මම ගණන් හදල බලලා නෑ. එත් කරුණු වලට අනුව ආගම මොකක් වුනත් ලංකාවේ (අද්යාපන මට්ටම ඉහලයි, ප්‍රජාතන්ත්‍රවාදී රටක්)ලොකු වෙනසක් තියෙන්න බෑ(නමුත් පකිස්තානය, අරාබිකරය වගේ බලපන්.. පාරේ මැද්දේ මිනිස්සු තියල ගල් ගහල මරන්නේ, කොල්ලෙක් එක්ක යාළුවුන නිසා කෙල්ලෝ දූෂණය කරලා මරනවා(මොකද? ආගමේ වැරැද්ද)).. ඒ මොක වුනත් උඹට මම කියන දේ තේරිලා නෑ. මගේ පොස්ට් එක පොඩ්ඩක් අයෙත් කියවල බලන්න. උඹ highlight කරගෙන තියෙන්නේ highlight වෙන්න ඕන ඒවා නෙමෙයි.හරි එහෙනම් මෙන්න මේකට උත්තර දීපංකො
ලංකාවේ මිනී මැරීම්, ස්ත්‍රී දූෂන, ලමා අපචාර, හොරකම්, මූල්‍ය වංචා, වලට වරද කරුවන් ඔවුන්ගේ ජාතිය අනූව කොටස් කර සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් යන ජන කොටස් වලට අදාල ප්‍රතිශත ලෙස ගත්තා කියමුකෝ.
උඹ හිතන විදිහට බහුතරයක් අපරාධකාරයන් කුමන ජාතියට අයත් ද? මුස්ලිම් ද?
උඹ කියයි සිංහල ජනගන වැඩි නිසා එහෙම සාධාරණ නෑ කියල. ඒ කතාව ඇත්ත.
අපි ගමු ජනවාර්ගික අනුපාතයන්ට, ලංකාවේ අපරාධකාරයන් ජනවර්ගවල ප්‍රතිශන ව්‍යුත්පන්න කරල. ලැබෙන ප්‍රතිඵලය කුමක් වෙයිද?
උඹල නබියගේ කැරැට්ටුවක් කියල හම්බයට බනිනවා. හිතපං උන්ට අපි ඔහොම කියල අපහාස කලාට, නිර්මල බුදු දහමකින් හරි මාර්ගය අපිට කියල දුන්නත්, එය අනුගමනය නොකරන අපි කොතරම් ලැජ්ජා විය යුතුද?
බුද්ධිමත් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
මම කියන්නේ මෙතන වැරදි කිරීමටබලපාන ආගමේ අනුබල දීම.(2nd para එක කියවල බලපන්)
"එය අනුගමනය නොකරන" කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? හැම පෝයටම සිල් සමාදම් වෙන එකද? නැත්නම් ධම්මපදයේ ගාථා ටික කටපාඩම් කරගන්න එකද?
උඹ දෙන ලොරි ටෝක් වල හැටියට මම හිතුව උඹට මොලේ ඇති කියලා..උඹ අහල තියේද දන්නේ නෑ බුදුහාමුදුරුවෝ කිව්වා ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනවා කියල. අනිත් එක බුදුහාමුදුරුවොත් බුදුවෙන්න ඕන කරන පාරමිත පිරුවේ බුධ්ධෝත්පත්ති කාලයන් වල නෙමෙයි.
හොඳ විදියට ජීවත් වෙනවා කියන එක ආගමකින් මිනිහට පොවන්න බෑ. මිනිහ තේරුම් ගන්න ඕන කොහොමද අපි හොඳින් ජීවත් වෙන්නේ කියන එක..
මමනම් පන්සලේම ජීවත්වුණේ නැතිඋනාට ආගම සෑහෙන දුරකට අනුගමනය කරනවා. අපිට වඩා අනුගමනය කරන අය ඕනෑතරම් ඉන්නවා. නමුත් වෙනසක් වෙන්න ඕන කියන එක මමත් පිලිගන්නවා..

උඹ මගේ ප්‍රශ්න මොනවටවත් උත්තර නොදී මගෙන් උත්තර අහනවා.
මේකට reply කරන්න එපා(mage post ekata..). මේ thread එකට පෝස්ට් කිරීම තේරුමක් නෑ.(හෝද හෝද මඩේ දාන එක විතරයි වෙන්නේ ) ඒ නිසා මම කැපෙනවා..

අන්තිමටම කියන්න ඕනේ මුස්ලිම් කියන්නෙත් අපි වගේම මිනිස්සු. උන්ට ඕන ආගමක් අදහන්න අයිතිය තියෙනවා. එත් ප්‍රශ්නේ උන් අදහන්නේ වැරදි මගට යොමුකරන ආගමක්(කොටින්ම කිව්වොත් ආගමකින් මිනිස්සු මරන්න අනුබල දෙන්න බෑ වෙනත් ආගමක් ඇදහුව පලියට.). ඉස්ලාම් කියන්නේ ආගමකට වඩා මිනිස්සුන්ගේ brain wash කරන manual එකක්..
Last edited:







