හම්බයන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව තවමත්

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
හම්බයන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව තවමත්

හම්බයන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව තවමත් රෝහල් ගතවී සිටින බළපිටියේ අපේ සොයුරාට ශක්තියක් වෙමු මේ ගිනුම් අංකයට ඔබට හැකි තරමින් කීයක් හෝ දෙන්න වැවිවිස්තර මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේගෙන(https://www.facebook.com/profile.php?id=100003034150101) ලබා ගත හැක ...

8970019790
commercial Bank
Ambalangoda
H, shanika sanjeewani


DSC04444-300x225.jpg

DSC04442-225x300.jpg
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
බලපිටියේ මුස්ලිම් මැරයන් තව දුරටත් බන්ධනාගාරයේ
පසුගිය ඔක්තෝබර් මස 30 වන දින බලපිටියේදී පාසල් සිසුන් දෙදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමට තැත් කළ මුස්ලිම් මැරවරයින් සිව් දෙනෙක් අද දිනයේදී බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වන දින තෙක් බන්ධනාගත කිරීමට නියෝග කරන ලදී . ෂෙහාන් මදුරංග හා සහන් තරිඳු යන පාසල් ළමුන් දෙදෙනා මේ වන විටත් පසු වන්නේ අයහපත් සෞඛ්‍ය තත්වයෙනි. ඒ අතරින් එක සිසුවෙකු තවමත් එක තැන් වී සිටින්නේය. ඔවුන්ගේ ජිවිතයේ අනාගතය පිලිබඳ වගකීම ඒ අහිංසක දෙමාපියන්ට භාරදී සිටිය යුතුද? මේ රටේ නීතිය උත්තරීතර වන්නේ නම් මිනි මැරීමට තැත් කිරීම මත එම මැරයන්ට නිසි දඬුවම් හිමි විය යුතු වන අතර එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් සාධාරණයක් ද ඉටු විය යුතුය. ජාතියේ නාමයෙන් ඔවුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට පෙළ ගැසීම අප සැමගේ යුතුකම වන්නේය.

http://sinhalaravaya.com/2011/11/29/බලපිටියේ-මුස්ලිම්-මැරයන්/
 
Last edited:

pukPusa

Banned
Dec 31, 2011
44
5
0
heta mama meyage account ekata 10 000 deposit karannai inne. :yes::yes::yes::yes:

තම්බියා මෙතන දහදාහක් දෙන්න යනවා ඕක අපේ කඩෙන් වඩේ කන්නෙත් පොතට. අඩෝ කාපු ඒවගේ ගිය මාසේ රුපියල් 700 බිල ගෙවපන් අපේ කඩේට.:angry:
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Machan methana podi veraddak keranava ubala right!!! methana thiyena prashneh me wede kerapu Ayage JATHIYA nemei un kerapu BALU WEDE!!! oka sinhala Bauddah SET ekak kerala thibbah nam mokadda wenneh ?? ahhh methana kiannehh SINHALA BAUDDAH unata NAMIN UN EHEMA NA!!! methana KATTIYAK KERA PALIYATA MULU JATHIYTAMAANILLA DIKKARANNA BE!!!!! ANNAh ehemada ethakota kathava yanneh machan one nethi widiyata prashna ethi keranna epah....

P.S
Im NOT a muslim OR sinhala OR tamil neither a burgher!!
I AM a SRILANKAN
 
  • Like
Reactions: MuslimLankan