Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හම්බයෝ සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි..

මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ..

මට උත්තර දුන්නු අය කියපු දේවල්..

1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB

2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට බන්දලා දීපන්.. - BRAGA

3. ලංකාවෙ වෙන දේවල් බලාගෙන මෙහෙම ඉන්න උනුත් ඉන්නවා නේ.. - Voltage

4. මුං හදන්නෙ ශරීයා නීතිය ගේන්න.. - Tharanga81

5. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.. - S.L.F.B.I.

6. තො වගේ නිවටයෙක්..හම්බයො අපි ගැන එහෙම හිතෙනවද..හම්බයො අපි ඉන්න තැනට අපුහම උන් උබ ඔය කියපු ටිකම අපිට කියයි කියල උබට හිතෙනවද..කොන්ද පන නැති ගෙම්බෙක් උබ.. - kasun7577.

7. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා.. - maxboysl

8. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. උබට අත්දැකීම් නැහැ.. - MihiCherub

MihiCherub සහ maxboysl පමණයි වැදගත් යමක් කියලා තියෙන්නෙ. තර්කානුකූල යමක් ලියපු එකට මම ඔවුන්ව අගය කරනවා. එහෙම යමක් හිතන්නවත් හැකියාවල් තියෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට යමක් පෝස්ට් කිරීමත් සතුටක්. අගය කරන්න ඕන නම් අනිවාර්යයෙන් ම මම නම් අගය කරනවා. ඔහුගෙ න්‍යාය පත්‍රය මට වැඩක් නැහැ.

දැන් ඉතින් මට තියෙන චෝදනා වලට උත්තර දෙන්නම්.

1. PMUB, BRAGA, Voltage, kasun7577යන අයගෙ කොමෙන්ට් වල කිසිදු හරයක් නැති අතරම කිසිදු විචක්ශනශීලී බවක් නොපෙන්වයි. මාගෙ කිසිදු තර්කයක් බිද හෙලීමට උත්සාහයක් වත් දරා නොමැත. ඒ නිසා ඒවා ගැන කතා කරන එකත් අපරාදේ..

2. ශරීයා නීතිය ගෙන ඒම

ලංකාවේ නීති සම්පාදය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ශරීයා නීතිය සම්පූර්ණයෙන් හරි, කොටස් ලෙස හරි නීතියක් ලෙස ගේන්න නම් පාර්ලිමේන්තුවෙ සම්මත විය යුතුයි.. එහෙම එකක් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීන්ට විතරක් හොරාට කරගන්න පුලුවන් ද? මචන් නිකන් විහිලු සපයන්න එපා බං. ඔලු ගෙඩියෙ මොළයක් තියෙන්නෙ ඒකට තමයි..

හරි.. අපි එහෙනම් මෙහෙම හිතමුකො.. මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි උනා කියමුකො.. 2/3 බහුතරය මුස්ලිම් මන්ත්‍රීන්.. ඒ කියන්නෙ එහෙම වෙන්න නම් අඩුම තරමින් 2/3ක බහුතරයකින් ලංකාව මුස්ලිම් වෙන්න ඕන. එහෙම උනාමය කියමුකො.. එතකොට ශරීයා නීතිය එයිද? ආන්න එතකොට නම් උබ කියන දේ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න ඔන මේක කියව කියව ඉන්න එක නෙවෙයි.. කියවන එක නවත්තලා අරෙහෙ ඊන උබෙ මායියිගෙ බඩ උඩ නගින එක තමයි.

3. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.

පලමුවෙන් ම කියපන් බලන්න මැද පෙරදිග යන්න කිව්වෙ අරාබි කාරයාද? අපෙ උන්ම නෙ ගෑණුන්ව හම්බ අරාබීන් ට රට පටවන්නෙ. මුලින් ම ඒක නවත්තපන්. අරාබි කාරය කොහොමත් උගෙ වැඩේ විතරයි බලන්නෙ. මගෙ කාර්යාලයෙ වැඩකට මම ඩුබායි සහ කටාර් ගිය නිසා මම දන්නවා, උන්ට ඕන උන්ගෙ වැඩේ කරගන්න විතරයි. උන් ඒකට හොදට ගෙවනවා. සුද්දො හොද උනාට අරාබියො තරම් ගෙවන්නෙ නැහැ. එනිසා අපිත් අපි ගිය වැඩේ කරගෙන උන්ගෙ සල්ලි අරන් ආවා. නැතුව එහෙ පදිංචි වෙන්න ගියෙ නැහැ.. උබෙ තර්කෙ අනුව උන් අපට එහෙම සලකන්නෙ අපි උන්ගෙ කැත කුණු අතගාන නිසා නෙ. ඉතිං එහෙ නොගිහින් ඉදපන් කො. එක ප්රතිපත්තියක හිටියොත් හොදයි නේද? අරාබි උන් ලගට යවන්නෙ නැත්නම් ඔක්කොම හරි..

4. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා

ඒක වෙන්නේ මුස්ලිම් අය අතිශය බහුතරය උනොත්.. දැන් අපි ලංකාවෙ මොකද කරන්නෙ.. බහුතරය බෞද්ධ.. හැම පෝයක් ම නිවාඩු.. බාර් වහලා.. මස් කඩ වහලා.. අඩුම තරමින් කාර්ගිල්ස් වගේ සුපිරි වෙලද සැලක වත් කිසිම මසක් විකුණන්න බැහැ. ආණ්ඩුව බෞද්ධ. ඒ නිසා මේ ඔක්කොම කරනවා. මේ ඔක්කොම වෙන්න කාරණා දෙකක් නිසා.. ජනතාව බහුතරය බෞද්ධ වීම සහ ආණ්ඩුව බෞද්ධ වීම තමයි කාරණා දෙක..

ඉතින් හම්බයො ඉහත කාරණා දෙක සපුරන දවසට උන් උන්ගෙම නීති දාවි. දැන් ඒක නවත්තන්නම ඕන නම් මම අර උඩින් කියලා තියෙනවා වගේ ගෑණිගෙ බඩ උඩ නැග්ගාඅ නම් ගොඩ.. අපරාදෙ ඉන්ටනෙට් එකෙ ගතකරන වෙලාව ඒ වගේ දේකට යෙදෙව්වානම් ජාතිය බේරාගන්න පුලුවන්..

ඒ නිසා කියන්නෙ.. ඕනෑම ජාතියක් හෝ ජන වර්ගයක් යම් රටක අති බහුතරය වෙනවා නම් එවැනි තර්ජනක් තියෙනවා.. ලංකාවෙ බෞද්ධයිනුත් දැන් කරන්නෙ ඒ ටිකම තමයි.. හම්බයො ආවත් එච්චරයි.. මේක හම්බයො නිසාම වෙන දෙයක් නෙවෙයි. හම්බයො නිසාමයි එහෙම වෙනවානම් වෙන්නෙ කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න..

5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි..

සිංහල, දෙමළ අපිරිසිදු අය ගැන මම කියලා තියෙනවා. කරුණාකර එන්න මාත් එක්ක මම පෙන්නන්නම්..

හැබැයි මම ඉන්න පලාතෙ නම් මුස්ලිම් අය උනත් හරිම පිරිසිදුයි. එන්න පෙන්නන්න.

6. උබට අත්දැකීම් නැහැ.

මම අවුරුදු 13ක්ම ගියේ මිශ්‍ර පාසලකට.. ගැහැනු පිරිමි බේදයක් නැහැ වගේම කිසිදු ආගමික භේදයක් අපි අතර තිබුනෙ නැහැ.. මුස්ලිම් පාසල් තිබුනත්, උනුත් ඇවිත් හවසට අපිත් එක්ක ක්‍රිකට් ගැහුවා. අපට භාෂාව ප්රශ්ණ්යක් උනේ නැහැ.. මොකද ඔක්කොම සිංහල කතා කරපු නිසා..

ඊටත් පස්සෙ විශ්ව විද්‍යාලෙ අවුරුදු 4ක්.. එතනදි හම්බයො එක්ක අදහස් හුවමාරු කරන්න ඉංග්‍රීසි ඕන උනා.. මුලදි මුලදි හම්බ යාලුවො එක්ක ටිකක් විතර මිත්‍රශීලී වෙන්න අමාරු උනා.. පස්සෙ තමයි මට තේරුනේ ඒ අය සිංහල වගේම ඉංග්‍රීසි එහෙමත් ටිකක් දන්නෙ නැථි නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

දැනට මම වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6ක් වෙනවා.. සේවා කාලය තුල නානාවිද මිනිස්සු හමුවෙලා තියෙනවා.. නනප්‍රකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. මට අනුව නම් මට මේ අත්දැකීම් ප්‍රමාණයත් මදි. මට තව මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන..

මම දන්නෙ නැහැ මට චෝදනා කරන මිනිස්සුන්ට කොච්චර අත්දැකීම් තියෙනවාද කියලා.. නමුත් මම යමක් කියන්න කැමතියි.. පුලුවන්නම් භාෂාව ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව, ආගම ප්රශ්ණ්යක් කරගන්නෙ නැතිව මිනිස්සුන් ව මිනිස්සු විදියට දකින්න බලන්න.. මිනිස්සු විදියට සලකන්න බලන්න.. දිට්ඨ දම්ම වේදනීය කර්මය අනුව තමුන්ට ඒවායෙ ප්‍රතිපල ලැබෙයි..

සැමට ජය!!!

P.S. මම සමහර තැන් වලදී උපහාසයෙන් (sarcastically) යුතුව උත්තර දීලා තියෙන්නෙ වෙන කිසිවක් නිසා නෙවෙයි.. එහෙම චෝදනා කරන මිනිස්සු අනිත් අයට යමක් කිව්වාම ඔවුනට රිදෙන බව දැනෙන්නයි.. තරහක් කියලා දෙයක් හිතේ කොහෙවත්ම නම් නැහැ.

[QUOTE="cool_sl80, post: 13969858, member: 392517"] [SIZE=4]දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි.. මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ.. [B][U]මට උත්තර දුන්නු අය කියපු දේවල්..[/U][/B] 1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB 2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට බන්දලා දීපන්.. - BRAGA 3. ලංකාවෙ වෙන දේවල් බලාගෙන මෙහෙම ඉන්න උනුත් ඉන්නවා නේ.. - Voltage 4. මුං හදන්නෙ ශරීයා නීතිය ගේන්න.. - Tharanga81 5. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.. - S.L.F.B.I. 6. තො වගේ නිවටයෙක්..හම්බයො අපි ගැන එහෙම හිතෙනවද..හම්බයො අපි ඉන්න තැනට අපුහම උන් උබ ඔය කියපු ටිකම අපිට කියයි කියල උබට හිතෙනවද..කොන්ද පන නැති ගෙම්බෙක් උබ.. - kasun7577. 7. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා.. - maxboysl 8. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. උබට අත්දැකීම් නැහැ.. - MihiCherub MihiCherub සහ maxboysl පමණයි වැදගත් යමක් කියලා තියෙන්නෙ. තර්කානුකූල යමක් ලියපු එකට මම ඔවුන්ව අගය කරනවා. එහෙම යමක් හිතන්නවත් හැකියාවල් තියෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට යමක් පෝස්ට් කිරීමත් සතුටක්. අගය කරන්න ඕන නම් අනිවාර්යයෙන් ම මම නම් අගය කරනවා. ඔහුගෙ න්‍යාය පත්‍රය මට වැඩක් නැහැ. [U][B]දැන් ඉතින් මට තියෙන චෝදනා වලට උත්තර දෙන්නම්.[/B][/U] 1. PMUB, BRAGA, Voltage, kasun7577යන අයගෙ කොමෙන්ට් වල කිසිදු හරයක් නැති අතරම කිසිදු විචක්ශනශීලී බවක් නොපෙන්වයි. මාගෙ කිසිදු තර්කයක් බිද හෙලීමට උත්සාහයක් වත් දරා නොමැත. ඒ නිසා ඒවා ගැන කතා කරන එකත් අපරාදේ.. [B][U]2. ශරීයා නීතිය ගෙන ඒම[/U][/B] ලංකාවේ නීති සම්පාදය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ශරීයා නීතිය සම්පූර්ණයෙන් හරි, කොටස් ලෙස හරි නීතියක් ලෙස ගේන්න නම් පාර්ලිමේන්තුවෙ සම්මත විය යුතුයි.. එහෙම එකක් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීන්ට විතරක් හොරාට කරගන්න පුලුවන් ද? මචන් නිකන් විහිලු සපයන්න එපා බං. ඔලු ගෙඩියෙ මොළයක් තියෙන්නෙ ඒකට තමයි.. හරි.. අපි එහෙනම් මෙහෙම හිතමුකො.. මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි උනා කියමුකො.. 2/3 බහුතරය මුස්ලිම් මන්ත්‍රීන්.. ඒ කියන්නෙ එහෙම වෙන්න නම් අඩුම තරමින් 2/3ක බහුතරයකින් ලංකාව මුස්ලිම් වෙන්න ඕන. එහෙම උනාමය කියමුකො.. එතකොට ශරීයා නීතිය එයිද? ආන්න එතකොට නම් උබ කියන දේ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න ඔන මේක කියව කියව ඉන්න එක නෙවෙයි.. කියවන එක නවත්තලා අරෙහෙ ඊන උබෙ මායියිගෙ බඩ උඩ නගින එක තමයි. [B][U] 3. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.[/U][/B] පලමුවෙන් ම කියපන් බලන්න මැද පෙරදිග යන්න කිව්වෙ අරාබි කාරයාද? අපෙ උන්ම නෙ ගෑණුන්ව හම්බ අරාබීන් ට රට පටවන්නෙ. මුලින් ම ඒක නවත්තපන්. අරාබි කාරය කොහොමත් උගෙ වැඩේ විතරයි බලන්නෙ. මගෙ කාර්යාලයෙ වැඩකට මම ඩුබායි සහ කටාර් ගිය නිසා මම දන්නවා, උන්ට ඕන උන්ගෙ වැඩේ කරගන්න විතරයි. උන් ඒකට හොදට ගෙවනවා. සුද්දො හොද උනාට අරාබියො තරම් ගෙවන්නෙ නැහැ. එනිසා අපිත් අපි ගිය වැඩේ කරගෙන උන්ගෙ සල්ලි අරන් ආවා. නැතුව එහෙ පදිංචි වෙන්න ගියෙ නැහැ.. උබෙ තර්කෙ අනුව උන් අපට එහෙම සලකන්නෙ අපි උන්ගෙ කැත කුණු අතගාන නිසා නෙ. ඉතිං එහෙ නොගිහින් ඉදපන් කො. එක ප්රතිපත්තියක හිටියොත් හොදයි නේද? අරාබි උන් ලගට යවන්නෙ නැත්නම් ඔක්කොම හරි.. [B][U]4. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා[/U][/B] ඒක වෙන්නේ මුස්ලිම් අය අතිශය බහුතරය උනොත්.. දැන් අපි ලංකාවෙ මොකද කරන්නෙ.. බහුතරය බෞද්ධ.. හැම පෝයක් ම නිවාඩු.. බාර් වහලා.. මස් කඩ වහලා.. අඩුම තරමින් කාර්ගිල්ස් වගේ සුපිරි වෙලද සැලක වත් කිසිම මසක් විකුණන්න බැහැ. ආණ්ඩුව බෞද්ධ. ඒ නිසා මේ ඔක්කොම කරනවා. මේ ඔක්කොම වෙන්න කාරණා දෙකක් නිසා.. ජනතාව බහුතරය බෞද්ධ වීම සහ ආණ්ඩුව බෞද්ධ වීම තමයි කාරණා දෙක.. ඉතින් හම්බයො ඉහත කාරණා දෙක සපුරන දවසට උන් උන්ගෙම නීති දාවි. දැන් ඒක නවත්තන්නම ඕන නම් මම අර උඩින් කියලා තියෙනවා වගේ ගෑණිගෙ බඩ උඩ නැග්ගාඅ නම් ගොඩ.. අපරාදෙ ඉන්ටනෙට් එකෙ ගතකරන වෙලාව ඒ වගේ දේකට යෙදෙව්වානම් ජාතිය බේරාගන්න පුලුවන්.. ඒ නිසා කියන්නෙ.. ඕනෑම ජාතියක් හෝ ජන වර්ගයක් යම් රටක අති බහුතරය වෙනවා නම් එවැනි තර්ජනක් තියෙනවා.. ලංකාවෙ බෞද්ධයිනුත් දැන් කරන්නෙ ඒ ටිකම තමයි.. හම්බයො ආවත් එච්චරයි.. මේක හම්බයො නිසාම වෙන දෙයක් නෙවෙයි. හම්බයො නිසාමයි එහෙම වෙනවානම් වෙන්නෙ කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න.. [B][U]5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි..[/U][/B] සිංහල, දෙමළ අපිරිසිදු අය ගැන මම කියලා තියෙනවා. කරුණාකර එන්න මාත් එක්ක මම පෙන්නන්නම්.. හැබැයි මම ඉන්න පලාතෙ නම් මුස්ලිම් අය උනත් හරිම පිරිසිදුයි. එන්න පෙන්නන්න. [B][U]6. උබට අත්දැකීම් නැහැ.[/U][/B] මම අවුරුදු 13ක්ම ගියේ මිශ්‍ර පාසලකට.. ගැහැනු පිරිමි බේදයක් නැහැ වගේම කිසිදු ආගමික භේදයක් අපි අතර තිබුනෙ නැහැ.. මුස්ලිම් පාසල් තිබුනත්, උනුත් ඇවිත් හවසට අපිත් එක්ක ක්‍රිකට් ගැහුවා. අපට භාෂාව ප්රශ්ණ්යක් උනේ නැහැ.. මොකද ඔක්කොම සිංහල කතා කරපු නිසා.. ඊටත් පස්සෙ විශ්ව විද්‍යාලෙ අවුරුදු 4ක්.. එතනදි හම්බයො එක්ක අදහස් හුවමාරු කරන්න ඉංග්‍රීසි ඕන උනා.. මුලදි මුලදි හම්බ යාලුවො එක්ක ටිකක් විතර මිත්‍රශීලී වෙන්න අමාරු උනා.. පස්සෙ තමයි මට තේරුනේ ඒ අය සිංහල වගේම ඉංග්‍රීසි එහෙමත් ටිකක් දන්නෙ නැථි නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. දැනට මම වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6ක් වෙනවා.. සේවා කාලය තුල නානාවිද මිනිස්සු හමුවෙලා තියෙනවා.. නනප්‍රකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. මට අනුව නම් මට මේ අත්දැකීම් ප්‍රමාණයත් මදි. මට තව මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන.. මම දන්නෙ නැහැ මට චෝදනා කරන මිනිස්සුන්ට කොච්චර අත්දැකීම් තියෙනවාද කියලා.. නමුත් මම යමක් කියන්න කැමතියි.. පුලුවන්නම් භාෂාව ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව, ආගම ප්රශ්ණ්යක් කරගන්නෙ නැතිව මිනිස්සුන් ව මිනිස්සු විදියට දකින්න බලන්න.. මිනිස්සු විදියට සලකන්න බලන්න.. දිට්ඨ දම්ම වේදනීය කර්මය අනුව තමුන්ට ඒවායෙ ප්‍රතිපල ලැබෙයි.. [B]සැමට ජය!!![/B] [U]P.S. [/U]මම සමහර තැන් වලදී උපහාසයෙන් (sarcastically) යුතුව උත්තර දීලා තියෙන්නෙ වෙන කිසිවක් නිසා නෙවෙයි.. එහෙම චෝදනා කරන මිනිස්සු අනිත් අයට යමක් කිව්වාම ඔවුනට රිදෙන බව දැනෙන්නයි.. තරහක් කියලා දෙයක් හිතේ කොහෙවත්ම නම් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom