හම්බුනොත් මොකද කරන්නේ....? Hambunoth mokada karannea ?

  • Jul 4, 2009
    7,259
    462
    83
    හම්බුනොත් මොකද කරන්නේ....? Hambunoth mokada karannea ?

    ඔයා පාළු මුහුදු වෙරලක් දිගේ ඇවිදගෙන යනකොට ඇබයක් ගහපු හිස් බෝතලයක් හම්බුනොත් මොකද කරන්නේ....? :eek::eek::eek:
     
    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    hambela thiyenawa ban ona taram..eth katada oya kunu godawal awussanna ona..mokada umba kunu tractor ekeda weda..:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මොන මගුලක් කරනවද...:confused:
    පාඩුවෙ ගෙදර යනවා...:confused::confused:
    හිස් බෝතලයකින් මොකක් කරන්නද?:rolleyes::rolleyes::rolleyes:
    අන්න අරක්කු බෝතලයක් වගේ හම්බ උනානම්...;):yes::yes::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොන මගුලක් කරනවද...:confused:
    පාඩුවෙ ගෙදර යනවා...:confused::confused:
    හිස් බෝතලයකින් මොකක් කරන්නද?:rolleyes::rolleyes::rolleyes:
    අන්න අරක්කු බෝතලයක් වගේ හම්බ උනානම්...;):yes::yes::D

    edara erala dekata nemila bothale bidala ** mirikala
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මොන මගුලක් කරනවද...:confused:
    පාඩුවෙ ගෙදර යනවා...:confused::confused:
    හිස් බෝතලයකින් මොකක් කරන්නද?:rolleyes::rolleyes::rolleyes:
    අන්න අරක්කු බෝතලයක් වගේ හම්බ උනානම්...;):yes::yes::D

    hambela thiyenawa ban ona taram..eth katada oya kunu godawal awussanna ona..mokada umba kunu tractor ekeda weda..:P

    මේක ටිකක් විශේෂ බෝතලයක්.. :baffled::baffled: පාළු වැල්ලක තියෙන්නෙ. ඇබයකුත් ගහල...:dull::dull::dull:
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    බෝතල් පත්තර කාරයෙකුට දෙනව..හැබැයි ඇබේ නම් ගලවන්නෙ නෑ..භූතයෙක් වත් හිටියොත් :eek:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සුදු මහත්තයා;7350346 said:
    මේක ටිකක් විශේෂ බෝතලයක්.. :baffled::baffled: පාළු වැල්ලක තියෙන්නෙ. ඇබයකුත් ගහල...:dull::dull::dull:

    බොනකොට ඔක්කොම එකයි බන්..:yes:
    මට ඉස්සෙල්ලා කියපන් උබ ඔය කියන් යන්නේන ඇලඩින් සහ පුදුම පහන වගේ කතාවක්ද??:eek::eek::eek: