හමාස් මික් කියපු එකක් පෙන්වයි..

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව සේරම ටෙලිග්‍රෑම් වල ගියා බන්, ඔෆිසියලි දාල තියෙන්නෙ මෑතක. යුටියුබ් එකෙනුත් ගොඩක් බෑන් කරලා විඩියෝ මේ වෙනකොට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හම්බයො දැන් කෑගහල වැඩක් නෑ. අරුන්ට රොකට් ගහන්න කලින් දැනගන්න තිබ්බා ඔය දේ වෙනව කියල. මොන දෙයියට කිව්වත් උන්ට බේරෙන්න බෑ කියල දැන්වත් තේරෙන්න ඕනෙ :sorry:
     
    Last edited: