හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473

Oct 27, 2010
1,996
200
0
Colombo 7
හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473

හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් එදා යුද්ධය ආපස්සට හැරවීමට කතා කළ උදවියමයි – විමල්
wimal-pencil.jpg


එදා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආපස්සට හැරවීමට උත්සාහ කළේ අද හම්බන්තොට වරායේ කඵගල් තිබෙන බවට ප‍්‍රචාරය කරන දේශපාලඥයින් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා නගයි. රටටම ආර්ථික ශක්තියක් ලබාදෙන ජාත්‍යන්තර වරායේ ප‍්‍රතිලාභ ගැන කතා නොකර වරායේ ක`ඵ ගලක් තිබෙනවාද? නැද්ද? යන්න කතාකිරීම නිශ්ඵල කරුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එදා ත‍්‍රස්තවාදය මු`ඵමනින්ම අවසන් කිරීම සදහා තීරණාත්මක තීන්දු ලබාගන්නා අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට උත්සාහ ගත් බව පැසවූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිරිස් විසින් මේ වන විට රට සංවර්ධනය කරා ගෙනයන ගමනට බාධා එල්ල කිරීමට පටන් ගෙන තිබෙන බවයි. ජලයයි, වැලියි, ගලූයි ඇරෙන්න වෙන දෙයක් මුහුදේ නොමැති බවත් ක`ඵගල් වුණත් අස්වද්දවා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව ශක්තිමත් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය. විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ නාරංතලාව විරු උපහාර නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

”ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීම වළක්වාලීම සදහා ජාත්‍යන්තර බලවේග සමග කොටි හිතවාදීන් එක්වෙලා. ඔවුන් විවිධ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කළත් ඒවා මු`ඵමනින්ම පරාජය කිරීමට අප පෙළගැසිය යුතුයි. ශ‍්‍රී ලංකාවට අද එල්ලකරන අසත්‍ය චෝදනාව වාගේම චෝදනාවක් සර්බියාවට මූන් මහත්තයා එල්ල කළා. සර්බියානු හමුදා එරට කේ. එල්. ඒ. ත‍්‍රස්ත සංවිධානය පරාජය කළාම මූන් මහතාගේ කට්ටිය සර්බියානු හමුදාවට චෝදනා කළා, යුධ අපරාධ සිදු කළ බවට. එසේ චෝදනා කරලා සර්බියානු අගමැති මෙනසොවික් මහතා සිරගත කළා. හිරේදී මෙනසොවික් අගමැතිතුමා මියගියා. ඉන්පසුව සිදුකරපු පරීක්ෂණවලදී ඔප්පු වුණා, මෙනසොවික් මහතා නිර්දෝෂියි කියලා. නමුත් ඒ වන විට මෙනසොවික් මහතා මියගිහිල්ලා. යම් රටක නීත්‍යානුකූල හමුදාවකට රට බෙදීමට උත්සාහ කරන ඕනෑම කණ්ඩායමක් හෝ සංවිධානයක් පරාජය කරන්න පුඵවන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අද කොටි සංවිධානයේ මනෝ ලෝකවල ඉන්න කිහිපදෙනෙක් එකතුවෙලා දේශසීමා රහිත ඊළාම් රාජ්‍යයක් නම් කරලා තියෙනවා. මේක ඔවුන්ගේ මනෝ විකාරයක්. එදා පොට්ටු අම්මාන්ලා, තමිල් සෙල්වම්ලා කරන්න හදපු දේවල් මෙදා බෑං කි මූන්ලා, රොබටෝ බ්ලේක්ලා, දරුස්මාන්ලා ලව්වා කරවගන්න හදන තත්වයක් පේනවා. නමුත් එය ජාත්‍යන්තරව සිටින කොටි හිතවාදීන්ගේ සිහිනයක් පමණයි. මේ රටේ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට හෝ කිසිදු රණවිරුවකුට අසත්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

”ජනසෙවණ” නිවාස දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක ලෙස ක‍්‍රියාත්මකවන බව පැවසූ විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ ත‍්‍රස්ත ක‍්‍රියා හෙතුවෙන් උතුරේ නිවාස අහිමි වූ පවුල් දහසකට මෙම වසර තුළ නව නිවාස දහසක් ලබාදීම සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමග ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කරන බවයි.

මෙම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලින්ද දිසානායක මහතා කියා සිටියේ බෑං කි මූන් මහතා ගැන එදා විමල් වීරවංශ අමාත්‍යවරයා කළ අනතුරු ඇගවීම අද සත්‍යක් වී ඇති බවයි. විමල් වීරවංශ අමාත්‍යවරයා එදා මාරාන්තික උපවාසය ආරම්භ කරන විට ඒ දෙස උපහාසයෙන් බැලූ ඇතැම් දේශපාලඥයින්ට මේ නව විට සත්‍ය වැටහී තිබෙන බවද සාලින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. එම නිසා අතිගරු ජනාධිපතිතුමාට සහාය පළකිරීම සදහා විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුඵ දේශමාමක පිරිස් සමග එකතුවීමේ වැදගත්කමද මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයේ ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 100 කි. ඒ සදහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 20 කි. මාස 6 ක් තුළ මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත්කරන ලෙසට විමල් වීරවංශ අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)
 

Mozilla

Well-known member
  • මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)

    :eek::sorry::sorry: අම්මට උඩු.....සැර වැඩිද මන්ද
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    අනේ අපේ විමල් අයියා...දුප්පත් මිනිස්සු වෙනුවෙන්මයි කතා කරන්නේ..
    අපිව විදේස බලවේග,කුමන්ත්‍රන වල්න් බේර ගත්තු අපේ වීරයා...
    (අර ෆොන්සේකා කියන්නෙත් වීරයෙක්ද,දේසද්‍රොහියෙක්නෙ :D)
    විමල් අයියා එස්සත් ජාතීන්ට විරුද්දව උපවාස කලේ තමංගෙ ජීවිතෙත් පරදුවට තියලානෙ..:shocked:
    දැන් බෑං කි මූනුයි දරුස්මානුයි හොදටම බයවෙලාලු...:lol:

    ඇත්තෙන්ම කිව්වොත් පහු උන මැයි දිනේදිත් විමල් අයියා පෙලපාලි ගියෙ බැංකි මූන්ට බැන බැන නෙ..:lol:
    ඇත්තෙන්ම කම්කරුවො විදියට අපිට හරිම සතුටුයි..
    අපිට සතපහක පඩි වැඩිවීමක් ඔනි නැහැ..අපි රටට ජාතියට අදරේ කොරන දේශප්‍රේමී මිනිස්සු..:yes:

    විමල් අයියාට ජයවේවා...!!
    :lol::lol:

    (සුනිමල් මල්ලී කඩේ ගියාට කමක් නෑ කීයක් හරි අඩුම ගානේ හම්බෙනවානම්..ඒත් සිරාවටම උඹ මූ ගැන හිතන් ඉන්නෙ ඔහොමනම් මට උඹ ගැන දුකයි:sorry:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගල් මුසලයා සට්ටම් රාලගේත් පුක ලෙවකයි
    cover.jpg


    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif

    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif

    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif

    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif

    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
    000205B3.gif
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)

    kunuharapa kiyanna epa machan community eke wadagath widiyata hasirenna
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ban

    මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඈත්තටම මොකද ඔය වරායට කිසිම නෑවක් එන්නෙ නෑත්තෙ ,
    අනිවාර‍්රයෙන් විජාතික කුමන්ත්‍රනයක් වෙන්න ඔනෙ