Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බ_පැටියෙක් කරපු හපන්කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිය ගිය මේ අම්මගේ වයස අවුරුදු 45ක්. දුවගේ වයස අවුරුදු 11ක්.

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදික මාරුවක් අසල තමා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. අධික වේගයෙන් ආපු මෝටර් රථයක් මේ මව සහ දියණිය යටකර පලා ගොස් තිබෙනවා.

මේ අනතුර ගැන ලැබුණු ආරංචියෙන් දෙමටගොඩ මවුන්මේරිය පැත්තේ අය ඊයේ රෑ මෙතනට එකතු වුණා. මේ අනතුර සිද්ධ කලේ අවුරුදු 16ක සිසුවෙක් කියලත් එයාලට ආරංචි වෙලා. සමහර අය කිව්වේ අනතුර සිද්ධ කළ වාහනය පොලිසිය ඉක්මණට එතනින් ඉවත් කළා කියලා. පාසැල් සිසුවා වෙනුවට වෙනත් කෙනෙක් පොලිසියට භාරවුණා කියලා පැතිර ගිය තවත් ආරංචියක් නිසා ගමේ අය කලබලෙන් දෙමටගොඩ පොලිසියටත් ආවා.

එතන ටිකක් ලොකු කලබලයක් වුණ නිසා තත්ත්වය පාලනය කරන්න කොළඹ උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාටත් එතනට එන්න සිද්ධවුණා.

අනතුරින් මියගිහින් තිබුණේ සැමියත් අහිමිව තම දියණියන් දෙදෙනා සමඟ දුක්බර දිවියක් ගෙවූ මවක්.

අනතුරින් පස්සේ වාහනය දාලා පැනලා ගිය අවුරුදු 16 පාසල් සිසුවාව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට අරගෙන.

අද දවල් එයාවයි ඒයාට මෝටර් රථය පදවන්න අනුබල දීපු අම්මවයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ තරමක උණුසුමකුත් ඇති වෙලා. ඒ සිසුවාගේ මවට කාන්තාවක් පහරදීමට උත්සහා කිරීම නිසා.

කොහොම හරි දැන් අර සිසුවා ඉන්නේ හිරේ. නඩුව තවත් යනවා.

පුදුමේ කියන්නේ මේ රියදුරා අවුරුදු 16ක කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් වෙච්ච එකයි. බලන්න මේ ලාබාලයා නිසා අහිංසක ජිවිත දෙකක් නැති වුණා. ඔහු ඒක හිතා මතා කළේ නැති වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ආයේ කවදාවත් හදන්න බැරි වැරද්දක්.

මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න අවසානයේ තියෙනවා උසාවියේ අසළ සිදුවූ කලබලය…

මේ වීඩියෝ එකේ 3:09 ඉදන් බලපල්ලා..හම්බ අම්මයි පැටියයි පෙන්නනවා..

[YOUTUBE]y8R7t7_dImY[/YOUTUBE]

[QUOTE="neyohk, post: 19579326, member: 554983"] [COLOR="Black"][SIZE="3"]මිය ගිය මේ අම්මගේ වයස අවුරුදු 45ක්. දුවගේ වයස අවුරුදු 11ක්. දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදික මාරුවක් අසල තමා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. අධික වේගයෙන් ආපු මෝටර් රථයක් මේ මව සහ දියණිය යටකර පලා ගොස් තිබෙනවා. මේ අනතුර ගැන ලැබුණු ආරංචියෙන් දෙමටගොඩ මවුන්මේරිය පැත්තේ අය ඊයේ රෑ මෙතනට එකතු වුණා. මේ අනතුර සිද්ධ කලේ අවුරුදු 16ක සිසුවෙක් කියලත් එයාලට ආරංචි වෙලා. සමහර අය කිව්වේ අනතුර සිද්ධ කළ වාහනය පොලිසිය ඉක්මණට එතනින් ඉවත් කළා කියලා. පාසැල් සිසුවා වෙනුවට වෙනත් කෙනෙක් පොලිසියට භාරවුණා කියලා පැතිර ගිය තවත් ආරංචියක් නිසා ගමේ අය කලබලෙන් දෙමටගොඩ පොලිසියටත් ආවා. එතන ටිකක් ලොකු කලබලයක් වුණ නිසා තත්ත්වය පාලනය කරන්න කොළඹ උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාටත් එතනට එන්න සිද්ධවුණා. අනතුරින් මියගිහින් තිබුණේ සැමියත් අහිමිව තම දියණියන් දෙදෙනා සමඟ දුක්බර දිවියක් ගෙවූ මවක්. [SIZE="5"]අනතුරින් පස්සේ වාහනය දාලා පැනලා ගිය අවුරුදු 16 පාසල් සිසුවාව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට අරගෙන.[/SIZE] අද දවල් එයාවයි ඒයාට මෝටර් රථය පදවන්න අනුබල දීපු අම්මවයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ තරමක උණුසුමකුත් ඇති වෙලා. ඒ සිසුවාගේ මවට කාන්තාවක් පහරදීමට උත්සහා කිරීම නිසා. කොහොම හරි දැන් අර සිසුවා ඉන්නේ හිරේ. නඩුව තවත් යනවා. පුදුමේ කියන්නේ මේ රියදුරා අවුරුදු 16ක කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් වෙච්ච එකයි. බලන්න මේ ලාබාලයා නිසා අහිංසක ජිවිත දෙකක් නැති වුණා. ඔහු ඒක හිතා මතා කළේ නැති වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ආයේ කවදාවත් හදන්න බැරි වැරද්දක්. මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න අවසානයේ තියෙනවා උසාවියේ අසළ සිදුවූ කලබලය…[/SIZE][/COLOR] [CENTER][COLOR="Red"][SIZE="5"]මේ වීඩියෝ එකේ 3:09 ඉදන් බලපල්ලා..හම්බ අම්මයි පැටියයි පෙන්නනවා..:growl::growl:[/SIZE][/COLOR] [YOUTUBE]y8R7t7_dImY[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom