හම්බයො නටයි

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් නොකල යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය.

    ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

    රට බංකොලොත් කිරීමේ චෝදනාවට අදාළව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වරදකරුවන් වී ඇති බවත් එනිසා ඔවුන්ට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට අදාළව පරිදි සිදුකරන ලද ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද තුනක් හා විපක්ෂව ඡන්ද හැට දෙකක් ලැබිනි
     
    • Like
    Reactions: SDCR

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    🤔 සජබ චන්දේ දීලා නෑ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687

    hitapu janadipathiwaru kawawath ape wiyadamen balaganna o ne na mama kiyanne
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    picture-1a-jpg-jpeg.118733
     
    Similar threads