හම්බන්තොට ‘කරදියවර මංගල්‍යය’

Me naasthiya Asaadhaaranayida?

  • Asaadhaaranayi.

    Votes: 47 51.6%
  • Asaadhaarana Ne, yako.

    Votes: 44 48.4%

  • Total voters
    91

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මහින්දගේ වැරදි තමා.....:P ජාත‍යන්තර වරාය ලෝකෙට නොපෙනෙන්න..... හොරෙන් Open කලා නම් ඉවරයි නේ. :lol:

    ඕක හදන්නත් සැහෙන ගානක් ගිහින්ලු බන්..... ඒ ටිකත් ඔය කෝටි 75 ට එකතු කලා නම්..... ලංකාවේ දුප්පත් කම සුන්නද්දුලි කරන්න තිබ්බා. :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Pora Horakamata Rusia... :lol:
    :no:Why any irisiya.
    He will pay as Buddha say..:yes:

    Capture-2.jpg

    මචන්...උඹේ Plain Truth නම් එපා..... Plain Tea එකක් වගේ නම් කමක් නැ. :lol:
     
    • Like
    Reactions: samanalee

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    hambantota_harbour.jpg

    හම්බන්තොට වරායට ජලය පිරවීම සඳහා සූදානම් කර ඇති ‘කරදියවර මංගල්‍යයට’ රජයේ මුදලින් කෝටි 75ක් වැයවන බව ‍මේ වනවිට හෙළි වී ඇත. මෙම උත්සවයේ වේදිකාව ඉදිකිරීම සඳහා කෝටි 20-25ත් අතර මුදලක් වැය වී ඇති අතර වේදිකාවේ පරිමාණය දිග අඩි 100ක්, පළල අඩි 75ක් හා උස අඩි 35කි. එහි කලා නිර්මාණ සංකල්පය සඳහා රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වැයවී ඇත. මෙහි නිර්මාණ කටයුතු භාරව සිටින ජැක්සන් ඇන්තනිට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් හෙලිකොප්ටරයක් ද ලබා දී ඇත.
    මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම පරීක්ෂණ කාර්යයන් සඳහා ජලය මීටර් හතරක් පිරවීමට සැලැසුම් කර තිබුණද අත්‍යවශ්‍ය ඉදිකිරීම් අගෝස්තු 15ට පෙර කළ නොහැකි බව ආණ්ඩුවට දන්වා ඇත. ඉදිකිරීම් සමාගම සැලසුම් කර තිබූ පරිදි මෙම අදියරේ වැඩ නිමකිරීමට තවත් මාස නවයක පමණ කාලයක් ගතවේ. චීන සමාගමේද විරෝධය නොතකා වරායට වතුර පිරවීම සඳහා මේ වන විට වතුර මෝටර් 50ක් පමණ ගෙන්වා ඇත.
    මේ වනවිට උත්සවයේ කටයුතු සඳහා රු. කෝටි 50ක් පමණ වැයවී ඇති අතර සමස්ත උත්සවයේ කටයුතු අවසන් වන විට එය රු. කෝටි 75ක් පමණ වනු ඇතැයි ගණනය කර ඇත. නැවත වරක් ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 17 වන දිනත් කරදිය පිරවීමේ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

    Do you have the reference for this allegations ????

    Otherwise F*** OFF
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මහින්දගේ වැරදි තමා.....:P ජාත‍යන්තර වරාය ලෝකෙට නොපෙනෙන්න..... හොරෙන් Open කලා නම් ඉවරයි නේ. :lol:

    ඕක හදන්නත් සැහෙන ගානක් ගිහින්ලු බන්..... ඒ ටිකත් ඔය කෝටි 75 ට එකතු කලා නම්..... ලංකාවේ දුප්පත් කම සුන්නද්දුලි කරන්න තිබ්බා. :lol:

    I do not think the ceremony cost that much. Anyway that sort of money will be earn in a week or less.
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Ane nikan palayan ban yanna....
    publicity dennanam me wage dewal karanna wenawa..
    Indiawe kochchara duppath minissu inawada??eth Filmfair awards and IIFa ekata kochchara wiyadam karanawada???
    Publicity(ප්‍රචාරණය)walata me wage dewal karanna wenawa

    ane gon thadiyo...........tho anduwe redi hodana ekekda?publicity is not cheap stupid things fool...........you mean its fair to waste money[our TAX money] like this????go and eat grass fool
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    I do not think the ceremony cost that much. Anyway that sort of money will be earn in a week or less.

