Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Today at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හම්බයෝ_සහ_අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බයන්ට පහර ගහන ත්‍රෙඩ් දැක්ක නිසා ආයෙත් මගෙ ත්‍රෙඩ් එක දාන්න හිතුවා..

මේක ඔරිජිනල් ත්‍රෙඩ් ලින්ක් එක.. සහ මෙන්න මම දාපු පෝස්ට් එක...

මෙය නැවතත් ආරම්භ කරනු ලබන්නේ බුද්ධිමය සංවාදයකට විනා, කුණුහරුප වලින් මේ ත්‍රෙඩ් එක පිරවීමට නොවේ. කුණුහරුප නොමැතිව තර්කානුකූල යමක් එකතු කරන්නේ නම් මැනවි..

http://www.elakiri.com/forum/showthread.php?t=1511551

මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ...

එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි..

අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි.

අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා

හරි.. හම්බයො හැමිනිලා හැමිනිලා ළමයි 7-8ක් හැදුවා කියමුකො.. අපි කරන්න ඕන උන්ගෙ ළමයි මරන එකද? නැත්නම් හම්බයින් ගෙ ඇට පුස් කරන එකද?.. නැහැ නෙ.. උබලාට ඔච්චටම අමාරුනම් රෑට රෑට ගෑණිත් එක්ක හැමිනියන් කො... ඒ මදිනම් අල්ලපු ගෙදර ගෑනිත් එක්කත් හැමිනියන්.. එතකොට තමයි සිංහල ජනගහනය වැඩිකරන්න පුලුවන්. නැතුව මේ බොරු ටෝක්ස් වලින් පොරවල් වෙලා නෙවෙයි. අඩුම තරමින් එහෙම කෑ ගහන උන්ගෙ මායියාවත් උන්ට රෑට රෑට උන්දැගෙ බඩ උඩ නගින්න දෙන්නෙ නැහැ.. එහෙව් එකේ මෙතන ටෝක්ස් නම් එමටයි.. මම නම් කොහොමත් හදන්නෙ 3යි. එච්චරයි.. ඒ මට ඇති. අපට ඊට වඩා නඩත්තු කරන්න අමාරුයි.. දැනටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. දෑවැද්ද හොයන්නත් එපැයි..

අංක 2 : හම්බයො අපිරිසිදුයි

අනිවා.. කොළොන්නාව, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීදිය වගේ තැන්වල ඉන්න හම්බයො බහුතරයක් අපිරිසිදුයි.. ඒත් ඒ සමස්තයම නෙවෙයි. අඩු ආදායම් ලාභීන්.. එහෙනම් බත්තරමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ඉන්න හම්බයො දිහාත් බලපන්.. උන් අපිරිසිදුයි ද කියලා..

මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර පැත්තෙ පොඩ්ඩක් එන්න මම කුනු ගද ගහන හම්බයො විතරක් නෙවෙයි සිංහල, දෙමළ උනුත් පෙන්නන්නම්.

ඒ නිසා ඔය පුක උඩ දාගෙන කෑ ගැහිල්ලේ දෙවන කාරණාවත් ඉවරයි..

මම කියන්නෙ.. උන් ඔක්කොම (සිංහල, දෙමළ, හම්බ ) ඒ විදියට ඉන්නෙ ආදායම සහ අධ්‍යාපනයක් නැතිකම නිසා.. ඒ කවුරු උනත් ඒ මිනිස්සුන්ව එතනින් එහාට අරගෙන යන්නයි බලන්න ඕන..

අංක 3 : හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරපන්

මම නම් හොද බුරියානි එකක් කන්න යන්නෙ රහීමා එකට නැත්නම් රහුමානියා එකට තමයි.. තොසේ, ඉඩ්ලි කන්න නම් ඉතින් මරදාන ආදන්ද බවන් තමයි.. හොද සැරට කන්න නම් සිංහල රතු කැකුලු කඩයක් ම තමයි..

මගෙ වෙඩින් එකට මම ඇදුම් ගත්තෙ පිටකොටුවෙන්.. ඒ මම හමීඩියා ප්‍රතික්ශේප කරන නිසා නෙවෙයි, සල්ලි නැති නිසා.. මටත් සල්ලි තිබුනා නම් අනිවා මමත් කැමතියි එතනින් ගන්න..

මහා ලොකුවට කෑ ගහන උන් එහෙනම් ගොන් කරත්තෙකින් පල කො. නැත්නම් බයිසිකලයකින්.. ඇයි යකෝ තෙල් සල්ලි ඔක්කොම යන්නෙ උන්ට නෙ. ආයිත් ආධාර කියලා පල්ලි හදන්නත් උන් සල්ලි දෙන්නෙ..

අපෙ උන්ගෙ ගොන් පාට් නම් එමටයි..

ඒකයි මගේ චින්තනය..

අංක 4 : හම්බයො අපේ පූජා භූමි ටික කොල්ල කනවෝ

ඩෙෆා.. ඒකට මම එකග නැහැ. මම කියන්නෙ උන්ව එලවන්න ඕන. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා.. ලංකාවෙ නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කරලා එලවලා දාමු. මමත් එනවා නඩුවට සපෝට් කරන්න. නඩු තීන්දුවෙන් පස්සෙත් උන්ව එලවන්න බැරිනම් ( කුරගල වගේ ) ඒ වගේ දෙයක වගකීම පොලිසියට මිසක් අපි නීතිය අතට අරගෙන ගොන් පාට් දානවා නම් ඒක මම අනුමත කරන්නෙත් නැහැ.

