Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බන්තොට වරායේ පීනන සුදු අලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට වරායේ පීනන සුදු අලි

[[පහත ලිපිය Ceyline Shipping, Seaspan Ship Management Ltd, Sri Lanka Shipping Company Limited, Ceylon Shipping Corporation Ltd යන ආයතනයන්හි සේවය කර ඇති පළපුරුදු නාවික ඉංජිනේරුවරයෙක් වන විශ්ව චින්තන මහතා විසින් ලියන ලද්දකි.]]

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැන ඔබ නොදුටු පැත්තක්…

විනාඩි කිහිපයක් ගෙන කියවන්න…

වෙළඳ නෞකා යනු ලෝක ගෝලයේ මහද්වීප හෝ දූපත් සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යයයි.. අනාගත ලෝකයේ වෙළඳ නෞකා ක්ෂේත්රය මුහුණ පා සිටින බරපතලම ගැටලුව නම් ඉන්ධන අර්බූධය යි.. ඊට හේතුව ඉන්ධන සංචිත සීග්‍රයෙන් අවසන් වෙමින් පැවතීම… ඊට සමන්තරව තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම… ඉන්ධන සම්බන්ධ පාරිසරික නීතිරීති දැඩිවීම වැනි ගැටලු ය…

මේ ගැටලුව යම් පමණකට ජය ගන්නට නාවික ක්ෂේත්රයේ විශේෂඥයෝ අපූරු සොයා ගැනීමක් කළේ ය… ඊට අනුව කුඩා නෞකා රාශියක් වෙනුවට අති විශාල නෞකා භාවිතා කිරීමෙන් අඩු ඉන්ධන ප්‍රමාණයක් දවමින් නෞකා හසුරවන්නන්ට තම අවශ්‍යතා සපුරා ගත හැක…

උදාහරණයක් ලෙස… අඩි 20 බහාලුම් (කන්ටේනර්, TEU) 4000ක් රැගෙන නොට්ස් 18ක (Knot) වේගයකින් යාත්‍රා කරන බහාලුම් නෞකාවක් සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දිනකට ටොන් 60ක් පමණ වන විට අඩි 20 බහාලුම් 16,000 ක් රැගෙන යා හැකි අති විශාල නෞකාවක් එම වේගයෙන්ම යාත්‍රා කිරීමට වැයවන්නේ ඉන්ධන ටොන් 160ක් පමණි… ඒ අනුව නෞකා 4ක් වෙනුවට එක් නෞකාවක් යොදා ගැනීමෙන් වන ඉතිරිය දිනකට (ඉන්ධන ටොන් එකක මිල ඇඩො 500ක් හෙවත් රු. 69000/= සලකා) රුපියල් 55න් ලක්ෂයකට අධිකය… මේ ඉතිරිය සුළු පටු නොවන බව තේරුම් ගන්නට තවත් වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ….

මේ අනුව ලෝකයේ සියලුම ප්‍රධාන බහාලුම් නැව් සමාගම් දැන් දැන් උත්සහ කරන්නේ බහාලුම් 13,000TEU සිට 19,000TEU දක්වා බහාලුම් නෞකා (Mega Container Carriers) තම දිග දුර ප්‍රවාහන මව් නෞකා (Mother Ships) ලෙස යොදා ගැනීමට ය… ඒ අනුව දැනට ලෝකයේ විශාලතම නෞකා පන්තිය 19,200TEU උවද තව වසර දෙකකදී එය 24,000TEUක් දක්වා ඉහළ යෑමට නියමිතය…

නමුත් මෙම අති විශාල නෞකා සදහා තීරණාත්මක අභියෝගයක් ඇත… එනම් මේ සදහා අවශ්‍ය ගැඹුර සහිත වරායන් සංඛ්‍යාව ඉතා අල්ප වීමයි… උදාහරණයක් ලෙස මලක්කා සමූද්‍ර සන්ධිය හරහා රතු මුහුද දක්වා මෙවැනි ගැඹුරු වරායන් ඇත්තේ 2ක් පමණි… ඒ සිංගප්පූරුව සහ කොළඹ දකුණ වරායන්ය…

අනෙක් විශේෂත්වය නම්.. මේ අති විශාල නෞකා හැසිරවිය හැකි ගැඹුරු එකඳු වරායක් හෝ ඇමරිකා, අප්‍රිකා හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල නොපිහිටීමයි….

මේ කතාව කෙටියෙන්ම කීවොත්… 13,000TEU ට වැඩි මේ සියලු නෞකා මෙහෙයවීම් සිදුවන්නේ චීනය සහ (ලංකාව අසලින්) බටහිර යුරෝපය අතර ය…

එසේම මේ අති විශාල නෞකා වලින් ලාභ ලැබීමට නම් ඒවායේ හැකි තාක් බහාලුම් පිරවිය යුතුය… එනම් චීනය, කොරියාව, ජපානයේ සිට නැගෙනහිර ඇමරිකාව, බටහිර යුරෝපය, මධ්‍යධරණී කලාපය, අප්‍රිකාව, ඉන්දියාව ප්‍රමූඛ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතරත් එමෙන්ම ආපසුත් ගමන් කරන බහාලුම් සියල්ලම පාහේ ඉදිරි අනාගතයේ ප්‍රවාහනය වන්නේ මේ නෞකා මගිනි….

එම කතාව තවත් සරලවම කීවොත්… චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන කන්ටේනරයක් මේ අති විශාල නෞකාවක චීනයේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන එයි… එහිදී සිංගප්පූරුවේ ගොඩබාන කන්ටේනරය ඉහත කී ගමනාන්ත වරායවල් තුළට ඇතුළු විය හැකි කුඩා නෞකාවක් (Feeder Ship) මගින් සිංගප්පූරුවේ සිට අදාළ රටට රැගෙන යයි…

මෙහි විශාලම නාස්තිය නම්… චීනයේ සිට සිංගප්පූරුව දක්වා අදාළ කන්ටේනරය රැගෙන ආ යුරෝපය දක්වා යන විශාල නැවත් (Mother Ship) අදාළ රටට සිංගප්පූරුවේ සිට යන කුඩා නැවත් (Feeder Ship) දෙකම දින කිහිපයක් අනවශ්‍ය විශාල වියදමක් දරමින් එකවර එකටම සිංගප්පූරුවේ සිට ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශය දක්වා මලක්කා සමූද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට සිදු වීමයි…

එනම්.. මේ අතිවිශාල නෞකාවට ඇතුළු වීමට හැකි විශාල ගැඹුරු වරායක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තිබෙන්නේ නම් චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන අර කන්ටේනරය සිංගප්පූරුවේ ගොඩබෑමට හෝ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව අසලට දක්වා අදාළ බහාලුම ගෙන ඒමට අමතර වියදමක් දරමින් තවත් නෞකාවක් අවශ්‍ය නොවේ… ඊට විකල්පයක් ලෙස මේ සදහා දකුණු කොළඹ නව වරාය යොදා ගත හැකි වුවද එහි ප්‍රමාණය මේ කලාපයේ හුවමාරු වන නෞකා සහ බහාලුම් ප්‍රමාණය සමග සසඳන විට ඉතා අවමය…

එම දකුණු කොළඹ වරාය බහාලුම් පර්යන්ත තුනම සහිතව සම්පූරණ වීමේදී පවා හැසිරවීමට හැකියාව ඇත්තේ වරකට විශාල නෞකා 5-6ක් පමණි…

අපේ ‘හම්බන්තොට වරාය’ කරළියට එන්නේ මේ පසුබිම තුළය…

හම්බන්තොට මාගම්පුර වරාය අවම මීටර්18 ක් ගැඹුරු… එකවර විශාල බහාලුම් නෞකා 18-22 අතර ප්‍රමාණයක් හැසිර විය හැකි… දකුණු ආසියාවේ විශාලතම බහාලුම් පර්යන්තය ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ…

මේ හැකිතාක් කෙටියෙන් සහ සරලව ලියා ඇති කතාන්දරය ගැන දල අදහසක් හෝ ඔබට ඇත්නම්… ”.. හම්බන්තොට නිසා සිංගප්පුරුවේ බිස්නස්වලට වදිනවා..” ”..ඒක නිසා සිංගප්පූරුකාරයා දන්න ශිල්පයක් දාලා මේ වරාය ඉදිකිරීම කඩාකප්පල් කරනවා..” යන කතාව හිතලුවක් නොවන බව වැටහිය යුතුය…

මේ අනුව ජාත්‍යන්තර නාවික මාර්ගයේ විශාල නෞකා මගින් රැගෙන එන සහ යන ඉන්දියානු අප්‍රිකානු මැදපෙරදිග බෙංගාල බොක්ක ආශ්රිත කලාපයේ බහාලුම් මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් දැනට සිංගප්පූරුවට තනිව උරුම වී ඇති එම ව්‍යාපාරයෙන් අවම වශයෙන් 60% ක් හිමි කරගන්නට හම්බන්තොට වරායට හැකියාව ලැබේ… එය මෙරට ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් දා ලබා දෙනු ඇත….

එමගින් අනාගත නාවික ලෝකයේ ප්‍රධාන මංසන්ධියක් වන හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම වරායන් 10 අතර ට නිසැකවම පැමිණෙනු ඇතැයි ක්ෂේත්රයේ විශේෂඥයින් අනාවැකි පළකර ඇත…

ඒ හම්බන්තොට වරායේ කතාවයි….

නමුත් වරායක් හාරා උපකරණ සවි කිරීමෙන් පමණක් වරායක් ක්‍රියාකාරී නොවේ… ඒ හා ජාත්‍යන්තරව බැඳෙන සබදතා සදහා පමණක් නොව ගුවන් සහ නාවික භාණ්ඩ හුවමාරුව (Air & Sea Cargo Exchange) සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වරාය ආශ්‍රීතව අත්‍යාවශ්‍ය වේ… ඒ ගැන විස්තර කිරීමට අවශ්‍යය නැති තරම් සරල කරුණකි…

කෙටියෙන්ම කීවොත්… මත්තල ගුවන් තොටුපළ ගොඩ නැගෙන්නේ ඇඹිලිපිටියේ සිරියාවතීලාට පහසුවෙන් ඩුබායි යෑමටම නොවේ…

ඒ නිසා හම්බන්තොට වරාය සක්‍රීය නැති (තවමත් බහාලුම් පර්යන්ත ඉදි නොවූ) මේ කාලයේ මත්තලින් ඩුබායි යන සිරියාවතීලා ගණන ගණන් කොට ගුවන් තොටුපලේ සාර්ථක බව තක්සේරු කිරීම නොදන්නා කමකි… නැත්නම් මෝඩකමකි… එසේත් නැත්නම් කුහක තක්කඩිකමකි…

එසේම ගුවන් තොටුපළ වැනිම… වරාය හා ගනුදෙනුවලදී අත්‍යාවශය සුපිරි රෝහල් සංකීරණයක්, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති, සම්මන්ත්රණ ශාලා වැනි පහසුකම් ද වරාය සමග එකවර ගොඩ නගන්නට පසුගිය සන්ධාන රජය පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය සක්‍රීය කරවීම සඳහා ය…

ඒ වරායේ සහ ගුවන් තොටුපලේ සරල ස්ටෝරිය යි…

සුජීව සේණසිංහ වැන්නන් මෝඩකමට ද… චම්පික සහ රනිල් වැන්නන් දේශපාලන තක්කඩිකම නිසා ද… මේ හම්බන්තොට ‘ඒකාබද්ධ දැවැන්ත ව්‍යාපෘතියේ..’ වරාය, ගුවන් තොටුපළ, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති වෙන වෙනම ගලවා ගුණ දොස් විචාරමින් මේ රටේ මිනිස්සුන්ට හගවමින් සිටින්නේ කුමක්ද….????

අවස්ථාවාදී කුමන්ත්රණකාරී ඔවුන් බලය ඩැහැ ගත්තොත් සිංගප්පූරු ඩොලර් ප්‍රමාණයකට මේ ජාතික සම්පත සිංගප්පූරු හාම්පුතුන්ගේ හිත සුව පිණිස බිලි දෙන බව නොවේ ද…???? මත්තල පාර වී වේලන්නට ම අතහරින බව නොවේ ද…????

