හම්බ හලාල් සහතිකය ගත් ව්‍යාපාර කඩා වැටිලා
හලාල් සහතිකය ගත් ව්‍යාපාර කඩා වැටිලා - ව්‍යාපාරිකයෝ කියයි
"අපොයි... උලමෙක් කළ හදියක්"
හලාල් සහතිකයට එරෙහි ව පවතින ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ දැඩි ලෙස කඩා වැටීමක් සිදු වී ඇති බව එම සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.
හලාල් සහතිකය පිළිබඳ ව පැන නැගී ඇති ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව හා හලාල් ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අතර, එම සාකච්ඡවල දී ව්‍යාපාරිකයන් විසින් මෙම කරුණු කැබිනට් අනුකමිටුව වෙත අනාවරණය කර ඇත.
එසේ ම ජයමිඉයියතුල් උලමා සංවිධානය සඳහන් කළ පරිදි එක් භාණ්ඩයකට හල්ලා සහතිකය සහිතවත්, එම භාණ්ඩයට හලාල් සහතිකය නොමැතිවත් නිකුත් කළ නොහැකි බව ද එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.
වැඩිදුරටත් ඔවුන් සඳහන් කර තිබුණේ වතුර බෝතලයට මෙන් ම ගම්මිරිස් කුඩු සඳහාත් සිමෙන්ති කොට්ට සඳහාත් හලාල් සහතිකය ලබාගැනීමට සිදුවීම ගැටලූකාරී තත්ත්වයක් බවට පරිවර්තන වී ඇති බවයි.
එමෙන් ම ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සහතිකය SLS , හෝ වෙනත් එවැනි සහතිකයක් ලබාගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුවන පිරිවැයට වඩා පිරිවැයක් හලාල් සහතිකය ලබාගැනීම වෙනුවෙන් වැය කිරීමට සිදු වී ඇති බවත් ව්‍යාපාරිකයන් විසින් අමාත්‍ය අනුකමිටුව හමුවේ අනාවරණය කොට ඇත.
තව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ව්‍යාපාරිකයන් විසින් මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කන ප‍්‍රදේශවලට හලාල් සහතිකය ඇති භාණ්ඩ පමණක් යොමු කිරීමට ‘‘මාෆියාවක්’’ ක‍්‍රියාත්මක වන බව ද ඔවුන් විසින් වැඩිදුරටත් අමාත්‍ය අනුකමිටුවට පෙන්වා දුන්හ.
සිංහලා නිදාගත්තොත් ලේසියෙන් අවදි කළ නොහැකි බවත්, අවදි කළොත් ලේසියෙන් නිදි කල නොහැකි බවටත් කතාවක් වෙයි. හලාල් වංචාවට රැවටී වැඩවරද්දා ගත් අපේ ව්‍යාපාරික මහතුන්ගේ ප්‍රකාශවලින් ඒ ප්‍රකාශය කොතරම් සත්‍යක්දැයි පසක් කරයි. හලාල් මගඩිය සිංහලයා ප්‍රතික්ෂේප කිරීම නිසා හලාල් ලබාගත් ව්‍යාපාර ආයතනද කඩා වැටී ඇත. "ඒ සිංහලයාගේ එකමුතු කමේ බලයයි" නිදිගැට හැර අවදී වූ සිංහලයා යළිත් නිදි කරනවන්නට අපි කිසි ලෙසකත් ඉඩ නොදෙමු. අපි සියල්ලෝම එක්වී ජාතිය නමැති සරු කෙත දැන් සීසා ඇත්තෙමු. දැන් අවශ්‍ය වන්නේ සරු බීජයක් රෝපණය කිරීමයි. ගරා වැටුනු සිංහල ජාතිය යළි ප්‍රතිනිර්මාණය කරමු. මුස්ලිම් අන්තවාදය මුල් කරගත් හලාල් මාෆියාව ශ්‍රී ලාංකික සමාජයෙන් තුරන් කරමු. එතෙකින් සටන නිමා නොවේ. රටම වෙලාගෙන ඇති ඉස්ලාමීය අන්තවාදය නම් වූ මිලේච්ඡ යක්ෂයා පළවාහැරිය යුතුය. රටේ ආර්ථිකය ගිලගෙන ශ්‍රී ලාංකිකයාට වහ කවන බහුජාතික බූවල්ලන් රටින් පන්නා දැමිය යුතු වෙමු.
ව්‍යාපාරික මහතුනි දැන් කරන්න ඇත්තේ එකම දෙයයි. ඔය වැඩකට නැති 'හලාල්' සහතිකේ ඉරලා දාමු. හලාල් සහතිකේ ඉරල නළලේ අලු ගාගන්න උලමට කියමු.