මම කිව්වෙ මට හිතෙන දේ. මගෙ හම්බ යාලුවො ඕන තරම් ඉන්නවා. මට උනුත් එකයි. අනිත් උනුත් එකයි. උන්ගෙන් මට වෙනසකුත් නැහැ. මගෙන් උන්ට වෙනසකුත් නැහැ.

ඕන කෙනෙකුට කොමෙන්ට් කරන්නත් රෙප් කරන්නත් කපන්නත් පුලුවන්. මම කිව්වෙ මට හිතෙන දේ සහ මම කරන දේ..

ගොඩාක් උන් කියන්නන් වාලේ කිව්වාට කිසිම තර්කයක් නැහැ. බුදු හාමුදුරුවො වදාළෙත් තමනට ඇහෙන දේ ඒ ආකරයෙන් ම පිලි නොගෙන විචක්ශන ශීලීව බලන්න පුරුදු වෙන්න කියලා..

කාටත් ජය !!!

ඊට පස්සෙ ආපු කොමෙන්ට් වලට දාපු පිළිතුර..

http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15

දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි..

මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ..

මට උත්තර දුන්නු අය කියපු දේවල්..

1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB

2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට බන්දලා දීපන්.. - BRAGA

3. ලංකාවෙ වෙන දේවල් බලාගෙන මෙහෙම ඉන්න උනුත් ඉන්නවා නේ.. - Voltage

4. මුං හදන්නෙ ශරීයා නීතිය ගේන්න.. - Tharanga81

5. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.. - S.L.F.B.I.

6. තො වගේ නිවටයෙක්..හම්බයො අපි ගැන එහෙම හිතෙනවද..හම්බයො අපි ඉන්න තැනට අපුහම උන් උබ ඔය කියපු ටිකම අපිට කියයි කියල උබට හිතෙනවද..කොන්ද පන නැති ගෙම්බෙක් උබ.. - kasun7577.

7. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා.. - maxboysl

8. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. උබට අත්දැකීම් නැහැ.. - MihiCherub

MihiCherub සහ maxboysl පමණයි වැදගත් යමක් කියලා තියෙන්නෙ. තර්කානුකූල යමක් ලියපු එකට මම ඔවුන්ව අගය කරනවා. එහෙම යමක් හිතන්නවත් හැකියාවල් තියෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට යමක් පෝස්ට් කිරීමත් සතුටක්. අගය කරන්න ඕන නම් අනිවාර්යයෙන් ම මම නම් අගය කරනවා. ඔහුගෙ න්‍යාය පත්‍රය මට වැඩක් නැහැ.

දැන් ඉතින් මට තියෙන චෝදනා වලට උත්තර දෙන්නම්.

1. PMUB, BRAGA, Voltage, kasun7577යන අයගෙ කොමෙන්ට් වල කිසිදු හරයක් නැති අතරම කිසිදු විචක්ශනශීලී බවක් නොපෙන්වයි. මාගෙ කිසිදු තර්කයක් බිද හෙලීමට උත්සාහයක් වත් දරා නොමැත. ඒ නිසා ඒවා ගැන කතා කරන එකත් අපරාදේ..

2. ශරීයා නීතිය ගෙන ඒම

ලංකාවේ නීති සම්පාදය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ශරීයා නීතිය සම්පූර්ණයෙන් හරි, කොටස් ලෙස හරි නීතියක් ලෙස ගේන්න නම් පාර්ලිමේන්තුවෙ සම්මත විය යුතුයි.. එහෙම එකක් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීන්ට විතරක් හොරාට කරගන්න පුලුවන් ද? මචන් නිකන් විහිලු සපයන්න එපා බං. ඔලු ගෙඩියෙ මොළයක් තියෙන්නෙ ඒකට තමයි..

හරි.. අපි එහෙනම් මෙහෙම හිතමුකො.. මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි උනා කියමුකො.. 2/3 බහුතරය මුස්ලිම් මන්ත්‍රීන්.. ඒ කියන්නෙ එහෙම වෙන්න නම් අඩුම තරමින් 2/3ක බහුතරයකින් ලංකාව මුස්ලිම් වෙන්න ඕන. එහෙම උනාමය කියමුකො.. එතකොට ශරීයා නීතිය එයිද? ආන්න එතකොට නම් උබ කියන දේ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න ඔන මේක කියව කියව ඉන්න එක නෙවෙයි.. කියවන එක නවත්තලා අරෙහෙ ඊන උබෙ මායියිගෙ බඩ උඩ නගින එක තමයි.

3. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.

පලමුවෙන් ම කියපන් බලන්න මැද පෙරදිග යන්න කිව්වෙ අරාබි කාරයාද? අපෙ උන්ම නෙ ගෑණුන්ව හම්බ අරාබීන් ට රට පටවන්නෙ. මුලින් ම ඒක නවත්තපන්. අරාබි කාරය කොහොමත් උගෙ වැඩේ විතරයි බලන්නෙ. මගෙ කාර්යාලයෙ වැඩකට මම ඩුබායි සහ කටාර් ගිය නිසා මම දන්නවා, උන්ට ඕන උන්ගෙ වැඩේ කරගන්න විතරයි. උන් ඒකට හොදට ගෙවනවා. සුද්දො හොද උනාට අරාබියො තරම් ගෙවන්නෙ නැහැ. එනිසා අපිත් අපි ගිය වැඩේ කරගෙන උන්ගෙ සල්ලි අරන් ආවා. නැතුව එහෙ පදිංචි වෙන්න ගියෙ නැහැ.. උබෙ තර්කෙ අනුව උන් අපට එහෙම සලකන්නෙ අපි උන්ගෙ කැත කුණු අතගාන නිසා නෙ. ඉතිං එහෙ නොගිහින් ඉදපන් කො. එක ප්රතිපත්තියක හිටියොත් හොදයි නේද? අරාබි උන් ලගට යවන්නෙ නැත්නම් ඔක්කොම හරි..

4. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා

ඒක වෙන්නේ මුස්ලිම් අය අතිශය බහුතරය උනොත්.. දැන් අපි ලංකාවෙ මොකද කරන්නෙ.. බහුතරය බෞද්ධ.. හැම පෝයක් ම නිවාඩු.. බාර් වහලා.. මස් කඩ වහලා.. අඩුම තරමින් කාර්ගිල්ස් වගේ සුපිරි වෙලද සැලක වත් කිසිම මසක් විකුණන්න බැහැ. ආණ්ඩුව බෞද්ධ. ඒ නිසා මේ ඔක්කොම කරනවා. මේ ඔක්කොම වෙන්න කාරණා දෙකක් නිසා.. ජනතාව බහුතරය බෞද්ධ වීම සහ ආණ්ඩුව බෞද්ධ වීම තමයි කාරණා දෙක..

ඉතින් හම්බයො ඉහත කාරණා දෙක සපුරන දවසට උන් උන්ගෙම නීති දාවි. දැන් ඒක නවත්තන්නම ඕන නම් මම අර උඩින් කියලා තියෙනවා වගේ ගෑණිගෙ බඩ උඩ නැග්ගාඅ නම් ගොඩ.. අපරාදෙ ඉන්ටනෙට් එකෙ ගතකරන වෙලාව ඒ වගේ දේකට යෙදෙව්වානම් ජාතිය බේරාගන්න පුලුවන්..

ඒ නිසා කියන්නෙ.. ඕනෑම ජාතියක් හෝ ජන වර්ගයක් යම් රටක අති බහුතරය වෙනවා නම් එවැනි තර්ජනක් තියෙනවා.. ලංකාවෙ බෞද්ධයිනුත් දැන් කරන්නෙ ඒ ටිකම තමයි.. හම්බයො ආවත් එච්චරයි.. මේක හම්බයො නිසාම වෙන දෙයක් නෙවෙයි. හම්බයො නිසාමයි එහෙම වෙනවානම් වෙන්නෙ කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න..

5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි..

සිංහල, දෙමළ අපිරිසිදු අය ගැන මම කියලා තියෙනවා. කරුණාකර එන්න මාත් එක්ක මම පෙන්නන්නම්..

හැබැයි මම ඉන්න පලාතෙ නම් මුස්ලිම් අය උනත් හරිම පිරිසිදුයි. එන්න පෙන්නන්න.

6. උබට අත්දැකීම් නැහැ.

මම අවුරුදු 13ක්ම ගියේ මිශ්‍ර පාසලකට.. ගැහැනු පිරිමි බේදයක් නැහැ වගේම කිසිදු ආගමික භේදයක් අපි අතර තිබුනෙ නැහැ.. මුස්ලිම් පාසල් තිබුනත්, උනුත් ඇවිත් හවසට අපිත් එක්ක ක්‍රිකට් ගැහුවා. අපට භාෂාව ප්රශ්ණ්යක් උනේ නැහැ.. මොකද ඔක්කොම සිංහල කතා කරපු නිසා..

ඊටත් පස්සෙ විශ්ව විද්‍යාලෙ අවුරුදු 4ක්.. එතනදි හම්බයො එක්ක අදහස් හුවමාරු කරන්න ඉංග්‍රීසි ඕන උනා.. මුලදි මුලදි හම්බ යාලුවො එක්ක ටිකක් විතර මිත්‍රශීලී වෙන්න අමාරු උනා.. පස්සෙ තමයි මට තේරුනේ ඒ අය සිංහල වගේම ඉංග්‍රීසි එහෙමත් ටිකක් දන්නෙ නැථි නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

දැනට මම වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6ක් වෙනවා.. සේවා කාලය තුල නානාවිද මිනිස්සු හමුවෙලා තියෙනවා.. නනප්‍රකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. මට අනුව නම් මට මේ අත්දැකීම් ප්‍රමාණයත් මදි. මට තව මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන..

මම දන්නෙ නැහැ මට චෝදනා කරන මිනිස්සුන්ට කොච්චර අත්දැකීම් තියෙනවාද කියලා.. නමුත් මම යමක් කියන්න කැමතියි.. පුලුවන්නම් භාෂාව ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව, ආගම ප්රශ්ණ්යක් කරගන්නෙ නැතිව මිනිස්සුන් ව මිනිස්සු විදියට දකින්න බලන්න.. මිනිස්සු විදියට සලකන්න බලන්න.. දිට්ඨ දම්ම වේදනීය කර්මය අනුව තමුන්ට ඒවායෙ ප්‍රතිපල ලැබෙයි..

සැමට ජය!!!

P.S. මම සමහර තැන් වලදී උපහාසයෙන් (sarcastically) යුතුව උත්තර දීලා තියෙන්නෙ වෙන කිසිවක් නිසා නෙවෙයි.. එහෙම චෝදනා කරන මිනිස්සු අනිත් අයට යමක් කිව්වාම ඔවුනට රිදෙන බව දැනෙන්නයි.. තරහක් කියලා දෙයක් හිතේ කොහෙවත්ම නම් නැහැ.

නැවතත් දුන්නු පිළිතුරු...

http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15

මම හම්බයෙක් නොවන බව කොච්චර කිව්වත් වැඩක් නැති පාටයි.. කමක් නැහැ. ඒක මෙතනට අදාල නැහැ නෙ. අදාල වෙන්නෙ මම කියන දේවල් නෙ..

අංක 1 :

මම 3ක් හැදුවත් 7-8ක් හැදුවත්, උඹ නෙවෙයි නෙ කන්න දෙන්නෙ. මම නෙ.. ඒක මගෙ කැමැත්ත. උබ ඕනෙ නම් 7-8ක් හදා ගනින්. සිංහල ජාතිය එතකොට මරුවට රැකෙනවා.. එච්චරමයි අඩුවෙලා තියෙන්නෙ දැන්..

අංක 2 :

පිරිසිදුකම ගැන මම කියලා තියෙනවා නෙ. මම සදහන් කරපු තැන්වල ගිහින් බලලාම කොමෙන්ට් කරන්න.. කොලඹ ඇවිල්ලාම මම සදහන් කරපු තැන්වලට ගිහින් බලන්න.

අංක 3 :

මචන් උබ ගන්න තෙල් ටික අරාබියට ගියාට පස්සෙ උන් ආයෙත් ලංකාව, බංගලිදේශය වගේ රටවල පල්ලි හදන්න ආධාර විදියට ඒ සල්ලි වලින් කොටසක් එවන බව දන්නෙ නැද්ද?

උදා :

1. ගාල්ල වරාය ලග පල්ලිය

2. කාත්තන්කුඩි පල්ලි කිහිපයක්...

3. හම්බන්තොට ධර්මකබීර් පල්ලිය

තවත් මේ ලිස්ට් එක දිගයි. මම වැඩ කරන ආයතනය නිසා තමයි මම මේ ටික හරි දන්නෙ.. ඒකයි මම කියන්නෙ, බෑන් කරනවා නම් තෙල් ටිකත් බෑන් කරපන්. නැතුව උබට කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කරගන්න හදන පොන්නයෙක් නෙවෙයි මම. ප්‍රතිපත්තියක් තියෙනවානම් හරියට රැකපන්. නැත්නම් ප්‍රතිපත්තියක් නැතුව හිටපන්.. ඒක ඊට වඩා නම්බුයි.

අංක 4 :

රට පාලනය හා නීති ගැන මම කියලා තියෙනවා නෙ. ඒ තර්ක ටික පුලුවන්නම් බිදපන්. උබලාම ආණ්ඩු පිහිටුවලා දැන් මෙතන ගොන් ටෝක් දෙනවා. ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවක් කරන්න ඕන දේ.

තවත් ටිකක් එකතු කරනවා නම්, උබලාම දැන් නීතිය අතට ගන්න එක සාධාරණීකරණය කරන්නත් හදනවා. යකෝ එහෙනම් මොකටද බන් මෙහාට පොලිසියක්.. ඒක විසුරුවන්න කියපන් කො.. මෝඩ චූන් එපා කොල්ලො.. පොඩ්ඩක් මොලෙන් හිතපන්. කරන්න ඕන පිළිවෙලට ඒ ඒ දේවල් කරපන්. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න එපා. අපරාදෙ උඹෙ ශක්තිය..

අන්තිමට කියන්න තියෙන්නෙ මගෙ තර්ක ටික බිදපන්.. අසූචි කතා කියන්නෙ නැතිව ඒවා බිදලා මිනිහෙක් බව පෙන්නපං. අසූචි හත්පොළේ ගාගෙන මෙතන වැදගත් යමක් කතා කරන්න තියෙන වෙලාවත් කන්න එපා..

තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු..

සැමට ජය!!!

තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු..

