හම්බ විරෝධය සහ දෑ හිතකාමී (online) වීර පුත්තු
මුලින්ම කියන්න ඕනේ "මේකෙන් හිත් රිදිල අසරණ නිවටයො වගේ මගේ rep කැපුවට මට පුක් ද? "
හම්බ විරෝධය internet එක හරහායි ජන මාද්ය හරහයි ජයටම පැතිරීගෙන යන දෙයක් නේ. බෞද්ධ ප්රබෝධයයි, හම්බ විරෝධයයි පටල ගන්න එපා.. මං මේක කියන්නේ සිංහල අන්තවාදීන්ට. හම්බයො මේක දැකල චූන් වෙන්න එපා !
Nolimit යන්න එපා, හම්බ කඩ වලින් බඩු ගන්න එපා කියල් මේකේ සමහරෙක් පු* උඩ දාගෙන කෑ මොර දෙනව නේ.. එතකොට හම්බ කඩ වලින් computers/phones එහෙම ගත්තට කමක් නැද්ද මං අහන්නේ? එලකිරියේ ප* talks බෙදන උනුත් online අවිත් තියෙන්නේ හම්බ කඩ වලින් ගත්ත computers/phones වලින් නේද? (දැන් ඉතින් ටිකක් වෙලා මූන පුක් කරගෙන ඉදල මට බනින්න පටන් ගනින්)
උඹල නමට හරි බෞද්ධ නේ. ඒ කියන්නේ පුනර්භවය ගැන දන්නවා නේ? උඹ හදිස්සියේ මැරිල අපේ රටේම මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මොකෝ කරන්නේ? (කරන පව් නිසා මිනිස් ආත්මයක් ලබයි කියල නං සුවර් නෑ)

Last edited:

-3 added..
උඹ බෞද්ධ කියල සුවර් ද? 