හම්බ_හරක්_හොරා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හම්බ_හරක්_හොරා

    11108941_785739474857480_5415245709010313756_n.png


    කුරුණෑගල වැල්ලව මරලුවාව ප්‍රදේශයේ ගවයෙකු සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් අල්ලාගෙන ගස් බැද තිබෙනවා.

    පසුව සැකකාර පුද්ගලයා ගම්වාසීන් පොලීසියට භාරදීමට කටයුතු කළ අතර ගවයා රැගෙනයාමට හේතුව විමසීමේදී පැවසුවේ මෙවැන්නක්.



    :lol::lol::lol:


     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මොකක්ද බන් "ඌටත් කන්න නෑ මටත් කන්න නෑ" කියන්න ඉස්සෙල්ලා කියන්නෙ? පැහැදිලිව ඇහෙන්නේ නෑ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකක්ද බන් "ඌටත් කන්න නෑ මටත් කන්න නෑ" කියන්න ඉස්සෙල්ලා කියන්නෙ? පැහැදිලිව ඇහෙන්නේ නෑ

    එහෙම තමා බං කියන්නේ..:lol::lol:එතකොට මූ කන්නේ තණකොළ වෙන්න ඇති.:lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Harakata talk karanna puluwan nam mehema kiyavi. Mutath kanna naha , Matath kanna naha. Habai Mama mea thambiyava maran kanna try karanne naha. A mokadha mage mind eka thambiyage mind ekata vada good mind ekak kiyala.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    utath kanna ne, matath kannane, mata kanna muwa aran yanna kiyala aawe :confused::confused:

    පලයන් යකෝ යන්න. කන්න ඕනේ නම් job එකක් කරලා සල්ලි හොයන්න එපැයි නේ නැත්නම් උබලගේ පල්ලියක් ඉස්සරහා හීගා කෑවා නම් හරි නේ මොන රෙද්දටද අහිංසක සතෙක්ව මරන්නේ. :frown:
     

    Similar threads