හම්බන්තොට වරාය චීනයට - කැබිනට් අනුමැතිය
හම්බන්තොට වරාය චීනයට - කැබිනට් අනුමැතිය
හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ සංශෝධිත ගිවිසුමට අද (25) කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්රමසිංහ විසිනි.
හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම මත චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් රජය ඩොලර් බිලියනයක මුදලක් අපේක්ෂා කරයි.
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා පසුගිය රජය විසින් ගනු ලැබූ අධික ණය බරින් කොටසක් මෙම ගින් පියවා ගත හැකි බව අගමැතිගේ විශ්වාසයයි.
ඉදිරියේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩලය අද(25) තීරණය කර ඇත.