හම්බයෝ_රත්තරන්_ගෙනල්ල

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    හම්බයෝ_රත්තරන්_ගෙනල්ල

    රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
    සැකකරුවෝ අම්පාර, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ බවත් ඔවුහු සතියකට හතර වතාවක් පමණ සෞදි අරාබිය හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
    අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් 20 හි බර කිලෝ ග්‍රෑම් එක හමාරකි.
    සැකකරුවෝ මීට දින දෙකකට පමණ පෙර මෙරට සිට සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වෙයි. ඔවුහු යළි සෞදි අරාබි ගුවන් සේවයට අයත් එස්.වී 782 දරණ ගුවන් යානයෙන් අද දහවල් මෙරටට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුන තොරතුරක් මත පැමිණීමේ පර්යන්තයේදී මොවුහු අත් අඩංගුවට ගෙන ඇත.
    මේ පිළිබඳ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව රන් බිස්කට් සහ සැකකරුවන් ගුවන්තොටුපල රේගුවට බාර දීමට නියමිතය.
     
    • Like
    Reactions: chathu05

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාජ්කාරයද දන්නේ නෑ? මිනිහා ලගදි රට ගියා කිව්වා නේ?
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    රට ඉඳි ලංකාවට එනකොට රත්තරං වෙනවා ඇති.
    රත්‍රන් බිස්නස් නවත්වන්න හොදම දේ මේවා තීරු බදු ඉවත් කිරීමයි
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    රට ඉඳි ලංකාවට එනකොට රත්තරං වෙනවා ඇති.
    රත්‍රන් බිස්නස් නවත්වන්න හොදම දේ මේවා තීරු බදු ඉවත් කිරීමයි

    :yes::yes::yes:
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    අවුලක් නැහැ යහපලානේ නේ බන්

    දැන් අපේ සිංහල උන් කුලල් කාගන්නවා , මහින්දටයි යහපලනයටයි දෙපැත්ත බෙදිලා කෙල ගන්නවා. මේ පාරත් හම්බය දිනුම් උන් යහපලානේ ඉන්නේ

    අපිට කෙලවෙනවා විතරයි.

    මුස්ලිම් අන්තවාදයට එරෙහිව එක පොස්ට් එකක් වත් යන්නේ නැහැ මේ ෆොරුම් එකේ දැන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොර බඩු ගේන තරමක් ගේන්නෙ හම්බයෝ. මුන් විශේෂ පරීක්ෂාවකට ලක් කරන්න ඕන යනකොට එනකොට. මුන්ට ගොඩක් කනෙක්ෂන් තියනව කස්ටම් එකේ. ඒකයි අහුවෙන්නෙ නැත්තෙ. ජරාම ජරා ජාතියක්. අල්ලගෙ නම කියකිය කරන්නෙම තුප්පැහි වැඩ.