හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
හම්බන්තොට රෝහලේ විස්මිත සැත්කම

අඩි තුනක පමණ ඉඹුල් ලීයක් දකුණු උරහිසට පහළින් සිරුර පසාරුකරගෙන ඇනුණු පුද්ගලයකු පැය තුනක සැත්කමකට භාජනය කළ හම්බන්තොට මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් කෝටුව ඉවත් කැර තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට සමත්වූහ.

ලුණම ඒ පී සංජීව (40) මහතා යතුරු පැදියකින් යමින් සිටිය දී හමා ගිය සැඩ සුළඟෙන් පාරට කඩා වැටුණු ඉඹුල් ගසක ලීයක් ඇනී ඇත.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි ශල්‍යකර්මය සිදු විය.

Hambantotal-www.nethfm.com002.jpg


Hambantotal-www.nethfm.com003.jpg


Hambantotal-www.nethfm.com004.jpg


Hambantotal-www.nethfm.com007.jpg


Hambantotal-www.nethfm.com009.jpg

Hambantotal-www.nethfm.com011.jpg

Hambantotal-www.nethfm.com001.jpg


උපුටා ගැනිම-නෙත් fm
 
Last edited:
  • Like
Reactions: Fox Mulder89