[QUOTE="cool_sl80, post: 13990817, member: 392517"] [SIZE=4]හම්බයන්ට පහර ගහන ත්‍රෙඩ් දැක්ක නිසා ආයෙත් මගෙ ත්‍රෙඩ් එක දාන්න හිතුවා.. මේක ඔරිජිනල් ත්‍රෙඩ් ලින්ක් එක.. සහ මෙන්න මම දාපු පෝස්ට් එක... මෙය නැවතත් ආරම්භ කරනු ලබන්නේ බුද්ධිමය සංවාදයකට විනා, කුණුහරුප වලින් මේ ත්‍රෙඩ් එක පිරවීමට නොවේ. කුණුහරුප නොමැතිව තර්කානුකූල යමක් එකතු කරන්නේ නම් මැනවි.. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1511551[/URL] මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ... එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි.. අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි. අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා හරි.. හම්බයො හැමිනිලා හැමිනිලා ළමයි 7-8ක් හැදුවා කියමුකො.. අපි කරන්න ඕන උන්ගෙ ළමයි මරන එකද? නැත්නම් හම්බයින් ගෙ ඇට පුස් කරන එකද?.. නැහැ නෙ.. උබලාට ඔච්චටම අමාරුනම් රෑට රෑට ගෑණිත් එක්ක හැමිනියන් කො... ඒ මදිනම් අල්ලපු ගෙදර ගෑනිත් එක්කත් හැමිනියන්.. එතකොට තමයි සිංහල ජනගහනය වැඩිකරන්න පුලුවන්. නැතුව මේ බොරු ටෝක්ස් වලින් පොරවල් වෙලා නෙවෙයි. අඩුම තරමින් එහෙම කෑ ගහන උන්ගෙ මායියාවත් උන්ට රෑට රෑට උන්දැගෙ බඩ උඩ නගින්න දෙන්නෙ නැහැ.. එහෙව් එකේ මෙතන ටෝක්ස් නම් එමටයි.. මම නම් කොහොමත් හදන්නෙ 3යි. එච්චරයි.. ඒ මට ඇති. අපට ඊට වඩා නඩත්තු කරන්න අමාරුයි.. දැනටම කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.. දෑවැද්ද හොයන්නත් එපැයි.. අංක 2 : හම්බයො අපිරිසිදුයි අනිවා.. කොළොන්නාව, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීදිය වගේ තැන්වල ඉන්න හම්බයො බහුතරයක් අපිරිසිදුයි.. ඒත් ඒ සමස්තයම නෙවෙයි. අඩු ආදායම් ලාභීන්.. එහෙනම් බත්තරමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ඉන්න හම්බයො දිහාත් බලපන්.. උන් අපිරිසිදුයි ද කියලා.. මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර පැත්තෙ පොඩ්ඩක් එන්න මම කුනු ගද ගහන හම්බයො විතරක් නෙවෙයි සිංහල, දෙමළ උනුත් පෙන්නන්නම්. ඒ නිසා ඔය පුක උඩ දාගෙන කෑ ගැහිල්ලේ දෙවන කාරණාවත් ඉවරයි.. මම කියන්නෙ.. උන් ඔක්කොම (සිංහල, දෙමළ, හම්බ ) ඒ විදියට ඉන්නෙ ආදායම සහ අධ්‍යාපනයක් නැතිකම නිසා.. ඒ කවුරු උනත් ඒ මිනිස්සුන්ව එතනින් එහාට අරගෙන යන්නයි බලන්න ඕන.. අංක 3 : හම්බ බ්‍රෑන්ඩ් තහනම් කරපන් මම නම් හොද බුරියානි එකක් කන්න යන්නෙ රහීමා එකට නැත්නම් රහුමානියා එකට තමයි.. තොසේ, ඉඩ්ලි කන්න නම් ඉතින් මරදාන ආදන්ද බවන් තමයි.. හොද සැරට කන්න නම් සිංහල රතු කැකුලු කඩයක් ම තමයි.. මගෙ වෙඩින් එකට මම ඇදුම් ගත්තෙ පිටකොටුවෙන්.. ඒ මම හමීඩියා ප්‍රතික්ශේප කරන නිසා නෙවෙයි, සල්ලි නැති නිසා.. මටත් සල්ලි තිබුනා නම් අනිවා මමත් කැමතියි එතනින් ගන්න.. මහා ලොකුවට කෑ ගහන උන් එහෙනම් ගොන් කරත්තෙකින් පල කො. නැත්නම් බයිසිකලයකින්.. ඇයි යකෝ තෙල් සල්ලි ඔක්කොම යන්නෙ උන්ට නෙ. ආයිත් ආධාර කියලා පල්ලි හදන්නත් උන් සල්ලි දෙන්නෙ.. අපෙ උන්ගෙ ගොන් පාට් නම් එමටයි.. ඒකයි මගේ චින්තනය.. අංක 4 : හම්බයො අපේ පූජා භූමි ටික කොල්ල කනවෝ ඩෙෆා.. ඒකට මම එකග නැහැ. මම කියන්නෙ උන්ව එලවන්න ඕන. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා.. ලංකාවෙ නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කරලා එලවලා දාමු. මමත් එනවා නඩුවට සපෝට් කරන්න. නඩු තීන්දුවෙන් පස්සෙත් උන්ව එලවන්න බැරිනම් ( කුරගල වගේ ) ඒ වගේ දෙයක වගකීම පොලිසියට මිසක් අපි නීතිය අතට අරගෙන ගොන් පාට් දානවා නම් ඒක මම අනුමත කරන්නෙත් නැහැ. මම කිව්වෙ මට හිතෙන දේ. මගෙ හම්බ යාලුවො ඕන තරම් ඉන්නවා. මට උනුත් එකයි. අනිත් උනුත් එකයි. උන්ගෙන් මට වෙනසකුත් නැහැ. මගෙන් උන්ට වෙනසකුත් නැහැ. ඕන කෙනෙකුට කොමෙන්ට් කරන්නත් රෙප් කරන්නත් කපන්නත් පුලුවන්. මම කිව්වෙ මට හිතෙන දේ සහ මම කරන දේ.. ගොඩාක් උන් කියන්නන් වාලේ කිව්වාට කිසිම තර්කයක් නැහැ. බුදු හාමුදුරුවො වදාළෙත් තමනට ඇහෙන දේ ඒ ආකරයෙන් ම පිලි නොගෙන විචක්ශන ශීලීව බලන්න පුරුදු වෙන්න කියලා.. කාටත් ජය !!! [COLOR=Green][B] ඊට පස්සෙ ආපු කොමෙන්ට් වලට දාපු පිළිතුර..[/B][/COLOR] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15[/URL] දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි.. මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ.. මට උත්තර දුන්නු අය කියපු දේවල්.. 1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB 2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට බන්දලා දීපන්.. - BRAGA 3. ලංකාවෙ වෙන දේවල් බලාගෙන මෙහෙම ඉන්න උනුත් ඉන්නවා නේ.. - Voltage 4. මුං හදන්නෙ ශරීයා නීතිය ගේන්න.. - Tharanga81 5. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි.. - S.L.F.B.I. 6. තො වගේ නිවටයෙක්..හම්බයො අපි ගැන එහෙම හිතෙනවද..හම්බයො අපි ඉන්න තැනට අපුහම උන් උබ ඔය කියපු ටිකම අපිට කියයි කියල උබට හිතෙනවද..කොන්ද පන නැති ගෙම්බෙක් උබ.. - kasun7577. 7. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා.. - maxboysl 8. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. උබට අත්දැකීම් නැහැ.. - MihiCherub MihiCherub සහ maxboysl පමණයි වැදගත් යමක් කියලා තියෙන්නෙ. තර්කානුකූල යමක් ලියපු එකට මම ඔවුන්ව අගය කරනවා. එහෙම යමක් හිතන්නවත් හැකියාවල් තියෙන කෙනෙක් මේ ත්‍රෙඩ් එකට යමක් පෝස්ට් කිරීමත් සතුටක්. අගය කරන්න ඕන නම් අනිවාර්යයෙන් ම මම නම් අගය කරනවා. ඔහුගෙ න්‍යාය පත්‍රය මට වැඩක් නැහැ. දැන් ඉතින් මට තියෙන චෝදනා වලට උත්තර දෙන්නම්. 1. PMUB, BRAGA, Voltage, kasun7577යන අයගෙ කොමෙන්ට් වල කිසිදු හරයක් නැති අතරම කිසිදු විචක්ශනශීලී බවක් නොපෙන්වයි. මාගෙ කිසිදු තර්කයක් බිද හෙලීමට උත්සාහයක් වත් දරා නොමැත. ඒ නිසා ඒවා ගැන කතා කරන එකත් අපරාදේ.. 2. ශරීයා නීතිය ගෙන ඒම ලංකාවේ නීති සම්පාදය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ශරීයා නීතිය සම්පූර්ණයෙන් හරි, කොටස් ලෙස හරි නීතියක් ලෙස ගේන්න නම් පාර්ලිමේන්තුවෙ සම්මත විය යුතුයි.. එහෙම එකක් ඔය කියන මුස්ලිම් මන්ත්‍රීන්ට විතරක් හොරාට කරගන්න පුලුවන් ද? මචන් නිකන් විහිලු සපයන්න එපා බං. ඔලු ගෙඩියෙ මොළයක් තියෙන්නෙ ඒකට තමයි.. හරි.. අපි එහෙනම් මෙහෙම හිතමුකො.. මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි උනා කියමුකො.. 2/3 බහුතරය මුස්ලිම් මන්ත්‍රීන්.. ඒ කියන්නෙ එහෙම වෙන්න නම් අඩුම තරමින් 2/3ක බහුතරයකින් ලංකාව මුස්ලිම් වෙන්න ඕන. එහෙම උනාමය කියමුකො.. එතකොට ශරීයා නීතිය එයිද? ආන්න එතකොට නම් උබ කියන දේ වෙන්න හැකියාවක් තියෙනවා. ඒකට කරන්න ඔන මේක කියව කියව ඉන්න එක නෙවෙයි.. කියවන එක නවත්තලා අරෙහෙ ඊන උබෙ මායියිගෙ බඩ උඩ නගින එක තමයි. 3. මැද පෙරදිග රටවලදී අපිට උං සලකන විදිය අන්තිමයි. පලමුවෙන් ම කියපන් බලන්න මැද පෙරදිග යන්න කිව්වෙ අරාබි කාරයාද? අපෙ උන්ම නෙ ගෑණුන්ව හම්බ අරාබීන් ට රට පටවන්නෙ. මුලින් ම ඒක නවත්තපන්. අරාබි කාරය කොහොමත් උගෙ වැඩේ විතරයි බලන්නෙ. මගෙ කාර්යාලයෙ වැඩකට මම ඩුබායි සහ කටාර් ගිය නිසා මම දන්නවා, උන්ට ඕන උන්ගෙ වැඩේ කරගන්න විතරයි. උන් ඒකට හොදට ගෙවනවා. සුද්දො හොද උනාට අරාබියො තරම් ගෙවන්නෙ නැහැ. එනිසා අපිත් අපි ගිය වැඩේ කරගෙන උන්ගෙ සල්ලි අරන් ආවා. නැතුව එහෙ පදිංචි වෙන්න ගියෙ නැහැ.. උබෙ තර්කෙ අනුව උන් අපට එහෙම සලකන්නෙ අපි උන්ගෙ කැත කුණු අතගාන නිසා නෙ. ඉතිං එහෙ නොගිහින් ඉදපන් කො. එක ප්රතිපත්තියක හිටියොත් හොදයි නේද? අරාබි උන් ලගට යවන්නෙ නැත්නම් ඔක්කොම හරි.. 4. මුස්ලිම් බලවත් වීමතුලින් ලෝකයේ අනිත් සන්ස්කෘතින් , ජාතීන්, වදවී යනවා ඒක වෙන්නේ මුස්ලිම් අය අතිශය බහුතරය උනොත්.. දැන් අපි ලංකාවෙ මොකද කරන්නෙ.. බහුතරය බෞද්ධ.. හැම පෝයක් ම නිවාඩු.. බාර් වහලා.. මස් කඩ වහලා.. අඩුම තරමින් කාර්ගිල්ස් වගේ සුපිරි වෙලද සැලක වත් කිසිම මසක් විකුණන්න බැහැ. ආණ්ඩුව බෞද්ධ. ඒ නිසා මේ ඔක්කොම කරනවා. මේ ඔක්කොම වෙන්න කාරණා දෙකක් නිසා.. ජනතාව බහුතරය බෞද්ධ වීම සහ ආණ්ඩුව බෞද්ධ වීම තමයි කාරණා දෙක.. ඉතින් හම්බයො ඉහත කාරණා දෙක සපුරන දවසට උන් උන්ගෙම නීති දාවි. දැන් ඒක නවත්තන්නම ඕන නම් මම අර උඩින් කියලා තියෙනවා වගේ ගෑණිගෙ බඩ උඩ නැග්ගාඅ නම් ගොඩ.. අපරාදෙ ඉන්ටනෙට් එකෙ ගතකරන වෙලාව ඒ වගේ දේකට යෙදෙව්වානම් ජාතිය බේරාගන්න පුලුවන්.. ඒ නිසා කියන්නෙ.. ඕනෑම ජාතියක් හෝ ජන වර්ගයක් යම් රටක අති බහුතරය වෙනවා නම් එවැනි තර්ජනක් තියෙනවා.. ලංකාවෙ බෞද්ධයිනුත් දැන් කරන්නෙ ඒ ටිකම තමයි.. හම්බයො ආවත් එච්චරයි.. මේක හම්බයො නිසාම වෙන දෙයක් නෙවෙයි. හම්බයො නිසාමයි එහෙම වෙනවානම් වෙන්නෙ කියලා කරුණාකරලා ඔප්පු කරලා පෙන්නන්න.. 5. හම්බයො සමස්ථයම නොවුනත් බහුතරය අපිරිසිදුයි.. සිංහල, දෙමළ අපිරිසිදු අය ගැන මම කියලා තියෙනවා. කරුණාකර එන්න මාත් එක්ක මම පෙන්නන්නම්.. හැබැයි මම ඉන්න පලාතෙ නම් මුස්ලිම් අය උනත් හරිම පිරිසිදුයි. එන්න පෙන්නන්න. 6. උබට අත්දැකීම් නැහැ. මම අවුරුදු 13ක්ම ගියේ මිශ්‍ර පාසලකට.. ගැහැනු පිරිමි බේදයක් නැහැ වගේම කිසිදු ආගමික භේදයක් අපි අතර තිබුනෙ නැහැ.. මුස්ලිම් පාසල් තිබුනත්, උනුත් ඇවිත් හවසට අපිත් එක්ක ක්‍රිකට් ගැහුවා. අපට භාෂාව ප්රශ්ණ්යක් උනේ නැහැ.. මොකද ඔක්කොම සිංහල කතා කරපු නිසා.. ඊටත් පස්සෙ විශ්ව විද්‍යාලෙ අවුරුදු 4ක්.. එතනදි හම්බයො එක්ක අදහස් හුවමාරු කරන්න ඉංග්‍රීසි ඕන උනා.. මුලදි මුලදි හම්බ යාලුවො එක්ක ටිකක් විතර මිත්‍රශීලී වෙන්න අමාරු උනා.. පස්සෙ තමයි මට තේරුනේ ඒ අය සිංහල වගේම ඉංග්‍රීසි එහෙමත් ටිකක් දන්නෙ නැථි නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. දැනට මම වැඩ කරන්න පටන් අරන් අවුරුදු 6ක් වෙනවා.. සේවා කාලය තුල නානාවිද මිනිස්සු හමුවෙලා තියෙනවා.. නනප්‍රකාර අත්දැකීම් ලැබිලා තියෙනවා. මට අනුව නම් මට මේ අත්දැකීම් ප්‍රමාණයත් මදි. මට තව මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන.. මම දන්නෙ නැහැ මට චෝදනා කරන මිනිස්සුන්ට කොච්චර අත්දැකීම් තියෙනවාද කියලා.. නමුත් මම යමක් කියන්න කැමතියි.. පුලුවන්නම් භාෂාව ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව, ආගම ප්රශ්ණ්යක් කරගන්නෙ නැතිව මිනිස්සුන් ව මිනිස්සු විදියට දකින්න බලන්න.. මිනිස්සු විදියට සලකන්න බලන්න.. දිට්ඨ දම්ම වේදනීය කර්මය අනුව තමුන්ට ඒවායෙ ප්‍රතිපල ලැබෙයි.. සැමට ජය!!! P.S. මම සමහර තැන් වලදී උපහාසයෙන් (sarcastically) යුතුව උත්තර දීලා තියෙන්නෙ වෙන කිසිවක් නිසා නෙවෙයි.. එහෙම චෝදනා කරන මිනිස්සු අනිත් අයට යමක් කිව්වාම ඔවුනට රිදෙන බව දැනෙන්නයි.. තරහක් කියලා දෙයක් හිතේ කොහෙවත්ම නම් නැහැ. [COLOR=Blue][U][B]නැවතත් දුන්නු පිළිතුරු...[/B][/U][/COLOR] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1511551&page=15[/URL] මම හම්බයෙක් නොවන බව කොච්චර කිව්වත් වැඩක් නැති පාටයි.. කමක් නැහැ. ඒක මෙතනට අදාල නැහැ නෙ. අදාල වෙන්නෙ මම කියන දේවල් නෙ.. අංක 1 : මම 3ක් හැදුවත් 7-8ක් හැදුවත්, උඹ නෙවෙයි නෙ කන්න දෙන්නෙ. මම නෙ.. ඒක මගෙ කැමැත්ත. උබ ඕනෙ නම් 7-8ක් හදා ගනින්. සිංහල ජාතිය එතකොට මරුවට රැකෙනවා.. එච්චරමයි අඩුවෙලා තියෙන්නෙ දැන්.. අංක 2 : පිරිසිදුකම ගැන මම කියලා තියෙනවා නෙ. මම සදහන් කරපු තැන්වල ගිහින් බලලාම කොමෙන්ට් කරන්න.. කොලඹ ඇවිල්ලාම මම සදහන් කරපු තැන්වලට ගිහින් බලන්න. අංක 3 : මචන් උබ ගන්න තෙල් ටික අරාබියට ගියාට පස්සෙ උන් ආයෙත් ලංකාව, බංගලිදේශය වගේ රටවල පල්ලි හදන්න ආධාර විදියට ඒ සල්ලි වලින් කොටසක් එවන බව දන්නෙ නැද්ද? උදා : 1. ගාල්ල වරාය ලග පල්ලිය 2. කාත්තන්කුඩි පල්ලි කිහිපයක්... 3. හම්බන්තොට ධර්මකබීර් පල්ලිය තවත් මේ ලිස්ට් එක දිගයි. මම වැඩ කරන ආයතනය නිසා තමයි මම මේ ටික හරි දන්නෙ.. ඒකයි මම කියන්නෙ, බෑන් කරනවා නම් තෙල් ටිකත් බෑන් කරපන්. නැතුව උබට කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කරගන්න හදන පොන්නයෙක් නෙවෙයි මම. ප්‍රතිපත්තියක් තියෙනවානම් හරියට රැකපන්. නැත්නම් ප්‍රතිපත්තියක් නැතුව හිටපන්.. ඒක ඊට වඩා නම්බුයි. අංක 4 : රට පාලනය හා නීති ගැන මම කියලා තියෙනවා නෙ. ඒ තර්ක ටික පුලුවන්නම් බිදපන්. උබලාම ආණ්ඩු පිහිටුවලා දැන් මෙතන ගොන් ටෝක් දෙනවා. ආණ්ඩුව කරන්නෙ ආණ්ඩුවක් කරන්න ඕන දේ. තවත් ටිකක් එකතු කරනවා නම්, උබලාම දැන් නීතිය අතට ගන්න එක සාධාරණීකරණය කරන්නත් හදනවා. යකෝ එහෙනම් මොකටද බන් මෙහාට පොලිසියක්.. ඒක විසුරුවන්න කියපන් කො.. මෝඩ චූන් එපා කොල්ලො.. පොඩ්ඩක් මොලෙන් හිතපන්. කරන්න ඕන පිළිවෙලට ඒ ඒ දේවල් කරපන්. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන්න එපා. අපරාදෙ උඹෙ ශක්තිය.. අන්තිමට කියන්න තියෙන්නෙ මගෙ තර්ක ටික බිදපන්.. අසූචි කතා කියන්නෙ නැතිව ඒවා බිදලා මිනිහෙක් බව පෙන්නපං. අසූචි හත්පොළේ ගාගෙන මෙතන වැදගත් යමක් කතා කරන්න තියෙන වෙලාවත් කන්න එපා.. තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු.. සැමට ජය!!! තර්ක තේරුම් ගමු... තර්ක කරමු.. තර්ක බිදිමු.. මොළයෙන් ප්‍රශ්ණ දිහා බලමු.. ප්‍රශ්ණ විසදමු.. ප්‍රශ්ණ අවම කරමු..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom