Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාසා බෝඩර් එක කිට්ටුව තිබ්බ මියුසික් ෆෙස්ටිවල් එකකට කඩන් පැනලා,එතන හිටපු 250කට වඩා හමාස් නානලා විසින් සමූල ඝාතනය කරපු කතාව උඹලා දැනටමත් දන්නවා ඇතිනේ..conspiracy theorists නම් කියන්නේ ඒක ඊශ්රායල හමුදාව කරපු පහරදීමක් කියලා.උන්ට එහෙම හිතෙන්න ඒක හේතුවක් විදියට උන් දෙන්නේ මෙන්න මේ වීඩියෝ එක.එතනට කොහොම ඔච්චර ඉක්මණට යුද ටැංකියක් ආවේ කියලා උන්ගේ තර්කය.ඔය වගේ ඔලුව කුරුවල් වුන එවුන් කාලෙන් කාලෙට එක එක මනස්ගාත එක්ක එලිබහිනවා මෙහෙම සිද්ධියක් වුනාම.අන්තිමට බෝඩර් එක පැනලා ඇවිත් යුදෙව්වෝ ටික මරලා තියෙන්නෙත් ඊශ්රායල හමුදාවෙන් කියලා තමයි අපිට හිතාගන්න වෙන්නේ මුන්ගේ තර්කවල හැටියට.

[MEDIA=bitchute]eLIUwOoiT32H[/MEDIA]

හා..දැන් බලමු මොකක්ද මේ අනිත් සමූල ඝාතනය කියලා..දැනටත් සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්න අයට වටින් ගොඩින් කියන්න මේ ත්රෙඩ් එක දැම්මේ.උඹලත් මේ සමූල ඝාතනය ගැන අලුත් දෙයක් දන්නවා නම් මේ ත්රෙඩ් එකේම දාපන්,නැත්නම් අලුත් ත්රෙඩ් එකක දැම්මත් කමක් නෑ.

දකුණු ඊශ්රායලයේ තියෙනවා බෙරී(Be'eri) කියලා ගමක්.නම නම් හරියට කියවුනාද දන්නේ නෑ.මේ ගමේ ඉතිහාසය වර්තමාන ඊශ්රායලයටත් වඩා පරණලු.ඊශ්රායලය නිදහස ප්රකාශයට පත් කරන්නේ 1948දී.1946 කියනවා බෙරී කියන ගම ආරම්භ වෙන්නේ.මේ ගම වටේම තියෙන්නේ එක යායට වගා බිම්.

Kibbutz Be'eri

මැප් එකකුත් දැම්මා ඔන්න.ගූගල් මැප් එකෙන් බලන්න මෙතනින් යන්න. මේ ගම තියෙන්නේ ගාසා බෝඩර් එකට බොහොම කිට්ටුවෙන්.පහල පොටෝ එක බලන්න.මේක සමූල ඝාතනය කලාට පස්සේ ගත්තු එකක්.ඇරලා දාපු ගේට්ටුව තියෙන පැත්තෙන් ඈතින් පෙන්නේ ගාසා නගරය..

බෙරි කියන්නේ ගමක් කිව්වට ඇත්තටම ඒක ගොවිතැන පදනම් කරගෙන හදපු කොමියුනිටි එකක්.මේ වගේ කොමියුනිටි වලට යුදෙව්වෝ කියන්නේ "කිබුට්ස් - Kibbutz" කියලාලු.මේ සමූල ඝාතනය ගැන සර්ච් කලාම Kibbutz කියලා එන්නේ ආන්න ඒක නිසා.වගා බිම්වල අයිතිකාරයෝ,ඒවායේ වැඩ කරන උදවිය ඔක්කොම එකම තැනක ජීවත් වෙන තැනක්.හරියට ලැයිමක් වගේ..දැන් ඉතින් වචනේ අල්ලාගෙන රෙන්න එපා ත්රෙඩ් එකේ..ලංකාවේ උඩරට පහත රට දෙමල ලැයිම් වගේ නෙමෙයි මේවා.සුවපහසුවට ඉන්න පුලුවන් තැන්.තැන ගැන පොඩි අදහසක් ගන්න ලැයිමක් ඇදලා ගත්තේ කිව්වේ..ඊශ්රායලයේ කිබුට්ස් ගොවිතැන පදනම් කරගෙන හැදුන ඒවා.ලංකාවේ ලැයිම් වතු වගා(තේ,රබර්) පදනම් කරගෙන හැදුන ඒවා.

