හම්බයෝ නෙළයි දුවන්න පොලිසියට

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
හම්බයෝ නෙළයි දුවන්න පොලිසියට

ගංජා අල්ලන්න ගිය පොලීසියට සමන්තුරේදී ගුටි.. පොලිසියේ 5ක් රෝහලේ.. ජීප් රියත් කුඩුපට්ටම් කරලා


msk258.jpg

අම්පාර සම්න්තුරේ තෙන්නල් ග්‍රාමම් ප්‍රදේශයේ ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් හා පොලුවලින් පහර දී පොලිස් ජීප් රථයටද අලාභහානි සිදුකර තිබෙනවා. මෙම පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලීසියේ කොස්තාපල්වරු හතර දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව සමන්තුරේ පොලීසිය පවසයි.
පෙරේදා (17) පස්වරුවේ අම්පාර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙලෙස වැටලීමට ගොස් ඇති අතර, එහිදී පොලීසිය උපාය දූතයෙකු යොදාගෙන තෙන්නල් ග්‍රාමම් හි අංක 5/2 දරණ නිවසින් ගංජා පැකට් දහයක් මිළදී ගෙන ඇත.
පසුව අදාල ස්ථානය පරීක්ෂාකර ගංජා අලෙවි කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යෑමේදීයි මෙම පහරදීම සිදුව තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙනුවට වෙනත් අයෙකු ඉදිරිපත් කරමින් පොලිස් රාජකාරියට බාධා කර ඇති නිවැසියන් හා කලහකාරීන් ප්‍රදේශවාසීන් පොලු මුගුරුවලින් පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර එහි සිටි කාන්තාවන් විසින් පොලිස් ජීප් රථයට ගල්මුල් වලින් පහරදී දැඩිලෙස අලාභහානි සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත, සහකාර පොලිස් අධිකාරී හේමන්ත දික්ඔවිට යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව සමන්තුරේ පොලීසිය පවසයි.
 

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කටවහගෙන ඉඳපන් ආගමික සහජීවනේ මෙව්ව වෙයි රටකට ලැබුනු අපමණ අගය
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    ඔක්න්ට හොද වැඩේ බන් .. සිංහල උන්ට සද්දේ දාලා නිකන් පොරවල් වෙනවා නේ

    හම්බයන්ගෙන් ගුටි කන කොට දෙමල ගෙන් බුටි හම්බ වෙන කොට සිංහලයාගේ අගේ තේරෙයි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    සහජීවනේ හුත්තෝ... ඔය වේස හම්බ හෑත්ත බයේ හිටියේ STF එකට විතරයි. පොන්න සිරිසේන ආපු ගමන් ඔය පෑත්තේ තිබ්බ STF කෑම්ප් ඔක්කොම අයින් කරා, උන්ගේ ආන්ඩුව නේ. ඔන්න බලපන් මේ ආන්ඩුවේ කාලකන්නි එකෙක්වත් ඕකට විරුද්ද්ව කත කරන්නේ නෑ. කිසිම මීඩියා එකක ගියේ නෑති පොලිස් කාරයෝ කීප දෙනෙක් කපලා මරපු සීන් කීපයක් තිබ්බ මේ අවුරුද්දේ. හම්බයාට ගිය රට. *ම්මට *කන සහජීවනේ.[/I]
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කටවහගෙන ඉඳපන් ආගමික සහජීවනේ මෙව්ව වෙයි

    ඒකටත් ආන්ඩුවට බනිනවද? පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ වෙඩි තියන්න.උන්ට වෙඩි තියන්න තිබ්බනේ.පොන්න පොලිස් බම්ප්
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
    ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය...
    දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
    මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත...
    වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්
    නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී.....
    බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
    දැඩිව රෝගාතුර වෙමින් ඇත....
    සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
    අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී...
    රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
    භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
    ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති...
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
    ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය...
    දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
    මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත...
    වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්
    නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී.....
    බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
    දැඩිව රෝගාතුර වෙමින් ඇත....
    සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
    අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී...
    රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
    භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
    ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති...