හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට භාරගන්න චී

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට භාරගන්න චී

    හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට භාරගන්න චීන සමාගම් කැමතියි
    -අගමැති

    අජිත් අලහකෝන්

    hamban.jpg
    ණය බරින් පිරී ඇති හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි ව්‍යාපෘති එම ණය සමගම භාර ගැනීමට චීන සමාගම් කැමැත්තෙන් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

    චීන නිල සංචාරය නිමවා මෙරටට පැමිණි අගමැතිවරයා සිය සංචාරයේ ප්‍රගතිය දැනුම් දීම සඳහා අරලියගහ මැඳුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එසේ කීවේය.

    හම්බන්තොට වරාය දෙවැනි අදියර යටතේ අවශ්‍ය නම් පිරිපහදුවක්‌ ගෙන ඒමත් මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමත් කළ යුතු බව කී අගමැතිවරයා ශ්‍රී ලංකාවේ අයට එය කළ නොහැකි බවද චීන සමාගම් මේවා භාර ගැනීමට කැමැති බවද කීවේය.

    එම සමාගම් ගුවන් යානා සහ නැව් ගෙන ඒමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව කී අගමැතිවරයා චීන සමාගම් වෙනුවෙන් එම ප්‍රදේශයේ අක්‌කර දහසක්‌ වෙන් කළ බවද චීන කර්මාන්ත කලාපයක්‌ බවට එම ප්‍රදේශය පත් කරන බවද පැවැසුවේය.

    ණය බර ඉතා අධික බව කී අගමැතිවරයා මෙම ණය ගෙවනවා නම් දරුවන්ගේ දරුවන්ටද ජීවිත කාලයම ඒ සඳහා ගත වනු ඇතැයි ප්‍රකාශ කළේය. ණය සමග මෙම ඇතැම් ආයතන භාර ගැනීමට චීන සමාගම් කැමැති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙන්න රාජපක්ශ රට චීන කොලනියක් කරන්න යනවෝ. අම්මප.

    ආ වැරදුනා පොනිල් හාමු තමයි කරන්න යන්නෙ. ඒක නිසා කමක් නෑ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේ වේසිගේ පුතාට වීනේ ගියාට පස්සෙ එහේ උන් කටට දීලද කොහෙද​ :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විකුනපන් විකුනපන් පරය දන්නෙ ඔච්චරනෙ රටේ තියෙන ඔක්කොම විකුනපන්, මුන් වගේ වද &න්නයන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන ගහන්ඩ ඔනෙ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ වේසිගේ පුතාට වීනේ ගියාට පස්සෙ එහේ උන් කටට දීලද කොහෙද​ :angry:

    පෙන්නේ නම් ඒවගේ තමා ..ඉන්දියාව් ඇමරිකාව පුකට පයින් ගහල එලවල චීන කටට දීල :dull:

    මු නම් මේ රටේ වයිරක්කාරයෙක්ද කොහෙද ..කොහෙන් හරි රටේ කෑල්ලක් මොකාට හරි දීල දාන්න හදන්නේ ...:dull:

    ගොන් ටෝඉයෝ ටික ඉන්නවයි ? දැන් රට චීන කොලනියක් වෙන්නේ නැතැයි ?:dull: