හම්බ ජිහාඩින්ට කනේ පාරක්

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හම්බ ජිහාඩින්ට කනේ පාරක්

    ජිහාඩ් කරන්න යන ගෑනුන්ගෙයි, මිනිස්සුන්ගෙයි බ්‍රිතාන්‍යය පුරවැසිබාවය අහෝසි කරලා ආන්ඩුවෙන්.එහෙම ගිය ගෑනියෙක්ට කෙල උනා.එක අතකින් උන් කොහොමත් ආපහු එනවට වඩා එහේ ඉන්න එක හොඳයි.මෙහේ ආවොත් බාර ගන්නෙත් නෑ.බාර ගත්තත් හිරේ.එංගලන්තේ හිර ගෙවල් කියන්නේ මිහිපිට අපායවල් වගේ.ඒ අතින් බලනකොට සිරියාවේ එලීයේ ඉන්න එක හොඳයි
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මාත් කියෙව්වා ඔය ගැන දිගින් දිගටම. ඒ කෙල්ල තමන් ත්‍රස්තවාදියෙක්ගේ ගෑනියෙක් වෙච්ච එක ගැන කණගාටුවක් සහ උන් කරපු විනාශයන් ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. මට නං මේ සීන් එකේ පේන පැත්තක් තමයි. මුංගේ මොල හෝදලා ළමයි හදලා එවනවා හිටපු රටවලට. ඒ රටවලදී ළමයි ලොකු කරලා ත්‍රස්තවාදීන් කරවනවා. මේක ලෝංග් ටර්ම් ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. මුං බබාලද. එංගලන්තේ ඉන්නේ. අමු මිනීමරුවන්ගේ ගෑනු වෙන්න යන්නේ. තිරිසන්නු. දැං මානව හිමිකම් කියලා මේ කෙල්ලව එංගලන්තෙට ගන්න ගොඩක් උන් ට්‍රයි කරයි. හැබැයි මනුෂ්‍යත්වය යටතේ හරි නීතිය යටතේ හරි ගත්තත් දඩුවම් කරන්න ඕන වගේම මුං වගේ එවුන් රටේ මොනද කරන්නේ කියලා දැඩි අවධානයෙන් ඉන්න ඕන. හම්බ වෙච්ච කිරි දරුවා තමන්ගේ තාත්තා අම්මා තිරිසන්නු කියලා දන්නේ නැහැ. ඒ ළමයා මේ කිසිදේකට පළි නැහැ. ඒ ළමයව මුංගේ උගුලෙන් ගලවා ගන්න ඒ රට වැඩකරන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.