    ඔව්...බන්... ඉතින් ගියත් මොකද? එකත් අපේ අයගේ වැඩක් නේ....අපේ මිනිස්සු නේ කීයක් හරි එකෙන් හොයා ගන්නේ. රටේ.... නිර්මාණකාරයන්ට නේ.... සල්ලි දිලා තියෙන්නේ. ඕන එකයි.... නැති එකයි.... හැම එකම.... විවේචනය කරන්න ගියාම.... වෙන දේට මේ Thread එක හොඳ සාක්ෂියක්.
    :yes::)
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ubala wagey putthalamo innakam rata nam hadanna baha.issela ubalawa pannanna oone lankawen.

    note: methana mama dakka samaharu UNP ekata banena yanwa:eek:.Amathaka karanan epa api innawa methana..:yes: mey pissek kiyawana ekata UNP ada ganna epa. hode,,moko apitath kiyanna godaaaaaaaaaaaaaaaaak dewal thiyenwa..:yes:

    oya UNP kaegahana samahara ayage EK keruwawal mama dannawa..thoppiya hari kena kawda kiyala dannawane.Aye oya -rep sellam mageth ekka danna epa..:lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    ඔව්...බන්... ඉතින් ගියත් මොකද? එකත් අපේ අයගේ වැඩක් නේ....අපේ මිනිස්සු නේ කීයක් හරි එකෙන් හොයා ගන්නේ. රටේ.... නිර්මාණකාරයන්ට නේ.... සල්ලි දිලා තියෙන්නේ. ඕන එකයි.... නැති එකයි.... හැම එකම.... විවේචනය කරන්න ගියාම.... වෙන දේට මේ Thread එක හොඳ සාක්ෂියක්.
    :yes::)

    :yes::yes::yes:

    Others just take.
    But atleast this government gave people of Sri lanka something.

    More than something >>> ALOT !!!
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::yes::yes:

    Others just take.
    But atleast this government gave people of Sri lanka something.

    More than something >>> ALOT !!!

    :yes:සිරා මචන්... මිනිස්සුන්ට බඩගිනි වෙන්නේ එකපාර නම්....මහින්ද කරපු දේ වැරදී. ඒත් දවසට වේල් තුනක් කන දුප්පතාට උනත්... සල්ලි හොයා ගන්න.... ක්‍රම හදනවා මිසක්... පිනට සල්ලි දීලා දුප්පත් කම නැති කරන්න බැ.
    11.gif

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ADO PALAYAN BAN NIKAN MODA ATHAL DENNE NETHUWA.. SURE EKATAMA MU UNP OR JVP KARAYEK WENNA ONA.. MUNTIKA THAMAI ME DAWASWALA MANASIKA LEDDU WELA INNE.. PADAYAK ARIYATH MAHINDAGE WADA KIYANA EWUNNE BANZ.... :frown::frown:

    onna oka tamai ratata wela tiyenne....viwechanaya karama UNP ,JVP,KOTI hanwaduwa gahanawa.....itin ratak hadenawada?mala panagan natuwa attada kiyala beluwanam iwarane..........Umba wage chande dipu un mona pissuwa keliyat bakan nilagena inna un tama manasika leddu........amu pisso............gon nambo........rate haturo...........nayakayontama hariyana bat balayo............apinam eka pakshayaka borukarayekwat wiswasa karan ne............boru wiswasa karala wandi batta kam karana umbala tama leddu
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    :yes::yes::yes::yes::yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ow machan.. okata wathura purawana thathweka nam nemei thibune last 30th yanakota.. thaama wala haaranawa.. nikan aparade salli nasthiyak :D