හම්බයන්ගේ හලාල් සහතිකයට අනුමැතිය නෑ.

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    හම්බයන්ගේ හලාල් සහතිකයට අනුමැතිය නෑ.

    26463357858755882549820.jpg

    හලාල් සහතිකයට අමාත්‍යාංශ අනුමැතිය නෑ.
    ඇමති ජොනී කියයි.

    සමස්ථ ලංකා ජමියතුල් උලමා ඉස්ලාමීය සංවිධානය විසින් නිකුත් කරන ආන්දෝලනාත්මක "හලාල්" සහතිකය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව නිකුත් කරන්නක් බව වෙළද හා පාරිභෝගික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා "අද" පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ. ‘පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.’ යනුවෙන් ඇමතිවරයා වැඩි දුරටක් කරුණු අවධාරණය කර තිබේ.

    මෙරට පරිහරනය කරන සියළුම පාරිභෝගික භාණ්ඩ හා පාරිභෝගික ප්‍රජාව සම්බන්ධයෙන් සියළුම ආකාරයේ වගකීම් දරන්නේත් ඒ සදහා නීති හා ප්‍රමිතීන් සකස් කරන්නේත් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරියයි. එසේ නම් එම වගකිව යුතු ආයතනවල අනුමැතියක් රහිතව සමස්ථ පාරිභෝගික ජනතාවටම අදාල වන පරිදි සහතික නිකුත් කරන්නටත්, ඒ හරහා මුදල් උපයන්නටත් ACJU හෙවත් සමස්ථ ලංකා ජමියාතුල් උලමා - ඉස්ලාමීය පූජක අන්තවාදී සංවිධානයට අවසර දුන්නේ කවුද? මෙරට ක්‍රියාත්මක වන නීතිය අනුව පාරිභෝගික භාණ්ඩවලට අදාල ප්‍රමිතීන් සැකසීම සම්බන්ධ සියලු කටයුතු පැවරී ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටයි. එම ආයතනය මගින් නිකුත් කරන SLS සහතිකය යම් පාරිභෝගික භාණ්ඩයකට අනුමත කිරීම සදහා පිළිගත් රසායනාගාර හා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ACJU උලමා සංවිධානය ප්‍රමිති සහතිකයක් යෑයි හදුන්වාගන්නා "හලාල්" සහතිකය නිකුත් කිරීම සදහා එවැනි කිසිදු පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය නොකරයි. ප්‍රමිති සහතිකයන් ලෙස හදුවන්වා දුන්නද හාලාල් යනු කිසිසේත්ම ප්‍රමිති සහතිකයක් නොවන අතර ආගමික උවමනාව මතම නිර්මාණය කරගන්නා ලද ප්‍රෝඩාවකි. එසේනම් මෙවැනි වැදගැම්මකට නැති රාජ්‍ය නොවන ආගමික සංවිධානවලට නීති විරෝධී ලෙස සමස්ථ පාරීභෝගිකයන්ම ආවරණය පරිදි ඊනියා ප්‍රමිති සහතික නිකුත් කරමින් කෝටි ගණන් මුදල් ගරාගත හැකිනම් ගමේ ගොඩේ හොර පොල් කඩන මදාවීන්ටත් මෙවැනි කටයුතු වල නිරත විය නොහැකිද? මෙම සංවිධානය හලාල් ලකුණ ව්‍යාප්ත කරවීම ආරම්භ කරන්නේ වසර 2000 දීයි. පුරා දසවසරකට වැඩි කාලයක් තිස්සේ රටේ නීතියත් උල්ලංගනය කරමින් මෙකී ආගමික සංවිධානය කෝටි ගණන් මුදල් නිෂ්පාදකයන්ගෙනුත්, පාරිභෝගිකයන්ගෙනුත් ගසා කන තුරු බලධාරීන් නිදි වැදී සිටියාද? එසේත් නැතිනම් මොවුන් විසින් කරගෙන යන වංචාව දැක දැකත් බලධාරීන් නිහඩව සිටියේ අන් සෑම තැනකදී මෙන්ම අතයට ගණුදෙනු සිදුව ඇති නිසාද? කෙසේ වෙතත් දැන් අවස්ථාව උදා වී තිබේ. හලාල් සහතිකය පාරිභෝගික අමාත්‍යාංශයේ රහික එකක් අමාත්‍යවරයාම පිළිගනී. හලාල් යනු නීතිවිරෝධී වංචාවක් බව ඔහු පිළිගෙන තිබේ. එසේ නම් ඊට එරෙහිව නිසි පියවර ගනිමින් තමන් පඹයකු නොවන බව ඔප්පු කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව උදා වී තිබේ. එසේ නොවනවානම් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාත් මුස්ලිම් අන්තවාදීන්ගේ පදයට නැටවෙන කොන්ද පණ නැති රූකඩයක් බව හැදින්වීමට හලාල් මගඩිය නිසා අසාධාරණයට පත් සිටින සිංහල අපට සිදු වේ.

    ඇමතිවරයාගේ ප්‍රකාශය උපුටා ගැනීම -
    අද පුවත්පතින් 2012 12 27 ada.lk
    සටහන - sorry.com-fb
     
    Last edited:
    • Like
    Reactions: rohana1985

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුන් මේක දිගටම කරනව නම් අපිත් මොකක් සංවිධානයක් පිහිටවල සහතිකයක් නිකුත් කරන්ඩ තියෙන්නේ.:D
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732

    :yes: :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මුන් මේක දිගටම කරනව නම් අපිත් මොකක් සංවිධානයක් පිහිටවල සහතිකයක් නිකුත් කරන්ඩ තියෙන්නේ.:D

    අයි බන් දැනටමත් තියෙන්නේ

    26374_108479365850225_2997324_a.jpg

    කව්රුත් මේක ගණන් ගන්නේ නෑ නේ

    list
     
    Dec 27, 2012
    8
    1
    0
    ape ekalata ape de watinne na eka ape un ge hati..bt danwat api hamoma me laga ena prashne terum ganna one & tamat api pramada na
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අයි බන් දැනටමත් තියෙන්නේ

    26374_108479365850225_2997324_a.jpg

    කව්රුත් මේක ගණන් ගන්නේ නෑ නේ

    list

    meken kiyanne lankawe hadapuwa kiyana ekane... meka thiyana halal ewa thiyanawa nam hithanne... ex: lucky yogurt

    itin meken wedak ne ne
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    meken kiyanne lankawe hadapuwa kiyana ekane... meka thiyana halal ewa thiyanawa nam hithanne... ex: lucky yogurt

    itin meken wedak ne ne

    :lol: oya deke wenasak na ne ban
    mokada oya dekama pramithi sahathikada? na ne SLS thamayi pramithi sahathike..
     
    Similar threads