එලැබෙන අගෝස්තු 17 වෙනිදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ ‘වල’ ඔබ ම විසින් කපා ගන්නවාදැයි තීරණය කර ගැනීමට…. කිරා මැන ගැනීමට මේ කතාවම බොහෝ ප්‍රමාණවත් ය…

වැඩිදුර ඕනැ අයට ප්‍රයෝජනවත් සබැඳි…

හම්බන්තොට වරාය ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස්

http://www.mahinda.info/2015/07/magampura/

මත්තල ගැන මාධ්‍ය නොකී කතාව

http://www.mahinda.info/2015/04/maththala/

බහාළුම් නෞකා…

http://www.worldshipping.org/about-the-industry/liner-ships/container-ship-design

ලෝකයේ ගැඹුරු වරායන්…

//..When the class (18,000 TEU) was ordered, no port in the Americas could handle ships of their size.[34] Suitable ports include Shanghai, Ningbo, Xiamen, Qingdao, Yantian, Hong Kong, Tanjung Pelepas, Singapore and Colombo in Asia, and Rotterdam, Gothenburg, Wilhelmshaven,[35] Bremerhaven, Southampton, London Gateway, Felixstowe, Gdańsk, Antwerp and Algeciras in Europe. The ships will be too big for the New Panamax sized locks on the Panama Canal,[34] and their main route is expected to be Asia-Europe (through the Suez Canal)..//

https://en.wikipedia.org/wiki/Maersk_Triple_E_class

නෞකාවකට අවශ්‍ය ගැඹුර…

https://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/containership_draft_size.html

නෞකාවක ප්‍රමාණයේ වේගයේ සහ ඉන්දන දහනයේ සබඳතාවය…

https://people.hofstra.edu/geotrans/eng/ch8en/conc8en/fuel_consumption_containerships.html

හම්බන්තොට කාර්මික උද්‍යාණය…

http://www.china-investment.org/en/news_show.php?id=27

[QUOTE="Hyaenidae, post: 18723897, member: 530392"] [b]හම්බන්තොට වරායේ පීනන සුදු අලි[/b] [[පහත ලිපිය Ceyline Shipping, Seaspan Ship Management Ltd, Sri Lanka Shipping Company Limited, Ceylon Shipping Corporation Ltd යන ආයතනයන්හි සේවය කර ඇති පළපුරුදු නාවික ඉංජිනේරුවරයෙක් වන විශ්ව චින්තන මහතා විසින් ලියන ලද්දකි.]] [SIZE="5"][B]හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැන ඔබ නොදුටු පැත්තක්… විනාඩි කිහිපයක් ගෙන කියවන්න…[/B][/SIZE] [SIZE="4"]වෙළඳ නෞකා යනු ලෝක ගෝලයේ මහද්වීප හෝ දූපත් සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යයයි.. අනාගත ලෝකයේ වෙළඳ නෞකා ක්ෂේත්රය මුහුණ පා සිටින බරපතලම ගැටලුව නම් ඉන්ධන අර්බූධය යි.. ඊට හේතුව ඉන්ධන සංචිත සීග්‍රයෙන් අවසන් වෙමින් පැවතීම… ඊට සමන්තරව තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම… ඉන්ධන සම්බන්ධ පාරිසරික නීතිරීති දැඩිවීම වැනි ගැටලු ය… මේ ගැටලුව යම් පමණකට ජය ගන්නට නාවික ක්ෂේත්රයේ විශේෂඥයෝ අපූරු සොයා ගැනීමක් කළේ ය… ඊට අනුව කුඩා නෞකා රාශියක් වෙනුවට අති විශාල නෞකා භාවිතා කිරීමෙන් අඩු ඉන්ධන ප්‍රමාණයක් දවමින් නෞකා හසුරවන්නන්ට තම අවශ්‍යතා සපුරා ගත හැක… උදාහරණයක් ලෙස… අඩි 20 බහාලුම් (කන්ටේනර්, TEU) 4000ක් රැගෙන නොට්ස් 18ක (Knot) වේගයකින් යාත්‍රා කරන බහාලුම් නෞකාවක් සදහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දිනකට ටොන් 60ක් පමණ වන විට අඩි 20 බහාලුම් 16,000 ක් රැගෙන යා හැකි අති විශාල නෞකාවක් එම වේගයෙන්ම යාත්‍රා කිරීමට වැයවන්නේ ඉන්ධන ටොන් 160ක් පමණි… ඒ අනුව නෞකා 4ක් වෙනුවට එක් නෞකාවක් යොදා ගැනීමෙන් වන ඉතිරිය දිනකට (ඉන්ධන ටොන් එකක මිල ඇඩො 500ක් හෙවත් රු. 69000/= සලකා) රුපියල් 55න් ලක්ෂයකට අධිකය… මේ ඉතිරිය සුළු පටු නොවන බව තේරුම් ගන්නට තවත් වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ…. මේ අනුව ලෝකයේ සියලුම ප්‍රධාන බහාලුම් නැව් සමාගම් දැන් දැන් උත්සහ කරන්නේ බහාලුම් 13,000TEU සිට 19,000TEU දක්වා බහාලුම් නෞකා (Mega Container Carriers) තම දිග දුර ප්‍රවාහන මව් නෞකා (Mother Ships) ලෙස යොදා ගැනීමට ය… ඒ අනුව දැනට ලෝකයේ විශාලතම නෞකා පන්තිය 19,200TEU උවද තව වසර දෙකකදී එය 24,000TEUක් දක්වා ඉහළ යෑමට නියමිතය… නමුත් මෙම අති විශාල නෞකා සදහා තීරණාත්මක අභියෝගයක් ඇත… එනම් මේ සදහා අවශ්‍ය ගැඹුර සහිත වරායන් සංඛ්‍යාව ඉතා අල්ප වීමයි… උදාහරණයක් ලෙස මලක්කා සමූද්‍ර සන්ධිය හරහා රතු මුහුද දක්වා මෙවැනි ගැඹුරු වරායන් ඇත්තේ 2ක් පමණි… ඒ සිංගප්පූරුව සහ කොළඹ දකුණ වරායන්ය… අනෙක් විශේෂත්වය නම්.. මේ අති විශාල නෞකා හැසිරවිය හැකි ගැඹුරු එකඳු වරායක් හෝ ඇමරිකා, අප්‍රිකා හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල නොපිහිටීමයි…. මේ කතාව කෙටියෙන්ම කීවොත්… 13,000TEU ට වැඩි මේ සියලු නෞකා මෙහෙයවීම් සිදුවන්නේ චීනය සහ (ලංකාව අසලින්) බටහිර යුරෝපය අතර ය… එසේම මේ අති විශාල නෞකා වලින් ලාභ ලැබීමට නම් ඒවායේ හැකි තාක් බහාලුම් පිරවිය යුතුය… එනම් චීනය, කොරියාව, ජපානයේ සිට නැගෙනහිර ඇමරිකාව, බටහිර යුරෝපය, මධ්‍යධරණී කලාපය, අප්‍රිකාව, ඉන්දියාව ප්‍රමූඛ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතරත් එමෙන්ම ආපසුත් ගමන් කරන බහාලුම් සියල්ලම පාහේ ඉදිරි අනාගතයේ ප්‍රවාහනය වන්නේ මේ නෞකා මගිනි…. එම කතාව තවත් සරලවම කීවොත්… චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන කන්ටේනරයක් මේ අති විශාල නෞකාවක චීනයේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන එයි… එහිදී සිංගප්පූරුවේ ගොඩබාන කන්ටේනරය ඉහත කී ගමනාන්ත වරායවල් තුළට ඇතුළු විය හැකි කුඩා නෞකාවක් (Feeder Ship) මගින් සිංගප්පූරුවේ සිට අදාළ රටට රැගෙන යයි… මෙහි විශාලම නාස්තිය නම්… චීනයේ සිට සිංගප්පූරුව දක්වා අදාළ කන්ටේනරය රැගෙන ආ යුරෝපය දක්වා යන විශාල නැවත් (Mother Ship) අදාළ රටට සිංගප්පූරුවේ සිට යන කුඩා නැවත් (Feeder Ship) දෙකම දින කිහිපයක් අනවශ්‍ය විශාල වියදමක් දරමින් එකවර එකටම සිංගප්පූරුවේ සිට ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශය දක්වා මලක්කා සමූද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට සිදු වීමයි… එනම්.. මේ අතිවිශාල නෞකාවට ඇතුළු වීමට හැකි විශාල ගැඹුරු වරායක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තිබෙන්නේ නම් චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන අර කන්ටේනරය සිංගප්පූරුවේ ගොඩබෑමට හෝ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව අසලට දක්වා අදාළ බහාලුම ගෙන ඒමට අමතර වියදමක් දරමින් තවත් නෞකාවක් අවශ්‍ය නොවේ… ඊට විකල්පයක් ලෙස මේ සදහා දකුණු කොළඹ නව වරාය යොදා ගත හැකි වුවද එහි ප්‍රමාණය මේ කලාපයේ හුවමාරු වන නෞකා සහ බහාලුම් ප්‍රමාණය සමග සසඳන විට ඉතා අවමය… එම දකුණු කොළඹ වරාය බහාලුම් පර්යන්ත තුනම සහිතව සම්පූරණ වීමේදී පවා හැසිරවීමට හැකියාව ඇත්තේ වරකට විශාල නෞකා 5-6ක් පමණි… අපේ ‘හම්බන්තොට වරාය’ කරළියට එන්නේ මේ පසුබිම තුළය… හම්බන්තොට මාගම්පුර වරාය අවම මීටර්18 ක් ගැඹුරු… එකවර විශාල බහාලුම් නෞකා 18-22 අතර ප්‍රමාණයක් හැසිර විය හැකි… දකුණු ආසියාවේ විශාලතම බහාලුම් පර්යන්තය ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ… මේ හැකිතාක් කෙටියෙන් සහ සරලව ලියා ඇති කතාන්දරය ගැන දල අදහසක් හෝ ඔබට ඇත්නම්… ”.. හම්බන්තොට නිසා සිංගප්පුරුවේ බිස්නස්වලට වදිනවා..” ”..ඒක නිසා සිංගප්පූරුකාරයා දන්න ශිල්පයක් දාලා මේ වරාය ඉදිකිරීම කඩාකප්පල් කරනවා..” යන කතාව හිතලුවක් නොවන බව වැටහිය යුතුය… මේ අනුව ජාත්‍යන්තර නාවික මාර්ගයේ විශාල නෞකා මගින් රැගෙන එන සහ යන ඉන්දියානු අප්‍රිකානු මැදපෙරදිග බෙංගාල බොක්ක ආශ්රිත කලාපයේ බහාලුම් මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් දැනට සිංගප්පූරුවට තනිව උරුම වී ඇති එම ව්‍යාපාරයෙන් අවම වශයෙන් 60% ක් හිමි කරගන්නට හම්බන්තොට වරායට හැකියාව ලැබේ… එය මෙරට ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් දා ලබා දෙනු ඇත…. එමගින් අනාගත නාවික ලෝකයේ ප්‍රධාන මංසන්ධියක් වන හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම වරායන් 10 අතර ට නිසැකවම පැමිණෙනු ඇතැයි ක්ෂේත්රයේ විශේෂඥයින් අනාවැකි පළකර ඇත… ඒ හම්බන්තොට වරායේ කතාවයි…. නමුත් වරායක් හාරා උපකරණ සවි කිරීමෙන් පමණක් වරායක් ක්‍රියාකාරී නොවේ… ඒ හා ජාත්‍යන්තරව බැඳෙන සබදතා සදහා පමණක් නොව ගුවන් සහ නාවික භාණ්ඩ හුවමාරුව (Air & Sea Cargo Exchange) සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වරාය ආශ්‍රීතව අත්‍යාවශ්‍ය වේ… ඒ ගැන විස්තර කිරීමට අවශ්‍යය නැති තරම් සරල කරුණකි… කෙටියෙන්ම කීවොත්… මත්තල ගුවන් තොටුපළ ගොඩ නැගෙන්නේ ඇඹිලිපිටියේ සිරියාවතීලාට පහසුවෙන් ඩුබායි යෑමටම නොවේ… ඒ නිසා හම්බන්තොට වරාය සක්‍රීය නැති (තවමත් බහාලුම් පර්යන්ත ඉදි නොවූ) මේ කාලයේ මත්තලින් ඩුබායි යන සිරියාවතීලා ගණන ගණන් කොට ගුවන් තොටුපලේ සාර්ථක බව තක්සේරු කිරීම නොදන්නා කමකි… නැත්නම් මෝඩකමකි… එසේත් නැත්නම් කුහක තක්කඩිකමකි… එසේම ගුවන් තොටුපළ වැනිම… වරාය හා ගනුදෙනුවලදී අත්‍යාවශය සුපිරි රෝහල් සංකීරණයක්, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති, සම්මන්ත්රණ ශාලා වැනි පහසුකම් ද වරාය සමග එකවර ගොඩ නගන්නට පසුගිය සන්ධාන රජය පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය සක්‍රීය කරවීම සඳහා ය… ඒ වරායේ සහ ගුවන් තොටුපලේ සරල ස්ටෝරිය යි… සුජීව සේණසිංහ වැන්නන් මෝඩකමට ද… චම්පික සහ රනිල් වැන්නන් දේශපාලන තක්කඩිකම නිසා ද… මේ හම්බන්තොට ‘ඒකාබද්ධ දැවැන්ත ව්‍යාපෘතියේ..’ වරාය, ගුවන් තොටුපළ, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති වෙන වෙනම ගලවා ගුණ දොස් විචාරමින් මේ රටේ මිනිස්සුන්ට හගවමින් සිටින්නේ කුමක්ද….???? අවස්ථාවාදී කුමන්ත්රණකාරී ඔවුන් බලය ඩැහැ ගත්තොත් සිංගප්පූරු ඩොලර් ප්‍රමාණයකට මේ ජාතික සම්පත සිංගප්පූරු හාම්පුතුන්ගේ හිත සුව පිණිස බිලි දෙන බව නොවේ ද…???? මත්තල පාර වී වේලන්නට ම අතහරින බව නොවේ ද…???? එලැබෙන අගෝස්තු 17 වෙනිදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ ‘වල’ ඔබ ම විසින් කපා ගන්නවාදැයි තීරණය කර ගැනීමට…. කිරා මැන ගැනීමට මේ කතාවම බොහෝ ප්‍රමාණවත් ය… වැඩිදුර ඕනැ අයට ප්‍රයෝජනවත් සබැඳි… [/SIZE] [SIZE="4"]හම්බන්තොට වරාය ගැන මාධ්‍ය නොකී කතාව සහ තවත් රහස් [url]http://www.mahinda.info/2015/07/magampura/[/url] මත්තල ගැන මාධ්‍ය නොකී කතාව [url]http://www.mahinda.info/2015/04/maththala/[/url] බහාළුම් නෞකා… [url]http://www.worldshipping.org/about-the-industry/liner-ships/container-ship-design[/url] ලෝකයේ ගැඹුරු වරායන්… //..When the class (18,000 TEU) was ordered, no port in the Americas could handle ships of their size.[34] Suitable ports include Shanghai, Ningbo, Xiamen, Qingdao, Yantian, Hong Kong, Tanjung Pelepas, Singapore and Colombo in Asia, and Rotterdam, Gothenburg, Wilhelmshaven,[35] Bremerhaven, Southampton, London Gateway, Felixstowe, Gdańsk, Antwerp and Algeciras in Europe. The ships will be too big for the New Panamax sized locks on the Panama Canal,[34] and their main route is expected to be Asia-Europe (through the Suez Canal)..// [url]https://en.wikipedia.org/wiki/Maersk_Triple_E_class[/url] නෞකාවකට අවශ්‍ය ගැඹුර… [url]https://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/containership_draft_size.html[/url] නෞකාවක ප්‍රමාණයේ වේගයේ සහ ඉන්දන දහනයේ සබඳතාවය… [url]https://people.hofstra.edu/geotrans/eng/ch8en/conc8en/fuel_consumption_containerships.html[/url] හම්බන්තොට කාර්මික උද්‍යාණය… [url]http://www.china-investment.org/en/news_show.php?id=27[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom