හමාස් කවුද ? මේක පෙන්නපන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    මුලින්ම කොහෙටහරි දුවලා බේරෙන්න බලනවා එහෙම බැරි උනොත් වෙන ක්‍රියාමාර්ගයක් ගන්නවා. මෙතන එකාට දුවලා බේරෙන්න පුළුවන් උනත් ඌගේ චේතනාව මරණ එකනේ.

    අනික ඔය haram කියන දේවල් ගොඩක්ම පිළිපදින්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු විතරයිනෙ. ඉස්ලාම් ආගමේ හැටියට සතෙක් මරන්න ඕනේ රත් වෙච්ච තැටියක් උඩ ඉඳලා, බොන්න බෑ, පොලිය ගන්න බෑ, ඔය වගේ හෙන ගොඩක් තියනවා haram ඒවා.

    මගේ යාලුවෙක් කිව්වා ඔය dubai club වලට ගොනිබිල්ලෝ වගේ එන ගෑණු කෙලින්ම ගිහින් dress එක change කරගෙන සුද්දියොන්ටත් වඩා අන්තෙට ඇඳගෙන රෑ එළි වෙනකන් පිස්සු නටලා යනවලු.
    මම එක පාරක් රෑ දැක්කා ඇරබ් කෙල්ලෝ වගයක් සිගරට් ගහන් යනවා පාර දිගේ. හිජාබ් ඔක්කොම ඇදන් ඉන්නේ. තව පාරක් දැක්කා මුහුන වහපු එකෙක් Face cover ඇර ඇර සිගරට් ගහනවා ඩුබායි වල :lol:
     
    • Like
    Reactions: SLKolla2020

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113

    mekata mata "fuck hamas kiyala danna hithuna"

    eth passe mathak una globaly api tera kiyala kiyana un okkoma islam mulata thiyana un, ithin eham inna okkoma mun wage neisa...

    menna mehema wenas kala.

    fuck all, Islamic extremists and terrorists.....

    මුස්ලිම් මිනිස්සු ඒ ගානට ගෙනාවෙ අනික් ජාතිකයන් ආගමිකයන් . එක්තරා වකවානිවක ඉස්ලාම් සමාජය ලෝකේ දියුණුම සමාජ ක්‍රමයක් වෙලා තිබ්බා, අධිරාජ්‍ය තිබ්බා , විද්යාව තාක්ශනයෙන් පිරිපුන් වෙලා හිටියා . ඒක දරාගන්න බෑරි උන් උන්ව කොටවල උන්ගේ හමස් පෙට්ටියේ තිබ්බ දේව වාක්ය ටිකක් එලියට අරන් ඒක ඉස්ලාම් කියලා ජනගත කරා උන්ව පීඩණයට පත් කරා එහි ඵල විපාක තමා ඔය සැවොම විදින්නේ . ජුයිශ් උන් ලෝකේ ඉස්සර වගේ හිටියනම් අද ලෝකට හාත්පසින් වෙනස් එකක් .
    kadua ban hamas pettiye thibba eka balen aran unta igennuwe.....
    ------ Post added on Oct 11, 2023 at 7:49 AM

    හමාස්ලගේ සෙට් එක ඉන්නෙත් මට මතක විදියට 20000-30000 වගේ. අනිත් එක පලස්තීනේ එවුන්ගේ තැන් ටික අල්ලගත්තේ israel එවුන්ම තමයි. හිට්ලර් jewish ලා මරන්න පටන් ගත්තට පස්සේ ඉතිරි ටිකව ගෙනෙල්ලා දාන්න රටක් තිබ්බේ නෑ. බලෙන්ම ගෙනෙල්ලා ඇතෑරියේ පලස්තීනෙට. අරාබි කාරයෝ පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මුන්ව ගේනවට. පස්සේ තමයි ඕකුන්ට ඔලුව ඇවිල්ලා පලස්තීනේ එවුන්ට ගහලා පැන්නුවේ. UN එකයි british ලයි තමයි වැඩේ කරේ. 1947 විතර රටවල් දෙකක් විදියට election එකක් තියලා සම්මත්ත් කරගත්තා. ඔය කාලෙම තමයි israel එවුන් 80%ක් විතර රටෙන් අල්ලගත්තේ. තාමත් පලස්තීනෙට තියෙන්නේ 20%ක වගේ කෑල්ලක් විතරයි. උන් එච්චර දෙයක් කරාට පස්සෙත් අරාබි මිනිස්සුන්ට කැත විදියට සැලකුවේ. ඕකුන් පලස්තීනේ එවුන්ගේ resources ටිකත් අරගත්තා. ඕකට මලෙන් තමයි අරාබි කාරයෝ ඉන්නේ කොහොමත්. ගෙදරටම ඇවිල්ලා ගෙදර එවුන්ටම ඇරලා යනකන් කවුරුත් බලන් ඉන්නේ නෑනේ. ඒ වගේ තමයි. හමාස් හරි මොකෙක් හරි ඇවිල්ලා jewish ලව නැත්තටම නැති කරනවනම් මන්නම් සතුටුයි.
    uba kiyana kathawa hari.... ee kiyanne api dannawa muslim eun balan inne unge jathiya sestai kiyala anith unwa marala athugala danna oni kiyana tena e kiyanne uba un karanna yana deta kemathi neda.....

