හම්බ ළමා විවාහ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    අර්චුනා කාරයා ඕක ගැන පාර්ලිමේන්තුවේ කතා කරාම ළමයි කසාද බඳින එක වැරදි කිව්වම
    ආණ්ඩුවෙන් , ඌ කියපුවා hansard එකෙන් අයින් කෙරෙව්වා

    &

    ඒ කිව්වා දවසේ ඉඳන් ටික දවසක් යනකන් ඌ කියන කිසි දෙයක් hansard දාන්න එපා කිව්වා ,
    + මාධ්‍ය වාරණයක් දැම්ම ආණ්ඩුවෙන් ඌ ඒ දවස් වල කියන ඒවා පාර්ලිමේන්තුවේ media වල හෝ hansard දාන්න බැරි වෙන්නේ ,

    පාරේ උධ්ගොෂණ කරන උන් නම් මොක්කුද , පාර්ලිමේන්තුවේ උන් ළමා අපරාධ වලට support කරන උන් උනාම ,

    *****************
    Video එකේ බාල අපරාධ කාරයොන්ගේ ඡන්ද වලට පොන්නයෝන්ට ළමයි දූෂණය කරන්න දෙන ,
    පොන්න නීතිය වෙනස් කරන්න අර්චුනා කතා කරද්දී, ඒකට විරුද්ධව කෑ ගහනවා ඇහෙනවා background එකේ බාල අපරාධ කාරයෝ


    https://elakiri.com/threads/comments-බලපන්-බාල-අපරාධ-කාරයෝ-පිරිලා.2202149/


    https://elakiri.com/threads/හිස්බුල්ලා-කියන්නේ-ඔළුව-හිස්-කියන-එක-යකෝ-කට-වහගෙන-වාඩිවෙයන්-අර්චුනා-මැතිසබය-ගිණියම්-කරයි-වචන-හැන්සාඩ්-එකෙනුත්-ඉවතට.2202146/#post-30594375

    අර්චුනා ප්‍රභාකරන් වීරයෙක් කියලා කියන එක තමා උගේ තියෙන එකම අවුල. නැත්තන් ඌ කියන අනිත් දේවල් වල ගන්න දෙයක් තියෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa serama hariyata piliwelata karagena apu, issarahatath karanna loku plan hadagena hitapu ranilwa thamai huththo thopi gerada ariye.

    dan enawa methana adagena