හම්බයන්ගේ හොඳම වහල්ලු සිංහලයන්

dr.hanifa

Member
Mar 20, 2013
7
2
0
හම්බයන්ගේ හොඳම වහල්ලු සිංහලයන්

ලංකා සංක්‍රමනිකයනට සෞදියේ ලොකු තැනක්
2013 මාර්තු මස 26 14:59:02 | . , ලලිත් ප්‍රේමලාල්

fb.png

සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ වන විදේශිය ශ්‍රමිකයන්ගෙන් හොදම ශ්‍රම බලකායේ තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පසුගිය සතියේ සෞදි අරාබියේ අල්වතානියා පුවත්පත කියයි.
සෞදි කම්කරුඅමාත්‍යංශය වසරක් පාසා මෙම සමීක්ෂණය පවත්වයි.
අවම සේවක ප්‍රශ්න, කාර්යක්ෂමතාව, දක්ෂතාව, සහ ආචාරශිලි බව මෙන්ම අනෙකුත් සංහිදියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉදිරියෙන්ම සිටින බවද අල් වතානියා පුවත්පත පෙන්වා දෙයි
වර්ෂ 2012 දී ඉන්දිය ශ්‍රමිකයින්ට හිමිව ඇත්තේ දෙවැනි තැනයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ පහ හමාරකට වැඩියෙන් සිටිති.
 
  • Like
Reactions: adflavion