හම්බන්තොට සමීක්ශනය - අනුර 67 යි, සජිත් 38 යි, රනිල් 2 යි, නාමල් 1යි

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    1710899021141.png

    Anura mahaththaya, ekemma Anura kiyana threewheel karayo anurata udemma gihin gahala ena eka nawaththanna bane. Ranil mahaththayge, mahinda mahaththayge campaigns thawa expand karala, e threewheel karayonta tyre 1 gane hari free denna wei, gemak gahannam
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    ලපයට පොඩි රැල්ලක් තියෙනව තමයි ඒත් ඕක තව ටික දවසකින් නැති වෙලා යනවා. චන්දෙ දෙන්නෙ නෑ කියන එවුන් ඉන්නව නේද. උන් තමයි වල් වේස පොහොට්ටු බයියො. ඕකුන් ප්‍රසිද්දියෙ රනිල් මහත්තයට චන්දෙ දෙනවැයි කියන්න ලැජ්ජයි. චන්දෙ දාට උදේ පාන්දර නැගිටල රෙන්නෙත් නැතුව චන්ද පෝලිමට ගිහින් උන් උන්ගෙ පලවෙනි මනාපෙ රනිල් මහත්තයටත්, ජෙප්පො පරද්දන්න ඕනේ නිසා දෙවැනි මනාපෙ සජිත් මහත්තයටත් දීලා ජාතික යුතුකම අකුරටම කරාවි.
     
    wihilu epa ban. ehema wenasak one kiyala ena rali magadi nathi wenne na. 2014, 2019 mathak karaganin. nathi unath nathi wenne aluthma munak awoth thamai. parana nakintanam chanda hamben na.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    2029 dith mokak hari pakshekin rallak awith kawuru bale hitiyath, kochchara hodata rata kalath kela wenawa. moko sinhalu kiyanne mukuth mathaka nathi, wenasak hoyana jathiyak handa.. me para NPP kiyana eka piliganna wenawa habai.

    Ponil chandeta ennet na. Chande laga weddi oka hangenawa. Jeewitha kalayama rajapakshala ekka deal dada hari wipakshekata hadenna dunna nathi pons

    ow u awothnam paradai. hamadama kala wage wenin podu apekshkayek dala, u agamathi wenna hitha hadagththoth samaharawita goda yayi. habai me para porama enna ida thiyenawa. raha watilane inne.
    ------ Post added on Mar 20, 2024 at 7:25 AM
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    2029 dith mokak hari pakshekin rallak awith kawuru bale hitiyath, kochchara hodata rata kalath kela wenawa. me para NPP kiyana eka piliganna wenawa habai.

    ow u awothnam paradai. hamadama kala wage wenin podu apekshkayek dala, u agamathi wenna hitha hadagththoth samaharawita goda yayi. habai me para porama enna ida thiyenawa. raha watilane inne.
    ------ Post added on Mar 20, 2024 at 7:25 AM
    Oita wada laga yana numbers tikak thiyenna one. Ithuri wela inna Bayyo okkoma wholesale pitin ponil wa kara tiyan yana scene ekak thiyenne. Sajith ta northeast chanda tika watenawa
     
    • Like
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අනුරය දිනයි සමහරවිට.. හැබැයි ඌ දින්නොත් මේ තියන විදියට කෙළවෙන්න ඉඩ තියනවා .. :rofl:

    Kawuru dinnath magic karanna ba, loan repayment ehemath patan ganna niyamithayi. kawuru awath awurudu 5i inne. thari dara sinhalunta ayi wenasak one wenawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,886
    113
    එකමත් එක රටක
    Kawuru dinnath magic karanna ba, loan repayment ehemath patan ganna niyamithayi. kawuru awath awurudu 5i inne. thari dara sinhalunta ayi wenasak one wenawa
    අනුරගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන expectations වැඩි.. ඌ දින්නොත් ඌට කවදාකවත් ලැබුනේ නැති position එකක් ලැබෙන්නේ.
    දැන් අනුරයට චන්දෙ දෙන ගොඩක් උන් හිතන්නේ ඌ ආවම සහන දෙයි , බඩු මිල අඩු වෙයි , tax අඩු වෙයි, අනිත් පැත්තෙන් රැකියා විරහිත උප්දාදී දැරි උන්ට රස්සා දෙයි, පඩි වැඩි කරයි වගේ සහන පැත්තට බර දේවල්..
    මේ වෙලාවේ මූ ජනාදිපති වෙලා චන්දෙ දීපු උන්ගේ expectations චුන් කරන්න ගියොත් නම් හොම්බෙන් යන්න ඉඩ තියනවා කියලා මට හිතෙන්නේ.

    ඕකට ටිකක් සමාන එකක් ගෝටට උනා. රටේ උන් චිත්‍ර ඇන්දා , ආගමික් චූන් ආව, පාරවල් වල රාජ්‍ය ලාංචන ගැහුවා, දේශීය දේ ගැන චුන ආව........
    ගෝටත් ඌට චන්දෙ දුන්නු උන්ගේ චූන් වලට සෙට් වෙලා එක එක දේවල් ටිකක් කරා හොද මිනිහ කියලා පෙන්නන. පන්සල් වල ගිහින් කතා තිබ්බ, ගම් වලට ගිහින් නාට්ටි කරා, කාබනික පොහොර මගුලක් උස්සන් ආව, ඌ සිංහල බෞද්ධයන්ගේ නායකයා කියලා කිව්වා, තනියම වාහනේ පාර මැද්දේ එලවාගෙන පාරිලිමේන්තු ආව, හාල් කඩවලට පැන්න , බඩ ඉරිගු වල පණුව බලන්න ගියා, ගමේ සමිති තිබ්බ, වැඩ කරන විරුවා කියලා පෙන්නන ආයතන වලට පැනල එක එකාට සද්දේ දැම්ම, ;) කොටින්ම ඌ උගේ මිනිස්සුන්ට නිදහසක් දෙන එකෙක් කියල පෙන්නන උද්ගෝෂණ කරන ස්ථානයක් ජනාදිපති කාර්යාලය ලග දැම්ම ඌ වාහනෙන් යද්දී එතන ඉන්න මිනිස්සුන්ට කතා කරල නාට්ටි පෙන්නලා . අන්තිමටම එතනට එකතු උන මිනිස්සු ම ඌ ව පන්නල දැම්ම. :lol:

    තමන්ගේ චන්ද දායකයන්ගේ චූන් , හීන ඒ විදියටම ඉෂ්ට කරන්න ගිහින් කෙලව ගන්න ඉඩ තියනව මොකා උනත්.

    හිටන් ආපු ගමන් කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතුවනම් එතනත් ඔය වගේ උදාහරන ගන්න පුලුව්න්..

    අනුරය ඇවිත් චන්දෙ දුන්නු උන්ගේ expectations පොඩ්ඩක් පැත්තකින් තියල , ඒවාට , තමන්ට ලැබුණු ජනාදිපති කමට චුන් වෙන්නේ නැතුව මේ වෙලේ ඇත්තටම රටට මොකද්ද වෙන්න ඕනේ කියලා හිතල වැඩ කරොත් අවුලක් නෑ .

    හැබැයි මට හිතෙන්නේ උගේ කරේ එකපාරම රත්තරන් බැන්දොත් ඌ චූන් වෙයි කියලා. මොකද උගේ වටේ තමයි වෘතිය සමිති ඉන්නෙත්. උන් ටිකගේ චූන් හොද කරන්න ගියොත් මිනිස්සුන්ට කෙලවෙනවා. ඔය දෙක එකට කරන්න බෑ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    ලපයට පොඩි රැල්ලක් තියෙනව තමයි ඒත් ඕක තව ටික දවසකින් නැති වෙලා යනවා. චන්දෙ දෙන්නෙ නෑ කියන එවුන් ඉන්නව නේද. උන් තමයි වල් වේස පොහොට්ටු බයියො. ඕකුන් ප්‍රසිද්දියෙ රනිල් මහත්තයට චන්දෙ දෙනවැයි කියන්න ලැජ්ජයි. චන්දෙ දාට උදේ පාන්දර නැගිටල රෙන්නෙත් නැතුව චන්ද පෝලිමට ගිහින් උන් උන්ගෙ පලවෙනි මනාපෙ රනිල් මහත්තයටත්, ජෙප්පො පරද්දන්න ඕනේ නිසා දෙවැනි මනාපෙ සජිත් මහත්තයටත් දීලා ජාතික යුතුකම අකුරටම කරාවි.

    @2osama @weer 11 @Pathfinder_A2Z @erozan
    වේස තැරි පෝට්ටු බයියො වරෙල්ලා හැංගෙන්න එපා 😹
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara

    හරිම විග්‍රහයක් මචෝ

    බයි සුදාගෙ පලු ඇරපු ජෙප්පො දැන් සුදාගෙ ගුන වයනවා වගේ 😹
    ------ Post added on Mar 20, 2024 at 8:59 AM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලපයට පොඩි රැල්ලක් තියෙනව තමයි ඒත් ඕක තව ටික දවසකින් නැති වෙලා යනවා. චන්දෙ දෙන්නෙ නෑ කියන එවුන් ඉන්නව නේද. උන් තමයි වල් වේස පොහොට්ටු බයියො. ඕකුන් ප්‍රසිද්දියෙ රනිල් මහත්තයට චන්දෙ දෙනවැයි කියන්න ලැජ්ජයි. චන්දෙ දාට උදේ පාන්දර නැගිටල රෙන්නෙත් නැතුව චන්ද පෝලිමට ගිහින් උන් උන්ගෙ පලවෙනි මනාපෙ රනිල් මහත්තයටත්, ජෙප්පො පරද්දන්න ඕනේ නිසා දෙවැනි මනාපෙ සජිත් මහත්තයටත් දීලා ජාතික යුතුකම අකුරටම කරාවි.

    Yes possible, maybe to DJ or DP will replace RW/SP
     
    • Like
    Reactions: kidney

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    wihilu epa ban. ehema wenasak one kiyala ena rali magadi nathi wenne na. 2014, 2019 mathak karaganin. nathi unath nathi wenne aluthma munak awoth thamai. parana nakintanam chanda hamben na.
    විහිලු නෙවේ බොල සීරියස් කියන්නෙ. 2015 රැල්ලෙන් මෛත්‍රීපාල මහත්තයව ගේනකොට එයාට වයස 65ක්. 2019 රැල්ලෙන් පොන්න නන්දසේනයව ගේනකොට ඌට 70යි. මේ පැටර්න් එකට අනුව, සිංහළුන්ට එන්න එන්නම වයසක අයකෙරෙහි තියෙන විශ්වාසය ඇල්ම වැඩි වෙලා තියෙනවා. මේ පැටර්න් එක දිගටම යනව නම් ඊලඟට එන්න ඉන්නෙ වයස අවුරුදු 75ක් හෝ ඊට ආසන්න ගානක් තියෙන කෙනෙක්. එහෙම අපේක්ෂකයෙකුට ඉන්නෙ අපේ රනිල් ජනාදිපතිතුමා විතරයි.

    Yes possible, maybe to DJ or DP will replace RW/SP
    මී හරක් බයියො එක්ස් පොහොට්ටු වේසාවෙකුට චන්දෙ දෙන්නෙ කැමතියි ඒත් උන්ට ලොකු රැල්ලක් නෑනේ
    ------ Post added on Mar 20, 2024 at 10:06 AM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    චන්දෙ දෙන්නෙ නෑ කියන එවුන් ඉන්නව නේද. උන් තමයි වල් වේස පොහොට්ටු බයියො
    :yes: :yes:

    අනුර 67 යි+සජිත් 38 යි+රනිල් 2 යි+නාමල් 1යි = 108 :lol: :lol: :lol:

    Percentage neme ban oya. Vote count.
    ------ Post added on Mar 20, 2024 at 10:09 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අනුරය දිනයි සමහරවිට.. හැබැයි ඌ දින්නොත් මේ තියන විදියට රටට තව කෙළවෙන්න ඉඩ තියනවා .. :rofl:
    ලපයා අවොත් අවුරුදු දෙකකින් විතර NPP එකට ඡන්ද දුන්න එවුන්ට ගමේ ඉන්නත් බැරි වෙනවා🤣🤣