හම්මෝ ඉරාජ්ගෙ concert වල ඉන්න සෙනඟ..😎❤️❤️😍

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    Politics wenai music wenai

    ඵහෙමද?ඵහෙනම් අැයි ඉරාජ් මැතින්ටා, පුතානෝ, ජවිපාවුන් වගේ සිංදු හැදුවේ?ඒවා පොලිටික්ස් නෙමෙයිද...?🤭

    Api-UNP-5.gif
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තනියම ගැහුවා නං යැයි යැයි තමා. පරණ සෙට් එකක් එක්ක යනවා මහා ලොකු වීරයා. අනික් උන් ටික නිසා පොන්ස් ඔය එන්නේ.

    අනේ කුහකයෝ..කවුද පරණ උන්?රනිදු ඉන්නෙ අැමරිකාවේ.අනික උෟ සිංදු කිව්ව ඉරාජ් තමා වැඩකරු.ඉරාජ් ගේ මියුසික් නිසා තමා සිංදු ජනප්‍රිය වුනේ ඒක තමා මිනිස්සු සූ ගාල ඵන්නේ ඉරාජ්ගේ කොන්සර්ට් වල.😍
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඵහෙමද?ඵහෙනම් අැයි ඉරාජ් මැතින්ටා, පුතානෝ, ජවිපාවුන් වගේ සිංදු හැදුවේ?ඒවා පොලිටික්ස් නෙමෙයිද...?🤭

    Api-UNP-5.gif
    Uu concert wala ewa gahanme nane

    Sangeeth ehema jeppa unata uu show ekak karoth api balanna gehilla hurey danawa
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    Uu concert wala ewa gahanme nane

    Sangeeth ehema jeppa unata uu show ekak karoth api balanna gehilla hurey danawa

    ඉතිං සංගීත් ජෙප්ප වුනාට උෟ වෙන පක්ෂ වලට මඩ ගහන්න සිංදු හදල නෑනේ..කිතුල් ගහට නැග්ග ඵකාට වගේ උඹටත් කියන්න නම් දේවල් තියෙනව නේද..😄😄😄
     
    • Like
    Reactions: allrights

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඉතිං සංගීත් වෙන පක්ෂ වලට මඩ ගහන්න සිංදු හදල නෑනේ..කිතුල් ගහට නැග්ග ඵකාට වගේ උඹටත් කියන්න නම් දේවල් තියෙනව නේද..😄😄😄
    Ane manda ban

    Musical ekak balanna yanna mata nam uge jaathake wedak naha

    Ubata eka therenne nadda? Musical show ekak balanna yanne athal ekak ganna
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    Ane manda ban

    Musical ekak balanna yanna mata nam uge jaathake wedak naha

    Ubata eka therenne nadda? Musical show ekak balanna yanne athal ekak ganna

    තමන්ගෙ වාසියට දේශපාළුවොන්ට උදව් කරලා රටම බංකොලොත් කරන්න, රටේම මිනිස්සු පාරේ පෝලිම් ගානේ ලගින්න උදව් කරපු ඵකෙක් සහ තවත් ඒ පවුලට පුක දීගෙන තවමත් උන් හරි කියල කියන ඵකෙක් කියන සිංදු අහල උඹට තවමත් අාතල් ඵකක් ගන්න පුළුවන්නම් නාමල් ජනපති වුනත් කමක් නෑ කියයි ඉස්සරහට.😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,919
    113
    ආශ්චර්යමත් රටක
    Politics wenai music wenai

    Political opinion එක වෙනයි music වෙනයි කියන්න පුළුවන්.
    නමුත් මෙතන ඉන්නෙ full time political campaign කාරයෙක්. ඒකත් පට්ට පල් හොරුන්ට කඩේ යන හොරෙක්. ඌට අරහෙම කියන්න බෑ. ඒක ඌම හදාගෙන පතුරවන එකක්, මොකද ෆෑන් බේස් එක නැති උනොත් ඌට අංගවිකල බල්ලෙක් තරමට වත් තැනක් නැතිවෙන නිසා. 🤭