හමර් එකේ එන නත්තල් සීයා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම මච කසුන් දැන් දැන් නත්තල් උත්සවයටත් ලිංගික මූණුවරක් දෙන්න පටන් අරගෙන නේද ?
    නත්තල් බිකිනි etc :oo: (පුළුවන්නම් මේ ගැනත් කවියක් ලියන්න)
    සමහරුන්ගෙ Siggies ගැන කතා කරල වැඩක් නෑ:oo:

    හැබැයි ඉතිං හමර් බැරින්ම මොකෙන් ඇවිල්ල හරි තෑගි දෙනවනේ :P:lol:

    හපොයි ඔව් , යුරෝපීය පිළිවෙතනෙ , මොනව කරන්නද උන්න හොදනම්..