හම්බ වුනා

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    රාජපක්ෂ වරු ගෙන්වූ අලුත්ම ලේම්බෝර් ගිණි!! කාර් රථය. යහපාලන රජය විසින් සොයා ගැන ඇත. මෙම රථය ලංකාවට ගෙන්වූ ආකාරය ගැන. කිසිදු ලියකිවිල්ලක් නොමැති අතර මෙම වාහනය සම්බන්දයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන ඇත. යහපලනෙට බැන්න කට්ටියට ගොඩක් රිදෙයි දැන් !!!!!!

    d5Y2hAb.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :P:rofl:

    දුප්පත් කිව්වට මේක දැන් පොසතුන්ගෙන් පිරුන රටක් .පොඩිඩක් ඇලකට වැටුනත් bmw කියල බලන්නේ නැ දාල යනවා ඕන එකෙක් ගොඩ අරන් හදාගෙන පැදපන් කියල :P:rofl::rofl:

    ඔය වාහන ගන්න ඉන්න උන් පොඩ්ඩක් ඇලවල් ගගවල් ලගින් යනකොට සිහිකල්පනාවෙන් පලයල්ලා .bmw benz rolls Royce lamogini feraari තියෙන්න බැරි නැ :P:rofl::rofl:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මරුසිරා;22976824 said:
    ඔය වාහන ගන්න ඉන්න උන් පොඩ්ඩක් ඇලවල් ගගවල් ලගින් යනකොට සිහිකල්පනාවෙන් පලයල්ලා .bmw benz rolls Royce lamogini feraari තියෙන්න බැරි නැ :P:rofl::rofl:

    :D:D
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මරුසිරා;22976824 said:
    :P:rofl:

    දුප්පත් කිව්වට මේක දැන් පොසතුන්ගෙන් පිරුන රටක් .පොඩිඩක් ඇලකට වැටුනත් bmw කියල බලන්නේ නැ දාල යනවා ඕන එකෙක් ගොඩ අරන් හදාගෙන පැදපන් කියල :P:rofl::rofl:

    ඔය වාහන ගන්න ඉන්න උන් පොඩ්ඩක් ඇලවල් ගගවල් ලගින් යනකොට සිහිකල්පනාවෙන් පලයල්ලා .bmw benz rolls Royce lamogini feraari තියෙන්න බැරි නැ :P:rofl::rofl:

    :P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය වාහන ගන්න ඉන්න උන් පොඩ්ඩක් ඇලවල් ගගවල් ලගින් යනකොට සිහිකල්පනාවෙන් පලයල්ලා .bmw benz rolls Royce lamogini feraari තියෙන්න බැරි නැ
     
    Similar threads