හම්බන්තොට-සුළං-විදුලි

wsachkp

Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    The manufacturer has ceased their operations in 2004. Therefore there is no way to maintain/repair them. -check wikipedia
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    power crisis eka nisa oya wage dewal highlight wena eka normal
    but owagen tyena crisis ekata wisadumak en ne ekai dana ganna one.

    ekata tama explanation eka damme.. nathuwa katawath kade yanna neme.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ රටට විදුලියෙන් කිසිම අඩුවක් නැහැනෙ මචන්.. ඉන්දියාවට දෙන්න තරම් උනත් supply එකක් තියන නිසා මේ වගේ එකක් ගැලෙවුවට අවුලක් නැහැ නේද.. :lol:

    SorrowfulGoodHypsilophodon-small.gif

    මේ වගේ උන් තාම ඉන්නවා හීනියට කඩේ යන
    Old technology,අඩු capacity වෙන්න පුළුවන් හැබැයි දැන් ඒකත් නැහැනෙ.
     
    • Like
    Reactions: shadow1

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ වගේ උන් තාම ඉන්නවා හීනියට කඩේ යන
    Old technology,අඩු capacity වෙන්න පුළුවන් හැබැයි දැන් ඒකත් නැහැනෙ.

    සොලා ප්‍රොජෙක්ට් 667ක් තියේනවා අපේ ග්‍රිඩ් එකට 1480MW. මුං ඔවා දවස ගනේ කල් දානවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සුළඟට වඩා ඉර එලියෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලුවෙක් නෙමේ මොලයක්. මොකක් හරි හේතුවක් ඇති ගොං බයියන්ට නොතේරුනාට :(
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    Ape unta karanna thibbe machan ara solar domestic solar projects kriyathmaka karana eka. Kalin method ekak genawa eka national grid ekata connect karanna puluwan widiye. Loan widiyata owage cost eka shape karanna pass kara nam kisi awlak na ne. Electricity charges podi percentage ekakin wedi una wage thamai. Anika mara widiyata jobs athi karanna thibba hema province ekema. Denata thiyana Hydropower, Petrolium walin generate karana methods walata honda alternative ekak. Mokada Solar power decentralize karanna puluwan nisa. Ekama prashne, oya wage deyak karanna eka paratama loku budget ekak wen karanna be, eka nisa intermediatory zones wen karagena thamai karanna wenne
     

    Similar threads