හම්බ_පැටියෙක් කරපු හපන්කම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    හම්බ_පැටියෙක් කරපු හපන්කම

    හම්බ පැටියෙක් දෙමටගොඩදී අම්ම කෙනෙකුයි දුවෙකුයි හප්පලා මරලා නේද..බලු වැඩේ කියන්නේ වාහනේ නවත්තන්නේ නැතුව ගිහින්.පොලිසියට වෙන එක්කව යවලා ඌ තමා ඩ්‍රයිවර් කියලා..කොහොමද හම්බ මොලේ..::growl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    මිය ගිය මේ අම්මගේ වයස අවුරුදු 45ක්. දුවගේ වයස අවුරුදු 11ක්.

    දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පදික මාරුවක් අසල තමා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. අධික වේගයෙන් ආපු මෝටර් රථයක් මේ මව සහ දියණිය යටකර පලා ගොස් තිබෙනවා.

    මේ අනතුර ගැන ලැබුණු ආරංචියෙන් දෙමටගොඩ මවුන්මේරිය පැත්තේ අය ඊයේ රෑ මෙතනට එකතු වුණා. මේ අනතුර සිද්ධ කලේ අවුරුදු 16ක සිසුවෙක් කියලත් එයාලට ආරංචි වෙලා. සමහර අය කිව්වේ අනතුර සිද්ධ කළ වාහනය පොලිසිය ඉක්මණට එතනින් ඉවත් කළා කියලා. පාසැල් සිසුවා වෙනුවට වෙනත් කෙනෙක් පොලිසියට භාරවුණා කියලා පැතිර ගිය තවත් ආරංචියක් නිසා ගමේ අය කලබලෙන් දෙමටගොඩ පොලිසියටත් ආවා.

    එතන ටිකක් ලොකු කලබලයක් වුණ නිසා තත්ත්වය පාලනය කරන්න කොළඹ උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාටත් එතනට එන්න සිද්ධවුණා.

    අනතුරින් මියගිහින් තිබුණේ සැමියත් අහිමිව තම දියණියන් දෙදෙනා සමඟ දුක්බර දිවියක් ගෙවූ මවක්.

    අනතුරින් පස්සේ වාහනය දාලා පැනලා ගිය අවුරුදු 16 පාසල් සිසුවාව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට අරගෙන.

    අද දවල් එයාවයි ඒයාට මෝටර් රථය පදවන්න අනුබල දීපු අම්මවයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ තරමක උණුසුමකුත් ඇති වෙලා. ඒ සිසුවාගේ මවට කාන්තාවක් පහරදීමට උත්සහා කිරීම නිසා.

    කොහොම හරි දැන් අර සිසුවා ඉන්නේ හිරේ. නඩුව තවත් යනවා.

    පුදුමේ කියන්නේ මේ රියදුරා අවුරුදු 16ක කොළඹ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් වෙච්ච එකයි. බලන්න මේ ලාබාලයා නිසා අහිංසක ජිවිත දෙකක් නැති වුණා. ඔහු ඒක හිතා මතා කළේ නැති වෙන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ ආයේ කවදාවත් හදන්න බැරි වැරද්දක්.

    මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න අවසානයේ තියෙනවා උසාවියේ අසළ සිදුවූ කලබලය…





    මේ වීඩියෝ එකේ 3:09 ඉදන් බලපල්ලා..හම්බ අම්මයි පැටියයි පෙන්නනවා..:growl::growl:


     
    Last edited:
    • Like
    Reactions: ncdisa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    more details and sources pls

    ඔය උඩ වීඩියෝ එක බලපන්..මාත් වීඩියෝ එක බලපුවහම තමා දැනගත්තේ හම්බයෝ කියලා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    අවුරුදු 16ට ලයිසන් දුන්නේ උගේ තාත්තද දන්නේ නැහැ.වල් පරයා..පව් අර මැරුණ මිනිස්සු..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මිනිස්සු හැසිරෙන හැටියෙන් අජිත් රෝහණ මහත්තයා කිව්වත් වගේ වන්දියක් හරියට ගන්න බැරි වෙනවා.. මොකද නීතියෙන් නියම කරන වන්දිය ගොඩක් පොඩියි... ඔය නඩුව දිගටම ඇදුනත් ඔය කොල්ලට ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ.... හරිනම් කරන්න ඕනේ කතා බහ කරලා පුලුවන් තරම් ලොකු මුදලක් අරගන්න එක... මිනිස් ජීවිත වල වටිනකම මුදලින් මනින්න බැරි වුනාට ඒ ලැබෙන මුදලින් ඉතුරු දරුවෝ දෙන්නට හරි ප්‍රයෝජනයක් වෙයි...
     
    • Like
    Reactions: FreeZingHeart

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    5.gif
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සිංහල මිනිහෙක්ගෙ අතින් වුනානම් බලන්න තිබ්බා බල්ලො ටික දගලන හැටි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 16ට ලයිසන් දුන්නේ උගේ තාත්තද දන්නේ නැහැ.වල් පරයා..පව් අර මැරුණ මිනිස්සු..

    උඹ මගුලක් කියනවා අවුරැදු 12 එකෙක් ත්රීවිල් එකක් පැදලා විසල් එකක දොරක් දාන්න සෙට් කලා අපේ ගේ ඉස්සරහා... විසල් එක නැත්තන් ඌ නතර වෙන්නෙ අපේ තාප්පෙ... එකේත් උගේ අම්මත් හිටියා... :lol::lol::lol: