මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ...
එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි..
අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි.
අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා
හරි.. හම්බයො හැමිනිලා හැමිනිලා ළමයි 7-8ක් හැදුවා කියමුකො.. අපි කරන්න ඕන උන්ගෙ ළමයි මරන එකද? නැත්නම් හම්බයින් ගෙ ඇට පුස් කරන එකද?.. නැහැ නෙ.. උබලාට ඔච්චටම අමාරුනම් රෑට රෑට ගෑණිත් එක්ක හැමිනියන් කො... ඒ මදිනම් අල්ලපු ගෙදර ගෑනිත් එක්කත් හැමිනියන්.. එතකොට තමයි සිංහල ජනගහනය වැඩිකරන්න පුලුවන්. නැතුව මේ බොරු ටෝක්ස් වලින් පොරවල් වෙලා නෙවෙයි. අඩුම තරමින් එහෙම කෑ ගහන උන්ගෙ මායියාවත් උන්ට රෑට රෑට උන්දැගෙ බඩ උඩ නගින්න දෙන්නෙ නැහැ.. එහෙව් එකේ මෙතන ටෝක්ස් නම් එමටයි.. මම නම් කොහොමත් හදන්නෙ 3යි. එච්චරයි.. ඒ මට ඇති. අපට ඊට වඩා නඩත්තු කරන්න අමාරුයි.. දැනටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. දෑවැද්ද හොයන්නත් එපැයි..
අංක 2 : හම්බයො අපිරිසිදුයි
අනිවා.. කොළොන්නාව, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීදිය වගේ තැන්වල ඉන්න හම්බයො බහුතරයක් අපිරිසිදුයි.. ඒත් ඒ සමස්තයම නෙවෙයි. අඩු ආදායම් ලාභීන්.. එහෙනම් බත්තරමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ඉන්න හම්බයො දිහාත් බලපන්.. උන් අපිරිසිදුයි ද කියලා..
මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර පැත්තෙ පොඩ්ඩක් එන්න මම කුනු ගද ගහන හම්බයො විතරක් නෙවෙයි සිංහල, දෙමළ උනුත් පෙන්නන්නම්.
ඒ නිසා ඔය පුක උඩ දාගෙන කෑ ගැහිල්ලේ දෙවන කාරණාවත් ඉවරයි..
මම කියන්නෙ.. උන් ඔක්කොම (සිංහල, දෙමළ, හම්බ ) ඒ විදියට ඉන්නෙ ආදායම සහ අධ්‍යාපනයක් නැතිකම නිසා.. ඒ කවුරු උනත් ඒ මිනිස්සුන්ව එතනින් එහාට අරගෙන යන්නයි බලන්න ඕන..
අංක 3 : හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරපන්
මම නම් හොද බුරියානි එකක් කන්න යන්නෙ රහීමා එකට නැත්නම් රහුමානියා එකට තමයි.. තොසේ, ඉඩ්ලි කන්න නම් ඉතින් මරදාන ආදන්ද බවන් තමයි.. හොද සැරට කන්න නම් සිංහල රතු කැකුලු කඩයක් ම තමයි..
මගෙ වෙඩින් එකට මම ඇදුම් ගත්තෙ පිටකොටුවෙන්.. ඒ මම හමීඩියා ප්‍රතික්ශේප කරන නිසා නෙවෙයි, සල්ලි නැති නිසා.. මටත් සල්ලි තිබුනා නම් අනිවා මමත් කැමතියි එතනින් ගන්න..
මහා ලොකුවට කෑ ගහන උන් එහෙනම් ගොන් කරත්තෙකින් පල කො. නැත්නම් බයිසිකලයකින්.. ඇයි යකෝ තෙල් සල්ලි ඔක්කොම යන්නෙ උන්ට නෙ. ආයිත් ආධාර කියලා පල්ලි හදන්නත් උන් සල්ලි දෙන්නෙ..
අපෙ උන්ගෙ ගොන් පාට් නම් එමටයි..
ඒකයි මගේ චින්තනය..
අංක 4 : හම්බයො අපේ පූජා භූමි ටික කොල්ල කනවෝ
ඩෙෆා.. ඒකට මම එකග නැහැ. මම කියන්නෙ උන්ව එලවන්න ඕන. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා.. ලංකාවෙ නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කරලා එලවලා දාමු. මමත් එනවා නඩුවට සපෝට් කරන්න. නඩු තීන්දුවෙන් පස්සෙත් උන්ව එලවන්න බැරිනම් ( කුරගල වගේ ) ඒ වගේ දෙයක වගකීම පොලිසියට මිසක් අපි නීතිය අතට අරගෙන ගොන් පාට් දානවා නම් ඒක මම අනුමත කරන්නෙත් නැහැ.
මම කිව්වෙ මට හිතෙන දේ. මගෙ හම්බ යාලුවො ඕන තරම් ඉන්නවා. මට උනුත් එකයි. අනිත් උනුත් එකයි. උන්ගෙන් මට වෙනසකුත් නැහැ. මගෙන් උන්ට වෙනසකුත් නැහැ.
ඕන කෙනෙකුට කොමෙන්ට් කරන්නත් රෙප් කරන්නත් කපන්නත් පුලුවන්. මම කිව්වෙ මට හිතෙන දේ සහ මම කරන දේ..
ගොඩාක් උන් කියන්නන් වාලේ කිව්වාට කිසිම තර්කයක් නැහැ. බුදු හාමුදුරුවො වදාළෙත් තමනට ඇහෙන දේ ඒ ආකරයෙන් ම පිලි නොගෙන විචක්ශන ශීලීව බලන්න පුරුදු වෙන්න කියලා..
කාටත් ජය !!!

මට නම් උඹ අරු වගේ 