Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හම්බයාට_මන්_දෙන_උත්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත. ලෝකය මැවූ පුද්ගලයෙක් අවශ්ය නැහැ වර්තමානයට. බෞද්ධ දර්ශනය වගේ අකාලික නැහැ හැම දර්ශනයක්ම. ඔවුන්ගේ ආගම් වල කියනවා ලෝකය මැවූ දෙවි කෙනෙක් ගැන, හැබැයි ඒ දෙවියන් මැවුවෙ කවුදැයි ඇසීම පවා පාපයක් ලු. ඉතින් මට කියන්න ඇත්තෙ, ලෝකය මැවුවෙ කවුද අසන එකම පාපයක් කරල දැම්ම නම් ඒකෙත් ඔයිට වඩා වෙනසක් නැහැ නෙ.

බෞද්ධ දර්ශනය ගැන කිසිඳු වැටහීමක් නැති ආගම් කාරයන්ටයි මම මේ කියන්නේ, කිසිම දර්ශනයක හෝ ආගමක විස්තර කරල නැහැ ලෝකය, සිත, මනස, විඥඥානය කාලය, අවකාශය වගේ දේවල් ගැන බුද්ධ දේශනා වල තරම්. ඒකට ඉරිසියා කරන්න එපා. ඔබට අවශ්ය නම් නිර්වාණය අවබෝධ කර ගැනීමට, ඔබ ඔබේ උපන් ආගම අතහැරිය යුතු නැහැ. නිර්වාණාඅවබෝධය සමග ඔබේ දෙමාපියන්ගෙන් උරුම වුණු ආගම් ඇදහිල්ලට කිරීමට කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. ආගම් දර්ශනයන් එක්ක හැප්පෙන එක ඒ ආගම් අදහන්නන්ට සුබ ආරන්චියක් වෙලා නැහැ කවදාවත්. බටහිර විද්යාව කියන්නෙත් ආගම් මත නොව දර්ශනයන් මත ගොඩ නැගුණු දෙයක්. ඒකත් එක්ක හැප්පෙන්න ආගම් වලට බැරි ඒ නිසයි. බෞද්ධ දර්ශනය කියන්නෙ ඔබ බොහෝ දෙනා සිතා සිටින ආකරයට "ආගමක්" නෙමෙයි. ඒ වටා ගොඩ නැගුණු ආගමකුත් පවතින බව සත්යක්. ඒකට තමයි ගමේ ගොඩේ අය "බුද්ධාගම" කියල කියන්නෙ. ඉතින් බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන හැටි කියල දෙන ටියුටෝරියල් එකක් නෙමෙයි. ඒ නිසා ඉගිලෙන්න කලින් නිවන් දැකගන්න බලන්න

[QUOTE="djHiran, post: 9401895, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"]ඇත්ත. ලෝකය මැවූ පුද්ගලයෙක් අවශ්ය නැහැ වර්තමානයට. බෞද්ධ දර්ශනය වගේ අකාලික නැහැ හැම දර්ශනයක්ම. ඔවුන්ගේ ආගම් වල කියනවා ලෝකය මැවූ දෙවි කෙනෙක් ගැන, හැබැයි ඒ දෙවියන් මැවුවෙ කවුදැයි ඇසීම පවා පාපයක් ලු. ඉතින් මට කියන්න ඇත්තෙ, ලෝකය මැවුවෙ කවුද අසන එකම පාපයක් කරල දැම්ම නම් ඒකෙත් ඔයිට වඩා වෙනසක් නැහැ නෙ. බෞද්ධ දර්ශනය ගැන කිසිඳු වැටහීමක් නැති ආගම් කාරයන්ටයි මම මේ කියන්නේ, කිසිම දර්ශනයක හෝ ආගමක විස්තර කරල නැහැ ලෝකය, සිත, මනස, විඥඥානය කාලය, අවකාශය වගේ දේවල් ගැන බුද්ධ දේශනා වල තරම්. ඒකට ඉරිසියා කරන්න එපා. ඔබට අවශ්ය නම් නිර්වාණය අවබෝධ කර ගැනීමට, ඔබ ඔබේ උපන් ආගම අතහැරිය යුතු නැහැ. නිර්වාණාඅවබෝධය සමග ඔබේ දෙමාපියන්ගෙන් උරුම වුණු ආගම් ඇදහිල්ලට කිරීමට කිසිඳු දෙයක් ඇත්තේ නැහැ. ආගම් දර්ශනයන් එක්ක හැප්පෙන එක ඒ ආගම් අදහන්නන්ට සුබ ආරන්චියක් වෙලා නැහැ කවදාවත්. බටහිර විද්යාව කියන්නෙත් ආගම් මත නොව දර්ශනයන් මත ගොඩ නැගුණු දෙයක්. ඒකත් එක්ක හැප්පෙන්න ආගම් වලට බැරි ඒ නිසයි. බෞද්ධ දර්ශනය කියන්නෙ ඔබ බොහෝ දෙනා සිතා සිටින ආකරයට "ආගමක්" නෙමෙයි. ඒ වටා ගොඩ නැගුණු ආගමකුත් පවතින බව සත්යක්. ඒකට තමයි ගමේ ගොඩේ අය "බුද්ධාගම" කියල කියන්නෙ. ඉතින් බෞද්ධ දර්ශනය කියන්නෙ ඉගිලෙන හැටි කියල දෙන ටියුටෝරියල් එකක් නෙමෙයි. ඒ නිසා ඉගිලෙන්න කලින් නිවන් දැකගන්න බලන්න[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom