හමාස් නානලාගේ තවත් හපන්කමක්-Be'eri massacre[18+]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,473
    1
    26,607
    113
    ගාසා බෝඩර් එක කිට්ටුව තිබ්බ මියුසික් ෆෙස්ටිවල් එකකට කඩන් පැනලා,එතන හිටපු 250කට වඩා හමාස් නානලා විසින් සමූල ඝාතනය කරපු කතාව උඹලා දැනටමත් දන්නවා ඇතිනේ..conspiracy theorists නම් කියන්නේ ඒක ඊශ්‍රායල හමුදාව කරපු පහරදීමක් කියලා.උන්ට එහෙම හිතෙන්න ඒක හේතුවක් විදියට උන් දෙන්නේ මෙන්න මේ වීඩියෝ එක.එතනට කොහොම ඔච්චර ඉක්මණට යුද ටැංකියක් ආවේ කියලා උන්ගේ තර්කය.ඔය වගේ ඔලුව කුරුවල් වුන එවුන් කාලෙන් කාලෙට එක එක මනස්ගාත එක්ක එලිබහිනවා මෙහෙම සිද්ධියක් වුනාම.අන්තිමට බෝඩර් එක පැනලා ඇවිත් යුදෙව්වෝ ටික මරලා තියෙන්නෙත් ඊශ්‍රායල හමුදාවෙන් කියලා තමයි අපිට හිතාගන්න වෙන්නේ මුන්ගේ තර්කවල හැටියට.





    හා..දැන් බලමු මොකක්ද මේ අනිත් සමූල ඝාතනය කියලා..දැනටත් සමහරු මේ ගැන දන්නවා ඇති.නොදන්න අයට වටින් ගොඩින් කියන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.උඹලත් මේ සමූල ඝාතනය ගැන අලුත් දෙයක් දන්නවා නම් මේ ත්‍රෙඩ් එකේම දාපන්,නැත්නම් අලුත් ත්‍රෙඩ් එකක දැම්මත් කමක් නෑ.

    zojhW1N.png



    දකුණු ඊශ්‍රායලයේ තියෙනවා බෙරී(Be'eri) කියලා ගමක්.නම නම් හරියට කියවුනාද දන්නේ නෑ.මේ ගමේ ඉතිහාසය වර්තමාන ඊශ්‍රායලයටත් වඩා පරණලු.ඊශ්‍රායලය නිදහස ප්‍රකාශයට පත් කරන්නේ 1948දී.1946 කියනවා බෙරී කියන ගම ආරම්භ වෙන්නේ.මේ ගම වටේම තියෙන්නේ එක යායට වගා බිම්.

    XNFHZqD.jpg

    Kibbutz Be'eri

    මැප් එකකුත් දැම්මා ඔන්න.ගූගල් මැප් එකෙන් බලන්න මෙතනින් යන්න. මේ ගම තියෙන්නේ ගාසා බෝඩර් එකට බොහොම කිට්ටුවෙන්.පහල පොටෝ එක බලන්න.මේක සමූල ඝාතනය කලාට පස්සේ ගත්තු එකක්.ඇරලා දාපු ගේට්ටුව තියෙන පැත්තෙන් ඈතින් පෙන්නේ ගාසා නගරය..

    myCnqhp.jpg


    බෙරි කියන්නේ ගමක් කිව්වට ඇත්තටම ඒක ගොවිතැන පදනම් කරගෙන හදපු කොමියුනිටි එකක්.මේ වගේ කොමියුනිටි වලට යුදෙව්වෝ කියන්නේ "කිබුට්ස් - Kibbutz" කියලාලු.මේ සමූල ඝාතනය ගැන සර්ච් කලාම Kibbutz කියලා එන්නේ ආන්න ඒක නිසා.වගා බිම්වල අයිතිකාරයෝ,ඒවායේ වැඩ කරන උදවිය ඔක්කොම එකම තැනක ජීවත් වෙන තැනක්.හරියට ලැ‍යිමක් වගේ..දැන් ඉතින් වචනේ අල්ලාගෙන රෙන්න එපා ත්‍රෙඩ් එකේ..ලංකාවේ උඩරට පහත රට දෙමල ලැයිම් වගේ නෙමෙයි මේවා.සුවපහසුවට ඉන්න පුලුවන් තැන්.තැන ගැන පොඩි අදහසක් ගන්න ලැයිමක් ඇදලා ගත්තේ කිව්වේ..ඊශ්‍රායලයේ කිබුට්ස් ගොවිතැන පදනම් කරගෙන හැදුන ඒවා.ලංකාවේ ලැයිම් වතු වගා(තේ,රබර්) පදනම් කරගෙන හැදුන ඒවා.

