකතු වෙන ප්ලස්ටික්, කුනු වැඩි වෙනව.
    7. පාර අයින් රොටි කඩ අටව ගන්න අයගෙන වෙනම කුනු එකතු වෙනව
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113
    And you know that the country is running on borrowed money right? 2
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,729
    40,347
    113
    ධම්මික පැණිය - මිණී අලු මුට්ටි

    D83zdsAWwAE8Eb2.jpg



    මුල ඉඳන්ම වැක්සීන් ගෙන්නපල්ලා කිව්වෙ අනුරලා කියලා මතක් උනාම

    rsz-maxresdefault.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ධම්මික පැණිය - මිණී අලු මුට්ටි

    D83zdsAWwAE8Eb2.jpg



    මුල ඉඳන්ම වැක්සීන් ගෙන්නපල්ලා කිව්වෙ අනුරලා කියලා මතක් උනාම

    rsz-maxresdefault.jpg

    ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් කොරෝනා එන්තත් හිඟාකන බව අනුර කුමාර මහතා පවසයි.😂🤭🖖

    ගොඩගන්න බෑ රුචිර 🤭

    Fuckers atleast have a plan. But then again, no point of arguing with guys like you. So let's agree to disagree.
    Whatever 🖖
    ------ Post added on Jul 27, 2021 at 1:55 PM
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ආ මේ ඉන්නේ හීන මාන අවලමා 🤭
    හා හා ශිෆ්ට් එක පටන් ගන්න වෙලාව හරි. දැන් ලොගවුට් වෙලා කක්කුස්සිය සුද්ද කරල වරෙන් පැය 5කින් විතර :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනුරගේ වහල්ලු කක්කුස්සි හෝදලා ඉවරයි වගේ.එකෙක් NZ @u_make_me_sick_ අනික Aus @aggregate … හික් හික් හික් 🤭

    තොපිල ඔහොම නෙමෙයි කොහොම මඩ ගැහුවත් අනුරව ගොඩ ගන්න බෑ කුහකයිනේ 🤭
    ------ Post added on Jul 27, 2021 at 2:13 PM