හම්බන්තොට ඉඩම් චීනෙට විකුණන්නෙ නෑ යකූ

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    හම්බන්තොට ඉඩම් චීනෙට විකුණනල නෑ යකූ

    හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනෙට විකුණන්නෙ නෑ යකූ... බොලා බොරුවටනෙ නිකක් කෑ ගහන්නෙ මෙතන. බලපංකො මේ ඩේටා ටික ඇනලයිස් කරලා නිකන් කෑහනන්නෙ නැතිව...

    ඉඩම් අක්කර 15000ක්....!! කිරි අප්පේ

    පිස්සුද යකූ එහෙම අක්කර 15000 හම්බන්තොටින් දෙන්නෑ. 5000 දෙන්නෙ...
    එතකොට මොනරාගල පැත්තෙන්? ඇඹිලිපිටිය පැත්තෙන්?
    ආ... එහෙන් නම් තව 5000 5000 වගේ දෙන්න පුළුවන් හීනියට
    එතකොට 5000+5000+5000 කීයද බං
    කාටද බං ඕවා මතක. හිටින්කො මම කැල් එක අරං එනකං..

    මේවා එකක් වත් චීනට දෙන්නෙ නෑ යකූ. අපි චීනෙත් එක්ක එකතුවෙලා හවුලක් විදියට පාලනේ කරන්නෙ..
    ඒ කියන්නෙ චීනෙ 50% අපිට 50%. ලාබෙ බෙදා ගන්නවා. මරුනෙ...
    නෑ නෑ.. ඔය ඉල්ලකං දෙකේ පොඩී සංඛ්යාත්මක වෙනසක් තියෙනවා.. 80% 20% වගේ.
    එතකොට 80% කාටද? ෂුවර් එකට අපිට වෙන්නෑ. ඉඩම් එහෙමත් අපේනෙ...
    ඕක හරියට මතක නෑ බං. 80 උනත් 20 උනත් මොකෑ. අපිටත් කීයක් හරි තියෙනවනෙ.

    මේක චීනෙට ලියලා දීලා නෑ යකූ... දීර්ඝ කාලෙකට දෙන්නෙ...

    දීර්ඝ කිව්වෙ අවු 20-30...?
    නෑ නෑ.. ඊට වඩා ටිකාකාක් විතර වැඩි
    ටිකාක්ක්ක්ක්ක් කිව්වෙ?
    අවු 98ක් වගේ ... 98 කිව්වට 98 ම නෙවි ඉතිං .. 98 ඒවම දෙකක්...

    98 වරක් දෙක කීයද බං?
    196 නෙ ඇයි යකෝ උඹට ගණන් බැරිද?

    1815 ගිවිසුමෙන් සුද්දාට ලංකාව ලියල දුන්නට පස්සෙ පාලනේ කලේ මොන අවුරුද්ද වෙනකං ද?
    1948 නෙ බං.. ඇයි අහන්නෙ?

    එතකොට 1915-1948 අවුරුදු කීයද?
    133

    එතකොට 133 ද ලොකු 196 ද බං....

    ඕවා කිරල මැනලා බල බල ඉන්න මට වෙලා නෑ බං... තව වැඩ තියෙනවා...

    උඹලම හිතල මතල බලලම කියපල්ලකෝ.....

    යන ගමං මාව තව ටිකක් රතු කරංම පලයං....
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    tumblr_n55c9y8aOd1t1t3koo1_500.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනෙට විකුණන්නෙ නෑ යකූ... බොලා බොරුවටනෙ නිකක් කෑ ගහන්නෙ මෙතන. බලපංකො මේ ඩේටා ටික ඇනලයිස් කරලා නිකන් කෑහනන්නෙ නැතිව...

    ඉඩම් අක්කර 15000ක්....!! කිරි අප්පේ

    පිස්සුද යකූ එහෙම අක්කර 15000 හම්බන්තොටින් දෙන්නෑ. 5000 දෙන්නෙ...
    එතකොට මොනරාගල පැත්තෙන්? ඇඹිලිපිටිය පැත්තෙන්?
    ආ... එහෙන් නම් තව 5000 5000 වගේ දෙන්න පුළුවන් හීනියට
    එතකොට 5000+5000+5000 කීයද බං
    කාටද බං ඕවා මතක. හිටින්කො මම කැල් එක අරං එනකං..

    මේවා එකක් වත් චීනට දෙන්නෙ නෑ යකූ. අපි චීනෙත් එක්ක එකතුවෙලා හවුලක් විදියට පාලනේ කරන්නෙ..
    ඒ කියන්නෙ චීනෙ 50% අපිට 50%. ලාබෙ බෙදා ගන්නවා. මරුනෙ...
    නෑ නෑ.. ඔය ඉල්ලකං දෙකේ පොඩී සංඛ්යාත්මක වෙනසක් තියෙනවා.. 80% 20% වගේ.
    එතකොට 80% කාටද? ෂුවර් එකට අපිට වෙන්නෑ. ඉඩම් එහෙමත් අපේනෙ...
    ඕක හරියට මතක නෑ බං. 80 උනත් 20 උනත් මොකෑ. අපිටත් කීයක් හරි තියෙනවනෙ.

    මේක චීනෙට ලියලා දීලා නෑ යකූ... දීර්ඝ කාලෙකට දෙන්නෙ...

    දීර්ඝ කිව්වෙ අවු 20-30...?
    නෑ නෑ.. ඊට වඩා ටිකාකාක් විතර වැඩි
    ටිකාක්ක්ක්ක්ක් කිව්වෙ?
    අවු 98ක් වගේ ... 98 කිව්වට 98 ම නෙවි ඉතිං .. 98 ඒවම දෙකක්...

    98 වරක් දෙක කීයද බං?
    196 නෙ ඇයි යකෝ උඹට ගණන් බැරිද?

    1815 ගිවිසුමෙන් සුද්දාට ලංකාව ලියල දුන්නට පස්සෙ පාලනේ කලේ මොන අවුරුද්ද වෙනකං ද?
    1948 නෙ බං.. ඇයි අහන්නෙ?

    එතකොට 1915-1948 අවුරුදු කීයද?
    133

    එතකොට 133 ද ලොකු 196 ද බං....

    ඕවා කිරල මැනලා බල බල ඉන්න මට වෙලා නෑ බං... තව වැඩ තියෙනවා...

    උඹලම හිතල මතල බලලම කියපල්ලකෝ.....

    යන ගමං මාව තව ටිකක් රතු කරංම පලයං....

    රතු අයින් කොලා :lol:

    +11