හමන මද සුලං පවා..
හමන මද සුලං පවා..
මිහිරි බව ගෙනා......
සුවද පා සෙමින් ඇදේ....
නිදි කුටිය කරා................
නිදන ඇගෙ සිතුම් පුරා....
සිසිල විහිදෙනා......
සොදුරු පෙම් හැගුම් ගෙනේ..
හද කිරුළු දරා...........
ජීවිතේ නැවුම් හැගුම්
රැසක් හද පුරා.....
පැමිණියේ සුපෙම් සිතක්...
සදහටම පතා............
ලස්සනයි හැඩයි ඔබේ....
යොවුන් කල්පනා..........
මත් කලා මගේ ලොවේ...
පහන් චේතනා........
රස් දිදී සදක් නැගේ...
අම්බරේ සරා........
තරු කැකුළු වටින් දිලේ...
තනිකමක් දවා........
වනපෙතේ සදා තියා....
දුක් කදුළු නිවා............
මගෙ වෙලා පිපී නැගෙන්...
හද විලේ පුරා...........
...
මිහිරි බව ගෙනා......
සුවද පා සෙමින් ඇදේ....
නිදි කුටිය කරා................
නිදන ඇගෙ සිතුම් පුරා....
සිසිල විහිදෙනා......
සොදුරු පෙම් හැගුම් ගෙනේ..
හද කිරුළු දරා...........
ජීවිතේ නැවුම් හැගුම්
රැසක් හද පුරා.....
පැමිණියේ සුපෙම් සිතක්...
සදහටම පතා............
ලස්සනයි හැඩයි ඔබේ....
යොවුන් කල්පනා..........
මත් කලා මගේ ලොවේ...
පහන් චේතනා........
රස් දිදී සදක් නැගේ...
අම්බරේ සරා........
තරු කැකුළු වටින් දිලේ...
තනිකමක් දවා........
වනපෙතේ සදා තියා....
දුක් කදුළු නිවා............
මගෙ වෙලා පිපී නැගෙන්...
හද විලේ පුරා...........
...
Last edited:


