උබ ඔය කියන එක ඔප්පු කරන්න සාධක කෝ...දානකොට ගත්තෙ කොහෙන්ද කියලත් දාපන්...
ඔය කියන කතාව ඇත්ත නම්;
අපිට ඇමරිකාව එක්ක තියෙන සම්බන්ධකමුත් අත්හරින්න වෙනවා..මොකද උන් ලෝකයේ ඉන්න ජනතාවගෙන් බාගයකට වැඩිය පීඩාවට පත් කරනවා..
අපිට ඉන්දියාව එක්ක සම්බන්දතා අත්හරින්න වෙනවා...මොකද උන් කොටින්ට ආයුද දීලා මුලු ලන්කාවම දශක ගනනාවක් තිස්සෙ පෙලුවා...
ඔව්ව නිකන් සුරන්ගනා කතා...මොකෙක්ට හරි කියන්න දෙයක් නැතිව කට කහනවා වගේ දැනෙද්දි කියන කතා...
චීනය ටිබෙටය බලහත්කාරයෙන් යටත් කරගෙන් ඒ රටේ උන්ව පෙලනවා...එහෙම කියල ඇමරිකාව හරි වෙන රටක් හරි උන් එක්ක සබදතා අත් හරිනවද?