මේ ගොවි ගම්මානයේ වෙන රටවල උදවිය ඉන්න ඇති කියලා කිව්වේ මෙන්න මේ පොටෝ එක හින්දා.මේකේ වාඩි වෙලා ඉන්න පිරිමි තුන්දෙනාගේ පෙනුමෙන් පේන්නේ ඔවුන් අග්නිදිග ආසියානු රටවල අය වගේ.ඔය කියන සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත්තු ඈයන්ගෙන් තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ.දවස් තුනක් තිස්සේ හැංගිලා ඉදලා තියෙනවා කියලයි ආරංචි.

සමහර විට ලංකාවෙන් ගිය ඈයොත් මේ ගොවි ගම්මාන වල සේවය කරනවා ඇති.මේ ප්රහාරයෙන් ලංකාවේ ඈයෝ මලාද කියලා හොයලා බලපල්ලා.

හෑල්ල වැඩි වෙන හින්දා සිද්ධියට යන්නම්.

2023 ඔක්තෝම්බර් 07දා උදේ 6.30- 7 අතර කාලයේ තමයි හමාස් තුවක්කුකරුවෝ බෙරී ගොවි ගම්මානයට ඇතුල් වෙන්නේ.ඔවුන් ගම්මානයට ඇතුල් වෙන හැටි මීට කලින් වීඩියෝවල දකින්නත් ඇති.ඔන්න දැකපු නැති ඈයන්ට බලාගන්න..

මේ ගේට්ටුවෙන් කියනවා ගොවි ගම්මානෙට ඇතුල් වෙන්නේ.මෙතන බලා ගන්න පුලුවන් තුවක්කුකාරයෝ රැකගෙන ඉදලා කාර් එකකට වෙඩි තියෙන හැටි.

[MEDIA=bitchute]aiVmJp8WJWTd[/MEDIA]

මේ කහ පාට ගේට්ටුව ටිකක් ප්රසිද්ධයි.මේකෙන් තමයිලු ගම්මානයට ඇතුල් වෙන්නේ.වීඩියෝ එක අරන් තියෙන්නේ ගේට්ටුවේ තියෙන කැමරා එකෙන්.

මේ ප්රහාරයට හමාස් ත්රස්තවාදියෝ 100කට ආසන්න ගානක් ආවා කියලා ඇසින් දුටුවෙක් කියනවා.උන් ගම්මානයට කඩා වැදිලා,පැය දෙකකට විතර පස්සේ ඊශ්රායල ගුවන් හමුදාවේ Shaldag කියන විශේෂ බලකායේ සෙබලු 20ක් හෙලිකොප්ටර් ආධාරයෙන් මේ ප්රදේශයට ගොඩ බසිනවා.හැබැයි ඔවුන් කිසිවෙකුට වැඩි වෙලා ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ.

ත්රස්තවාදියෝ 100කට ආසන්න පිරිසක් එක්ක සටන් කරලා අන්තිමට විශේෂ බලකා සෙබලු සියලු දෙනාම මැරුම් කනවා.

මෙතන වෙන්නේ හමාස් සහ ඊශ්රායල දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවකට ගැහැණු දෙන්නෙක් මැදි වෙන හැටි.එක් අයෙක් තුවාල ලබපු බව පේනවා.

[MEDIA=bitchute]3FxR9ib5SyMz[/MEDIA]

කලින් වීඩියෝ එකේ ගේට්ටුව ලගදී වෙඩි තිබ්බ කාර් එක තමයි මේ තියෙන්නේ.නානලා මැරුණු ඈයන්ව එලියට ඇදලා දාලා කාර් එක අරන් යනවා.

[MEDIA=bitchute]cV4veIFfzSpl[/MEDIA]

ඊට පස්සේ මස් කඩේ මුදලාලි නානලා දෙන්නෙක් ඇවිත් මැරුණු අයගෙන් එක් කෙනෙක් උස්සලා වාහනයට දාගෙන යනවා.