    uba sinhala nemei neda....
    ------ Post added on Oct 11, 2023 at 7:52 AM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    dont care not my fkn war or my country

    Absolutely !!!

    these are just sad realities which will happened to anyone who caught between the crossfire,

    not a single Jew care when we faced 30 year war,. they only want make profits out of that,

    most of the Muslims against us when BBS and other politicians trying to wage a Muslim vs Buddhists war on here. many Sinhalese and Buddhists learnt they are deceived but Muslims and their political adversaries, priests not even considered that.

    So' i.m on the same boat as yours,

    besides Jews and Muslims have too long affairs to settle with,

    World will be a better place without those two extremist apes,

    one type of them is throwing rocks and using teeth to fight while other is learn to use guns,
    so lets them have it,
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම එක පාරක් රෑ දැක්කා ඇරබ් කෙල්ලෝ වගයක් සිගරට් ගහන් යනවා පාර දිගේ. හිජාබ් ඔක්කොම ඇදන් ඉන්නේ. තව පාරක් දැක්කා මුහුන වහපු එකෙක් Face cover ඇර ඇර සිගරට් ගහනවා ඩුබායි වල :lol:
    අනික මචන් මම අහලා තියන විදිහට music haram ඉස්ලාම් ආගමේ, හැබැයි libiyan civil war කාලේ beyonce ට චෝදනාවක් ආවා ගඩාෆිගේ පුතෙක්ගෙන් සල්ලි ගත්තා කියලා music concert එකකට. තව අහලා තියනවා photo ගන්න එක තහනම් කියලා, ඕවා ඉතින් අද කාලෙට ගැලපෙනවද.

    ආගම් වර්තමානයට හරියන්න update වෙලා නෑ, ඒකයි ලොකුම ප්‍රශ්නය. හැබැයි ඒක ගොඩක් ආගම්වලට අදාලයි.
     
    • Like
    Reactions: War Fighter

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උඹේ අතේ තුවක්කුවක් තියෙනවා තඩි බල්ලෙක් උඹව කන්න පනිනවා උඹ මොකද කරන්නේ
    මගෙ ගෙදර ඉද්දි මාව කන්න ආවොත් මට වෙඩිතියන්න අයිතියක් තියනවා මේ කැරිය වෙන එකෙක්ගෙ ගෙදරට පනින ගමන් නෙමෙද මේ ඒ ගෙදර බල්ලට වෙඩි තියන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තම්බියගේ තොප්පිය වගේ උගේ ආගම කියන්නේ නිකන් යෑ .හැරෙන හැරෙන පැත්තට උන් ඕක ගලපා ගන්නවා .මිනිහෙක් මරන්න උනහම සතෙක් මරන්න ඕනෑම එකකට උගේ ආගමට පුළුවන් ගලපලා මරල දාන්න
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    dogs are haram for muslims

    ab3db0da0419a26882f103d928f8014b
    Oya Male ewun
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත


    kadua ban hamas pettiye thibba eka balen aran unta igennuwe.....
    ------ Post added on Oct 11, 2023 at 7:49 AM

    Western agents . they destroy societies slowly

    gon pakek uba wage. yako ada loke berila thiyene sudoi, muni nisa hambayanta power hba una nam ubeth me wedi kona kapala
    බෙරිල තියනවා පකක් යකෝ , හදන තරම් යුද්ධ හදන්නේ උන් ලෝකේ පුරා තෝ දන්න පකක් නෑ බන්
    ------ Post added on Oct 11, 2023 at 12:47 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    පලස්‍තීනය සැරදේවා
    විමුක්ති හමාස් සංවිධානය වැජබේවා

    ඊශ්‍රායෙල් මිලෙච්චයන් භංගවේවා