    මේ ගොවි ගම්මානයේ වෙන රටවල උදවිය ඉන්න ඇති කියලා කිව්වේ මෙන්න මේ පොටෝ එක හින්දා.මේකේ වාඩි වෙලා ඉන්න පිරිමි තුන්දෙනාගේ පෙනුමෙන් පේන්නේ ඔවුන් අග්නිදිග ආසියානු රටවල අය වගේ.ඔය කියන සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත්තු ඈයන්ගෙන් තුන්දෙනෙක් තමයි ඔය ඉන්නේ.දවස් තුනක් තිස්සේ හැංගිලා ඉදලා තියෙනවා කියලයි ආරංචි.

    6JhvHvB.jpg


    සමහර විට ලංකාවෙන් ගිය ඈයොත් මේ ගොවි ගම්මාන වල සේවය කරනවා ඇති.මේ ප්‍රහාරයෙන් ලංකාවේ ඈයෝ මලාද කියලා හොයලා බලපල්ලා.

    හෑල්ල වැඩි වෙන හින්දා සිද්ධියට යන්නම්.

    2023 ඔක්තෝම්බර් 07දා උදේ 6.30- 7 අතර කාලයේ තමයි හමාස් තුවක්කුකරුවෝ බෙරී ගොවි ගම්මානයට ඇතුල් වෙන්නේ.ඔවුන් ගම්මානයට ඇතුල් වෙන හැටි මීට කලින් වීඩියෝවල දකින්නත් ඇති.ඔන්න දැකපු නැති ඈයන්ට බලාගන්න..


    මේ ගේට්ටුවෙන් කියනවා ගොවි ගම්මානෙට ඇතුල් වෙන්නේ.මෙතන බලා ගන්න පුලුවන් තුවක්කුකාරයෝ රැකගෙන ඉදලා කාර් එකකට වෙඩි තියෙන හැටි.





    මේ කහ පාට ගේට්ටුව ටිකක් ප්‍රසිද්ධයි.මේකෙන් තමයිලු ගම්මානයට ඇතුල් වෙන්නේ.වීඩියෝ එක අරන් තියෙන්නේ ගේට්ටුවේ තියෙන කැමරා එකෙන්.

    gmcbj0d.jpg


    මේ ප්‍රහාරයට හමාස් ත්‍රස්තවාදියෝ 100කට ආසන්න ගානක් ආවා කියලා ඇසින් දුටුවෙක් කියනවා.උන් ගම්මානයට කඩා වැදිලා,පැය දෙකකට විතර පස්සේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ Shaldag කියන විශේෂ බලකායේ සෙබලු 20ක් හෙලිකොප්ටර් ආධාරයෙන් මේ ප්‍රදේශයට ගොඩ බසිනවා.හැබැයි ඔවුන් කිසිවෙකුට වැඩි වෙලා ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ.

    ත්‍රස්තවාදියෝ 100කට ආසන්න පිරිසක් එක්ක සටන් කරලා අන්තිමට විශේෂ බලකා සෙබලු සියලු දෙනාම මැරුම් කනවා.


    මෙතන වෙන්නේ හමාස් සහ ඊශ්‍රායල දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුවකට ගැහැණු දෙන්නෙක් මැදි වෙන හැටි.එක් අයෙක් තුවාල ලබපු බව පේනවා.




    කලින් වීඩියෝ එකේ ගේට්ටුව ලගදී වෙඩි තිබ්බ කාර් එක තමයි මේ තියෙන්නේ.නානලා මැරුණු ඈයන්ව එලියට ඇදලා දාලා කාර් එක අරන් යනවා.




    ඊට පස්සේ මස් කඩේ මුදලාලි නානලා දෙන්නෙක් ඇවිත් මැරුණු අයගෙන් එක් කෙනෙක් උස්සලා වාහනයට දාගෙන යනවා.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,473
    1
    26,607
    113
    කාර් එකකින් පැනලා යන්න හදපු අයට වෙඩි තියලා පුච්චලා කියලා තමයි ආරංචි.හමාස් නානලා කාර් එකකට වෙඩි තියෙන වීඩියෝ එකකුත් තියෙනවා.එතනයි මෙතනයි බැක්ග්‍රවුන්ඩ් ගැලපෙන්නේ නැති හින්දා ඒක දාන්නේ නෑ.




    හමාස් නානලා ආපු පාරේ මල මිනී වැටිලා තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිමට බලාගන්න පුලුවන්




    නානලා ගේට්ටුව පහු කරලා ගමට ඇතුල් වෙනවා.උන් වැඩිපුරම පාවිච්චි කරලා තියෙන්නේ බයික්..




    හමාස් තුවක්කුකරුවන් ගෙයින් ගෙට යනවා... සමහර වෙලාවට උන් නිවැසියන්ව නොමරා ප්‍රාණ ඇපයට ගත්තා කියලා කියනවා.සමහර වෙලාවට ඉවක් බවක් නැතුව නිවැසියන්ට වෙඩි තියලා තියෙනවා.සමහර වෙලාවට දෙමාපින්ව මරලා,ළමයි ප්‍රාණ ඇපයට අරන්.එහෙම අල්ලා ගත්තු උදවිය අතර මහලු අයටත් ඉදලා තියෙනවා.ඔවුන් සියලුදෙනාම ගාසා තීරයට පැහැර ගෙන ගියා කියලායි ආරංචි.



    මේ හපන්කම ලෝකෙටම පෙන්නන්න හමාස් ත්‍රස්තවාදීන්ට අමතක වෙලා නෑ.ඒ වෙනුවෙන් උන් පලස්තීන මාධ්‍යවේදියෙකුත් කැදවාගෙන ඇවිත්..මේ ඉන්නේ ඩයල් එක.

    zYrBFAs.jpg


    මේ වීඩියෝ එකේ බලාගන්න පුලුවන් හපන්කම සජීවීව විස්තර කරන ඒ මාධ්‍යවේදියානන්..



    ගමට ආපු හමාස් නානලා වයසක නෝනව ගාසා තීරය පෙන්නන්න අරන් යන ගමන්

    NhmA5bR.jpg




    ------ Post added on Oct 12, 2023 at 1:22 AM
    ------ Post added on Oct 12, 2023 at 1:25 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,473
    1
    26,607
    113
    ඒ වගේම ත්‍රස්තවාදියෝ මිටි,ලොක් කටර්,ඩ්‍රිල් මැෂින් එහෙම අරන් ඇවිත් තියෙන්නේ.ලොක් කරලා තියෙන දොරවල්,සේෆ් රූම් එහෙම ඇරලා ගන්න තමයි සූදානමින් ඇවිත් තියෙන්නේ.ඊශ්‍රායලයේ ෂෙල්ටර්ස්,සේෆ් රූම් ,බංකර් එහෙම සෑහෙන්න තියෙනවා.අල්ලපු වැටේ නානලා රොකට් වැසි වස්සද්දී පණ බේර ගන්නේ මේවා අස්සට රිංගලා..සමහර වෙලාවට හමාස් ත්‍රස්තවාදියෝ දරුවෝ මරන්නේ නැතුව ප්‍රාණ ඇපයට ගත්තා කිව්වානේ.එහෙම අවස්ථා දෙකක් ඔය වීඩියෝ එකේ තියෙනවා.එකක පොඩි පිරිමි ලමයෙක් බලෙන් අරන් යන එකක්.අනික අතදරුවෝ දෙන්නෙක් එක්ක ගෑණු කෙනෙක් අරන් යන එකක්.හැබැ‍යි ගමේ හිටිය හැමෝටම එහෙමවත් ජීවත් වෙන්න අවස්ථාව නම් ලැබිලා නෑ.




