😁
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 Aug 5, 2024 #1 Reactions: Cenon, Maui_15, DemonAkalanka and 1 other person
ITGuy25 Well-known member Oct 19, 2020 1,662 3,981 113 Aug 5, 2024 #2 ඕකටද මු අච්චර රොටී කෑවේ? Reactions: Anathai, Don GasCan, DemonAkalanka and 3 others
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 Aug 5, 2024 #3 ITGuy25 said: ඕකටද මු අච්චර රොටී කෑවේ? Click to expand... rotiya thama muu nikan athal ekak gannawa Reactions: ITGuy25
Avatar998 Well-known member Dec 16, 2014 5,897 5,082 113 Pandora Aug 5, 2024 #4 mokkda e aluth pakshe?
Amith0424 Well-known member Oct 27, 2010 14,286 24,466 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 5, 2024 #5 චන්ද කටේ පොර ඩිලීට් වෙයි සදහටම...
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 Aug 5, 2024 #6 Avatar998 said: mokkda e aluth pakshe? Click to expand... sarwajana balaya
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Aug 5, 2024 #7 Avatar998 said: mokkda e aluth pakshe? Click to expand... Derana Sarvajana Star.
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,145 9,475 113 Aug 5, 2024 #9 muu hinda kadenne kaage chanda da ? maalimawata watenna thibba pawena chanda tikak kadei man hithanne
muu hinda kadenne kaage chanda da ? maalimawata watenna thibba pawena chanda tikak kadei man hithanne
Don GasCan Well-known member Nov 3, 2010 43,405 49,790 113 සේදවත්ත Aug 5, 2024 #10 ජනාධිපති අපේක්ශකයෙක් උනාම සෑහෙන අවස්ථා ගොඩක් එනවා , රට යනකොට ඒම වාසී වීසා ගන්න .
T tKia Well-known member May 3, 2023 513 817 93 Aug 5, 2024 #12 රනිල්ට දාන්නේ නැති පොහොට්ටු චන්ද ටික, සජිත් ට හෝ අනුරට වැටෙන එක වලක්වා ගන්න කරන වැඩක්, ඊලග චන්දෙ දී නාමල් එක්ක එකතු වෙලා ඒ ටික නාමල් ට දාන්න කියයි
රනිල්ට දාන්නේ නැති පොහොට්ටු චන්ද ටික, සජිත් ට හෝ අනුරට වැටෙන එක වලක්වා ගන්න කරන වැඩක්, ඊලග චන්දෙ දී නාමල් එක්ක එකතු වෙලා ඒ ටික නාමල් ට දාන්න කියයි
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,617 6,890 113 වදුරව Aug 5, 2024 #13 මාලිමාවේ චන්ද කඩන්නනේ මෙච්චර දගලන්නේ