මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පළපුරුදු දේශපාලන නායකයකු ලෙස වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරයන්ව හඳුන්වා දිය හැකිය. අමාත්‍ය ධූර ගණනාවක කටයුතු කරමින් රටට වැඩක් කළ නායකයකු වන ඔහුගේ දේශපාලන ජීවිතයට මේ වසරේදී අවුරුදු 32 ක් සපිරෙන අතර, ඒ නිමිත්තෙන් “අමරවිරු අභිමන්” ජනතා උපහාර උත්සවය අද 2023 ජූලි මස 03 වැනි දින හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම “අමරවිරු අභිමන්” උත්සවයට සමගාමීව පසුගිය මහ කන්නයේ දී ශ්‍රී ලංකාවෙන් වැඩිම අස්වැන්න ලැබූ අම්බලන්තොට ගොවීන් සිවුදෙනාට සහ වැඩිම අස්වැන්න ලබා දුන් වී වර්ගය වන At-362 නිර්මාණය කළ පර්යේෂණ නිලධාරි ජී. ඒ. ජිනදාස මහතාට උපහාර තිළිණ ප්‍රදානය කිරීම ද සිදු කෙරෙන අතර මෑත කාලය තුළ කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් සිදු කළ සේවාව අගයමින් හම්බන්තොට ගොවි ජනතාව විසින් ජනාධිපතිතුමන්ට උපහාර තිළිණ ප්‍රදානයක් ද සිදු කිරීමට නියමිතය. මේ, දේශපාලන ජීවිතයේ තිස් දෙවසරක ගමන් මග සපුරන අමාත්‍ය මහින්ද අමරවීරයන් පිළිබදව ලියැවුණු සුවිශේෂී ලිපියකි.
http://www.dinamina.lk/2023/07/03/විශේෂාංග/173358/සීමා-මායිම්-නැති-මනුස්සකම