    එදා පණ බේරගන්න මේ සේෆ් රූම් අස්සට රිංගපු මිනිස්සු එලියට ගන්න බැරි වෙද්දී,ත්‍රස්තවාදියෝ කරලා තියෙන්නේ ගෙවල් වලට ,වාහන වලට ගිනි තියන එක.මුළු ගම්මානයම ගිනි බත් කරලා.ඔය තියෙන්නේ පොටෝ.


    dgtUalL.jpg




    tpvTUuX.jpg



    නානලා එහෙම නෑ.අහිංසකයි රටක් වටී.ඕවා යුදෙව්වොම ගිනි තියාගෙන ...මේකේ ජිහාඩි සපෝටර්ස්ලා ටික එහෙම කියනවා ෂුවර්..ඔන්න නානලා වැරදිලා ගේකට ගිනි තියෙනවා රෙකෝඩ් වෙලා.



    බල්ලට ෂොට් එක දෙන වීඩියෝ එක නම් හැමෝම දකින්න ඇතිනේ.ත්‍රෙඩ් එකකුත් තිබ්බා මතකයි.මෙතනත් එකෙක් මරලා.


    tBLQyZ5.jpg



    මේ ගිනි තියෙන්නේ ඇතුලේ ඉන්න ඈයෝ එලියට ගන්න වෙන්න ඇති.




    සමහර සේෆ් රූම්වල සහ ගම වටේ තියෙන ලදු කැලෑවල හැංගිච්ච උදවිය මේ මිනීමරුවන්ගෙන් ගැලවිලා තියෙනවා.ගිනි තිබ්බම සේෆ් හවුස් වල ඉන්න අය දොරවල් අරී කියලා තමයි උන් හිතාගෙන ඉදලා තියෙන්නේ.එහෙම දොරවල් ඇරපු ඈයෝ බොහෝවිට මැරුණ 100කට ආසන්න ගාන තුලත් ඇති සමහර විට.


    ෂෙල්ටර් එකකට එල්ල කල ප්‍රහාරයක් [21+]




    පහුගිය සඳුදා වෙද්දී මේ ප්‍රහාරයෙන් මැරුණු ගාන 108ක් කියලයි ආරංචි.
    ගුවන් හමුදාවේ 20කුත් මැරුණා.

    ආරංචි විදියට මැරුණු උදවියගේ බෙලි කපලා,අංග විච්ඡේදනය කරලා තියෙනවා.


    ejrbXXy.jpg



    මේ ගම්මානයට මාධ්‍යවේදීන්ට එන්න දීලා තියෙන්නේ ඔක්තෝම්බර් 10දා.ප්‍රහාරය සිද්ධ වෙන්නේ 7 වෙනිදා.ඒ කියන්නේ නානලා අඩුම ගානේ දවස් තුනකට කිට්ටු වෙන්නේ මේ ප්‍රදේශයේ ඉදලා තියෙනවා.


    BMoLzoD.jpg



    ළමයි කියලා හැමෝටම බේරෙන්න අවස්ථාව ලැබිලා නෑ.


    LsBu7q6.jpg



    පුලුස්සා දැමූ නිවාස ඇතුලෙන් මිනී එලියට ගන්න සෙබලු.


    6xKTr0T.jpg



    ළමයින්ගේ කාමර


    TYwLQWt.jpg


    a0C1cJz.png



    මරලා දාපු අය අතරේ තායි ජාතිකයෝ 18 ක් විතර ඉන්නවා කියලා කතාවක් තියෙනවා.ඒ ඇරුනම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල අයත් මරපු පිරිස අතර ඉන්නවාලු.මතකයේ හැටියට නේපාල ජාතිකයෝ 10-11 වගේ ගානක්.ලංකාවේ ගෑණු කෙනා මේ ගමේ කෙනෙක්ද කියා නම් දන්නේ නෑ.



    හැබැයි මේ පිලිපීන ගෑණු කෙනාත් ගිහින් තියෙන්නේ වයසක ගෑණු කෙනෙක්ව බලාගන්න.එයත් තුවක්කුකරුවන් අතින් මැරුම් කාලා.


    AdyW39z.jpg



    මේ පොටෝ එකේ ඉන්නේ ගොවි ගම්මානයේ වැඩට දාපු තායි ජාතිකයෝ කියලා හිතන්න පුලුවන්.බොහෝ විට ගාසා තීරයට පැහැරගෙන ගිය අය.තැනේ හැටියට මේක උමගක් හෝ බංකරයක්.


    dU4zIoE.jpg



    සමහරු වෙඩි තියලා මරලා කියනවා.තව පිරිසක් පැහැරගෙන ගිහින්.ට්විටර් එකේ එහෙම ලොකුවට ප්‍රචාර යවනවා හමාස් නානලා ඔය කියන තරම් සත්තු නෙමෙයි කියලා පෙන්නන්න.ඒත් පහල තියෙන වීඩියෝ එකේ අග්න්දිග ආසියානුවෙක් බිම වැටිලා ඉන්නවා උදරය සහ ඉන ප්‍රදේශය ලෙයින් තෙත් වෙලා.නානලා සුපුරුදු පාඨය කියන ගමන් මොට උදැල්ලකින් ඔහුගේ බෙල්ලට කොටනවා.

    [18+]








    සිය ගානක් සමූල ඝාතනය කරපු තැන් 3ක් දැනට වාර්තා වෙනවා. මැප් එකේ තියෙන්නේ ඒ තුන.

    1.Re'im

    2.Be'eri

    3.Kfar Aza

    9ZCzIf4.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,473
    1
    26,607
    113
    ඉස්සර අපේ මායිම් ගම්වලත් ඔහොම වෙන්න ඇති නෙ. :(:(
    මීට හපන්.. ගෝනගල මරලා තියෙන පෝටෝස් ටිකක් දැක්කා.කපලමයි මරලා තියෙන්නේ.අත දරුවෝ පවා මරලා කඩු ගාලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,473
    1
    26,607
    113
    පණ පිටින් අල්ල ගත්තු උදවිය ගාසා පෙන්නන්න අරන් යනවා.




    ඒ අස්සේ නානලා සුද්ධ වෙන්න හදනවා අපි ගෑණුන්ට කරදර කරන්නේ නෑ කියලා.හැබැයි බෝඩර් එක පැනගෙන එද්දී ආපු සතුට ඒක අමතක වෙලා..




    රෙකෝඩ් කරපුවයි ,මිනීටිකයි ලෝකේ පුරා ෂෙයාර් වෙද්දි ඒක අමතක වෙලා.

    ඒ අස්සේ සුද්දන්ගේ රටක ඉන්න මේ පොඩි කැරියෝ මැරුම් කාපු යුදෙව්වන්ගේ පොටෝ පෙන්නලා ආතල් ගන්නවා.. කතා වෙලා එකක් කියහන්කෝ පිළිගන්න හරි. :rofl:

     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,462
    113
    Isreal unuth ohoma thama
    nakba kiyala search karala balapan

    Me mulu case ekama patan gaththe isreal occupation ekath ekka
    aurudu 70k thisse minissuwa thalala pelala dammama ithin dan athi kiyala kawadahari anith paththata return eka hambenawa

    west bank occupation videos baluwama penawa israel un palestine unta saththu wage salakanne
    Hamoma nemei samarahaa un

    Kahanism, Baruch Goldstein case ehema balanna
    Dan inna Isreali Security minister - Ben Gvir kahanist extremist kenek