[MEDIA=bitchute]aJw1jc2hJYin[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 29276433, member: 549909"] ගාසා බෝඩර් එක කිට්ටුව තිබ්බ මියුසික් ෆෙස්ටිවල් එකකට කඩන් පැනලා,එතන හිටපු 250කට වඩා හමාස් නානලා විසින් සමූල ඝාතනය කරපු කතාව උඹලා දැනටමත් දන්නවා ඇතිනේ..[I]conspiracy theorists [/I]නම් කියන්නේ ඒක ඊශ්රායල හමුදාව කරපු පහරදීමක් කියලා.උන්ට එහෙම හිතෙන්න ඒක හේතුවක් විදියට උන් දෙන්නේ මෙන්න මේ වීඩියෝ එක.එතනට කොහොම ඔච්චර ඉක්මණට යුද ටැංකියක් ආවේ කියලා උන්ගේ තර්කය.ඔය වගේ ඔලුව කුරුවල් වුන එවුන් කාලෙන් කාලෙට එක එක මනස්ගාත එක්ක එලිබහිනවා මෙහෙම සිද්ධියක් වුනාම.අන්තිමට බෝඩර් එක පැනලා ඇවිත් යුදෙව්වෝ ටික මරලා තියෙන්නෙත් ඊශ්රායල හමුදාවෙන් කියලා තමයි අපිට හිතාගන්න වෙන්නේ මුන්ගේ තර්කවල හැටියට. [MEDIA=bitchute]eLIUwOoiT32H[/MEDIA] හා..දැන් බලමු මොකක්ද මේ අනිත් සමූල ඝාතනය කියලා..දැනටත් සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්න අයට වටින් ගොඩින් කියන්න මේ ත්රෙඩ් එක දැම්මේ.උඹලත් මේ සමූල ඝාතනය ගැන අලුත් දෙයක් දන්නවා නම් මේ ත්රෙඩ් එකේම දාපන්,නැත්නම් අලුත් ත්රෙඩ් එකක දැම්මත් කමක් නෑ. [IMG]https://i.imgur.com/zojhW1N.png[/IMG] දකුණු ඊශ්රායලයේ තියෙනවා බෙරී(Be'eri) කියලා ගමක්.නම නම් හරියට කියවුනාද දන්නේ නෑ.මේ ගමේ ඉතිහාසය වර්තමාන ඊශ්රායලයටත් වඩා පරණලු.ඊශ්රායලය නිදහස ප්රකාශයට පත් කරන්නේ 1948දී.1946 කියනවා බෙරී කියන ගම ආරම්භ වෙන්නේ.මේ ගම වටේම තියෙන්නේ එක යායට වගා බිම්. [IMG width="823px"]https://i.imgur.com/XNFHZqD.jpg[/IMG] [B][SIZE=3]Kibbutz Be'eri[/SIZE][/B] මැප් එකකුත් දැම්මා ඔන්න.ගූගල් මැප් එකෙන් බලන්න [URL='https://www.bing.com/maps/?v=2&cp=31.423889~34.489722&style=r&lvl=12&sp=Point.31.423889_34.489722_Be%27eri___'][B]මෙතනින්[/B][/URL] යන්න. මේ ගම තියෙන්නේ ගාසා බෝඩර් එකට බොහොම කිට්ටුවෙන්.පහල පොටෝ එක බලන්න.මේක සමූල ඝාතනය කලාට පස්සේ ගත්තු එකක්.ඇරලා දාපු ගේට්ටුව තියෙන පැත්තෙන් ඈතින් පෙන්නේ ගාසා නගරය.. [IMG]https://i.imgur.com/myCnqhp.jpg[/IMG] බෙරි කියන්නේ ගමක් කිව්වට ඇත්තටම ඒක ගොවිතැන පදනම් කරගෙන හදපු කොමියුනිටි එකක්.මේ වගේ කොමියුනිටි වලට යුදෙව්වෝ කියන්නේ "කිබුට්ස් - Kibbutz" කියලාලු.මේ සමූල ඝාතනය ගැන සර්ච් කලාම Kibbutz කියලා එන්නේ ආන්න ඒක නිසා.වගා බිම්වල අයිතිකාරයෝ,ඒවායේ වැඩ කරන උදවිය ඔක්කොම එකම තැනක ජීවත් වෙන තැනක්.හරියට ලැයිමක් වගේ..දැන් ඉතින් වචනේ අල්ලාගෙන රෙන්න එපා ත්රෙඩ් එකේ..ලංකාවේ උඩරට පහත රට දෙමල ලැයිම් වගේ නෙමෙයි මේවා.සුවපහසුවට ඉන්න පුලුවන් තැන්.තැන ගැන පොඩි අදහසක් ගන්න ලැයිමක් ඇදලා ගත්තේ කිව්වේ..ඊශ්රායලයේ කිබුට්ස් ගොවිතැන පදනම් කරගෙන හැදුන ඒවා.ලංකාවේ ලැයිම් වතු වගා(තේ,රබර්) පදනම් කරගෙන හැදුන ඒවා. මේ ගොවි ගම්මානයේ වෙන රටවල උදවිය ඉන්න ඇති කියලා කිව්වේ මෙන්න මේ පොටෝ එක හින්දා.මේකේ වාඩි වෙලා ඉන්න පිරිමි තුන්දෙනාගේ පෙනුමෙන් පේන්නේ ඔවුන් අග්නිදිග ආසියානු රටවල අය වගේ.ඔය කියන සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත්තු ඈයන්ගෙන් තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ.දවස් තුනක් තිස්සේ හැංගිලා ඉදලා තියෙනවා කියලයි ආරංචි. [IMG]https://i.imgur.com/6JhvHvB.jpg[/IMG] සමහර විට ලංකාවෙන් ගිය ඈයොත් මේ ගොවි ගම්මාන වල සේවය කරනවා ඇති.මේ ප්රහාරයෙන් ලංකාවේ ඈයෝ මලාද කියලා හොයලා බලපල්ලා. හෑල්ල වැඩි වෙන හින්දා සිද්ධියට යන්නම්. 2023 ඔක්තෝම්බර් 07දා උදේ 6.30- 7 අතර කාලයේ තමයි හමාස් තුවක්කුකරුවෝ බෙරී ගොවි ගම්මානයට ඇතුල් වෙන්නේ.ඔවුන් ගම්මානයට ඇතුල් වෙන හැටි මීට කලින් වීඩියෝවල දකින්නත් ඇති.ඔන්න දැකපු නැති ඈයන්ට බලාගන්න.. මේ ගේට්ටුවෙන් කියනවා ගොවි ගම්මානෙට ඇතුල් වෙන්නේ.මෙතන බලා ගන්න පුලුවන් තුවක්කුකාරයෝ රැකගෙන ඉදලා කාර් එකකට වෙඩි තියෙන හැටි. [MEDIA=bitchute]aiVmJp8WJWTd[/MEDIA] මේ කහ පාට ගේට්ටුව ටිකක් ප්රසිද්ධයි.මේකෙන් තමයිලු ගම්මානයට ඇතුල් වෙන්නේ.වීඩියෝ එක අරන් තියෙන්නේ ගේට්ටුවේ තියෙන කැමරා එකෙන්. [IMG width="608px"]https://i.imgur.com/gmcbj0d.jpg[/IMG] මේ ප්රහාරයට හමාස් ත්රස්තවාදියෝ 100කට ආසන්න ගානක් ආවා කියලා ඇසින් දුටුවෙක් කියනවා.උන් ගම්මානයට කඩා වැදිලා,පැය දෙකකට විතර පස්සේ ඊශ්රායල ගුවන් හමුදාවේ [B]Shaldag[/B] කියන විශේෂ බලකායේ සෙබලු 20ක් හෙලිකොප්ටර් ආධාරයෙන් මේ ප්රදේශයට ගොඩ බසිනවා.හැබැයි ඔවුන් කිසිවෙකුට වැඩි වෙලා ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. ත්රස්තවාදියෝ 100කට ආසන්න පිරිසක් එක්ක සටන් කරලා අන්තිමට විශේෂ බලකා සෙබලු සියලු දෙනාම මැරුම් කනවා. මෙතන වෙන්නේ හමාස් සහ ඊශ්රායල දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවකට ගැහැණු දෙන්නෙක් මැදි වෙන හැටි.එක් අයෙක් තුවාල ලබපු බව පේනවා. [MEDIA=bitchute]3FxR9ib5SyMz[/MEDIA] කලින් වීඩියෝ එකේ ගේට්ටුව ලගදී වෙඩි තිබ්බ කාර් එක තමයි මේ තියෙන්නේ.නානලා මැරුණු ඈයන්ව එලියට ඇදලා දාලා කාර් එක අරන් යනවා. [MEDIA=bitchute]cV4veIFfzSpl[/MEDIA] ඊට පස්සේ මස් කඩේ මුදලාලි නානලා දෙන්නෙක් ඇවිත් මැරුණු අයගෙන් එක් කෙනෙක් උස්සලා වාහනයට දාගෙන යනවා. [MEDIA=bitchute]aJw1jc2hJYin[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom