හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජා&#3508

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේක තමයි නියම විග්‍රහය,

    "රාජපක්ෂ පාලනයේ පැවැත්ම සුරක්ෂා වන එක් රහසක් මෙයයි. එනම්, දූෂණය බෙදා ගැනීමයි. මට්ටම් කීපයක් ඔස්සේ බෙදා ගනු ලබන දූෂණයේ පහළම මට්ටම අපට මත්තලදීත්, හම්බන්තොටදීත් දක්නට ලැබිණි. මොවුහු ඔබගේ නිවස වටේමත් සිටිති. සමහරවිට ඔබ ද ඔවුන්ගෙන් කෙනෙකු විය හැකි ය. ඔබ ජීවත් වන්නේ ද දූෂණයෙන් සූරා ගන්නා ලද මහජන මුදලින් විය හැකි ය."
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගුවන් තොටක් විය මුළු ලෝකෙම කරනා සරදම්....
    මහා වරායකි දොඹෙන් වැයූ අපමණ සවුදම්...
    නොහඬා ඉන්නම් නොදකින විට ගුවනින් කරණම්...
    දුටුව නිසා ආසියාවේ අසිරිය ඔබගෙන් මම්... //
    පෝසත් චීනය ළඟ දාසිය වී පතුලට වී...
    සිටියා මිස නොදනිමි කොයි තිබුණාදැයි ස්වෛරී....
    එකසිය ගාණට යද්දී මුළු ජාතිය ණය වී....
    නොපිදූ ටික තවමත් ඇත චීනට බැති බරවී....
    ප්ලේන් එකක් වත් දවසට එනවා නම් සැපකි....
    ෆ්ලයිට් තුනට කළ වියදම දකිනා එක දුකකි...
    මෙවැනි මඟුල් නටනා ආයෝජනයත් කරුමයකි...
    එවැනි ලොවක මේ හිස් පුටු ටිකවත් ලොකු දෙයකී.....
    ගුවන් තොටක් විය මුළු ලෝකෙම කරනා සරදම්....
    මහා වරායකි දොඹෙන් වැයූ අපමණ සවුදම්...
    නොහඬා ඉන්නම් නොදකින විට ගුවනින් කරණම්...
    දුටුව නිසා ආසියාවේ අසිරිය ඔබගෙන් මම්... //


    damith kethaka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    reputation_neg.gif
    හම්බන්තොට වරාය හා ගුවන්... 04-19-2014 11:31 AM erozanui ubai eka vesige petaw da
    කො මෙහාට වරෙන් කො කොන්ද පන නෑති සමනලයො ටිකක්...අනුන්ගෙ පෑනි උර උර ඉන්න එප යකො..අපි තොපි වගෙ කි බොර්ඩ් විරයො නෙමෙයි..අපි විරයොත් නෙමෙයි...එත් අපි තොපි වගෙ එක එකාගෙ කුනුහරප කියලා දාන පොස්ට් වලට අය්යා මරු අය්යා කිය කියා පස්සෙන් යන්නෙත් නෑහෑ..තොපි දෑන ගනිව් ත්පොඉට වගෙම අපිටත් මෙකෙ අදහස් ප්‍රකාශ කරන්න අය්තියක් තියෙන බව...ඔනාවට වඩා පොරටොක් දාන්න එන්න එපා..රෙදි නෑතුව ත්‍රේඩ් වල එල්ලි එල්ලි ඉන්න වේයි හොද්ද???අම්මා අප්පා ට නිසි ගරුත්වය දෙන්න බෑරි කාලකන්නි,,:angry::angry:
    :)